විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ
PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?

lindaවිකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ
PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?
20% වත් අවලණ්ගු හා නොදුන්.
දාන අයගෙන්,
28% අලි
27% පොහොට්ටුව
25% බුලත් කොලය
15% සීනුව

මේච්චර ඒවි කියලා හිතන්නා නම් amaarui බන්.. මහින්දගේ 58 ලක්සෙන් පොඩි ගානක් වෙනස් වෙයි.. අඩුම 40ක් වත් මහින්දට තාම ඇබරී.. උන් මොකක් කිව්වත් වෙනස් වෙන්නනේ නැ
..උන් ගහන්නේ මහින්ද ඉන්න ලකුනට මිසක්කා ගමේ ඉන්නේ මොකාඩ කියලා බලලා නෙමෙ.. 
ඉතින් මේ සැරේ මහින්ද වෙනම පක්ෂයක් හදපු එක හොද පුරෝකතයක් වෙයි ගෝටා පොහොට්ටුවෙන් 2020 එන්න බලනවා නම් .. තනි පක්ෂයක් විදියට ගන්න ප්‍රමානයන අනුව එක ලොකු ගැම්මක් කර ගනී බුලත් කොලේ සෙට් එක නමම ගන්න 2020 ප්ලැන් එකට.එකයි දෙකයි ගැන මට අදහසක් නැ.. හැබැයි සුවර් එකට බුලත් කොලේ 3 
හතර වෙයි ද දන්නෙත් නැ..පොහොට්ටුව 1 ද දෙකද කියල වෙනස් වෙන්නේ පාවෙන wifi, google ලූන්, වෝක්ස් වැගන් චන්ද වලින්.. 

25% බුලත් කොලයමේච්චර ඒවි කියලා හිතන්නා නම් amaarui බන්.. මහින්දගේ 58 ලක්සෙන් පොඩි ගානක් වෙනස් වෙයි.. අඩුම 40ක් වත් මහින්දට තාම ඇබරී.. උන් මොකක් කිව්වත් වෙනස් වෙන්නනේ නැ
..උන් ගහන්නේ මහින්ද ඉන්න ලකුනට මිසක්කා ගමේ ඉන්නේ මොකාඩ කියලා බලලා නෙමෙ..
ඉතින් මේ සැරේ මහින්ද වෙනම පක්ෂයක් හදපු එක හොද පුරෝකතයක් වෙයි ගෝටා පොහොට්ටුවෙන් 2020 එන්න බලනවා නම් .. තනි පක්ෂයක් විදියට ගන්න ප්‍රමානයන අනුව එක ලොකු ගැම්මක් කර ගනී බුලත් කොලේ සෙට් එක නමම ගන්න 2020 ප්ලැන් එකට.එකයි දෙකයි ගැන මට අදහසක් නැ.. හැබැයි සුවර් එකට බුලත් කොලේ 3
හතර වෙයි ද දන්නෙත් නැ..පොහොට්ටුව 1 ද දෙකද කියල වෙනස් වෙන්නේ පාවෙන wifi, google ලූන්, වෝක්ස් වැගන් චන්ද වලින්..
![]()
Quote කරල තියාගන්නම් 58 ලක්ෂෙ වැඩ කිඩ ටික බලන්න

thiyaa ganin ban mata moko.. political acc ekak maintain karana ekek neme mam.. 

60% nam hithanna amarui.40% wage thiyewi
kohomath me sare tharage yanne
UNP vs SLPP (1-2), SLFP vs JVP (3-4)

thiyaa ganin ban mata moko.. political acc ekak maintain karana ekek neme mam..
![]()

මෙහෙමයි ගොඩක් අය ප්‍රතිශතය ගැන කතා කරනවා හැබැයි මම දකින්නෙ මේ මැතිවරණයේදී ප්‍රතිශතය කියන දේ වැදගත් නෑ.කොට්ඨාශ වශයෙන් ගත්තහම නම් පොහොට්ටුව ගොඩක් සිංහල කොට්ඨාශ දිනාවි,unp එක කොළඹ ගාල්ල මාතර මහනුවර වගේ මහා නගර සභා දිනනවා,තව tamil මුස්ලිම් සමහර ඒවා unp දිනනවා,jvp නම් කොට්ඨාශයක් ගන්න එකක් නෑ.slfp සමහර විට පොළොන්නරුවෙ කොට්ඨාශ කීපයක් දිනාවි.

adath malak thiyala, pahanak paththu kara..![]()
උඹලා ආගමක් අදහන්නේ නෑ හැබැයි නායකයා වන්දනා කරනවා,පරස්පරයි නේ utto
oke Podujana Peramuna nadda ban ?බෙන්තර ප්‍රාදේශීය සභාව, හබුරැගල ඡන්ද මධ්‍යස්ථානය.
SLPP- 89---75.4%
UNP- 20
SLFF - 9