doberman vs rottweiler

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,633
    21,632
    113
    ගම මහනුවරයි
    මුන් දෙන්නගෙන් ගන්න හොද මොකාද? මුන්ට ආවේනික ලෙඩ තියෙනවද?

    මට ඕන ටිකක් ඇක්ටිව්, ලොකු බල්ලෙක්, කලු පාට වෙන්නත් ඔන ... මුන් දෙන්න තමයි දැන් ලිස්ට් එකේ ඉන්නේ ... විස්තර කියන්ට දන්න උන් ...

    අඩු කුලේ උනත් කමක් නෑ දන්නවා නම් කියපන් ... නැත්නම් බැම්මක් දාගෙන ගෙන යමු ...
    ස්තුති.
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    doberman nam mata allanne na ban mama kamthi ekata..
    mama kamhi Labrador Retriever
    rottweiler hondayi.. habayi loka parissamin mage kana kawa podi kale dan nam awulak na
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,633
    21,632
    113
    ගම මහනුවරයි
    doberman nam mata allanne na ban mama kamthi ekata..
    mama kamhi Labrador Retriever
    rottweiler hondayi.. habayi loka parissamin mage kana kawa podi kale dan nam awulak na

    මට Labradorලා හරියන්නේ නැ , උන්ගේ පාටට මන් ආස නැ ... අරුන් දෙන්නම එක වගේ පාටනේ ... බූල් අඩුයි අනික ...

    එත් උන්ට මොනවා හරි අවේනික ලෙඩ තියෙනවද? හොදටම active මොකාද ? ගන්න යද්දී මොනවද බලන්න ඕන ?
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    Doberman kenek gannwanm podi kale idnma godak lagin inna oni. Neththm un control nethiwa yanawa. Anika rottweiler knkta wada exercise oni. Tikak duwala penala inna ida thyenna oni gedara.Rotweiler knkta doberman tharam balanna wada wenna oni ne.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මට Labradorලා හරියන්නේ නැ , උන්ගේ පාටට මන් ආස නැ ... අරුන් දෙන්නම එක වගේ පාටනේ ... බූල් අඩුයි අනික ...

    එත් උන්ට මොනවා හරි අවේනික ලෙඩ තියෙනවද? හොදටම active මොකාද ? ගන්න යද්දී මොනවද බලන්න ඕන ?

    ඇක්ටිව් නම් ඉතින් මුලින්ම ලැබ් තමා. පිස්සු කෝටියයි:love::P

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,633
    21,632
    113
    ගම මහනුවරයි
    මුන් දෙන්නගෙන් ගන්න හොද මොකාද? මුන්ට ආවේනික ලෙඩ තියෙනවද?

    මට ඕන ටිකක් ඇක්ටිව්, ලොකු බල්ලෙක්, කලු පාට වෙන්නත් ඔන ... මුන් දෙන්න තමයි දැන් ලිස්ට් එකේ ඉන්නේ ... විස්තර කියන්ට දන්න උන් ...

    අඩු කුලේ උනත් කමක් නෑ දන්නවා නම් කියපන් ... නැත්නම් බැම්මක් දාගෙන ගෙන යමු ...
    ස්තුති.

    pitbull kenek ganin bn:yes: salli madi nam rotweiler tama itin:yes:

    සල්ලි ප්‍රශ්නයක් නෑ , මට ඕන රික්වයම්න්ට් තියෙන්න එපයි උගේ ... අරුන් දෙන්නගේ පාටට මන් අසයි ... ඒ පාට ඉන්න වෙන එකෙක් කියපන් බලන්න ටිකක් ලොකු , active ... කාල එතනම නිදියන එකේක් එපා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,633
    21,632
    113
    ගම මහනුවරයි
    Doberman kenek gannwanm podi kale idnma godak lagin inna oni. Neththm un control nethiwa yanawa. Anika rottweiler knkta wada exercise oni. Tikak duwala penala inna ida thyenna oni gedara.Rotweiler knkta doberman tharam balanna wada wenna oni ne.

    ඉඩ තියෙනවා ඕන තරම් එකයි මන් active එකෙක් හොයන්නේ ... මට දැන් මුන් දෙන්නගෙන් එකෙක් තමයි ඕනි ... මුන් දෙන්නගෙන් ගොඩක් ස්මාර්ට් මොකාද ? ලෙඩ අඩු මොකගේද ? මට වෙට් ලගට උස්සන් යන්න වෙයි නැත්නම් හැම වෙලාවේම
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    wal ballek ganin..... orne deyak kanawa...kisi ledak na....
    hondata kanda dyan...size wela hadenawa..
    ape gdara ekek innawa hena size.... yaka wage.... kurullktawath enda denne na...
    bt patta heelay gdara ayata!
     
    • Like
    Reactions: gamerlk

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,633
    21,632
    113
    ගම මහනුවරයි
    wal ballek ganin..... orne deyak kanawa...kisi ledak na....
    hondata kanda dyan...size wela hadenawa..
    ape gdara ekek innawa hena size.... yaka wage.... kurullktawath enda denne na...
    bt patta heelay gdara ayata!

    උබට මාව හිගන්නෙක් වගේ පේනවද ? අපි කොහොමද මිනිහෝ වටේ පිටේ ඉන්න උන්ට මුණ දෙන්නේ ඊට පස්සේ :angry:
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    ඉඩ තියෙනවා ඕන තරම් එකයි මන් active එකෙක් හොයන්නේ ... මට දැන් මුන් දෙන්නගෙන් එකෙක් තමයි ඕනි ... මුන් දෙන්නගෙන් ගොඩක් ස්මාර්ට් මොකාද ? ලෙඩ අඩු මොකගේද ? මට වෙට් ලගට උස්සන් යන්න වෙයි නැත්නම් හැම වෙලාවේම

    Smart වැඩි නම් doberman තමයි. ලෙඩත් අඩු doberman.හැබැයි ඔය ජාති දෙකටම ආදරෙන් සලකන්න ඕනෙ කුඩා කාලෙ ඉදන්ම.. නැත්තම් පස්සෙ කාලෙක කරදර ගොඩක් වෙයි. ඔක්කොටම කලින් ඇගට නගින පුරුද්ද නැති කරගන්න ඔනෙ. නැත්තම් පිස්සුම හැදෙයි.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    ඉඩ තියෙනවා ඕන තරම් එකයි මන් active එකෙක් හොයන්නේ ... මට දැන් මුන් දෙන්නගෙන් එකෙක් තමයි ඕනි ... මුන් දෙන්නගෙන් ගොඩක් ස්මාර්ට් මොකාද ? ලෙඩ අඩු මොකගේද ? මට වෙට් ලගට උස්සන් යන්න වෙයි නැත්නම් හැම වෙලාවේම

    Dennama eka wage smart. Hebai uba guard dog kenk wagenm hoyanne doberman thamai hoda. Full meteren inne gdra wena dewl gena. Anika dennagen active doberman. Rotweilerla podi kale aactive unata loku weddi tikak active gathiya adu wenwa.

    Leda nam itn degollontama ekai. Hodata balagnnwanm awulak ne. Hebai rotilata hip eke case ekak thynwa. Hoda breeder knkgen balala ganin gaddi ethkota awulak ne.
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    උබට මාව හිගන්නෙක් වගේ පේනවද ? අපි කොහොමද මිනිහෝ වටේ පිටේ ඉන්න උන්ට මුණ දෙන්නේ ඊට පස්සේ :angry:

    යකෝ වටේ පිටේ උන්ට බලන්ඩ නම් පිලිමයක් ගනින්..... අරන් එලිෙයන් තියහන්
     
    • Haha
    • Like
    Reactions: Mr.dark and gamerlk