මගුලක් කතා කරනවාරෙප් දීපිය...![]()
122ක් ඉන්නව ඔක්කොම තාම පනහකට විතර දුන්නේ. උඹ ඉන්නේ 108 වෙනියට
මගුලක් කතා කරනවාරෙප් දීපිය...![]()
122ක් ඉන්නව ඔක්කොම තාම පනහකට විතර දුන්නේ. උඹ ඉන්නේ 108 වෙනියට
ඒක හොඳා එහෙනං මම දෙන්න ඕනේ නෑ ආයඔන්න කලින්ම 20 ++ මන් ගානේ .![]()

අද හවස 4 ට අනුමාන නාම යෝජනා ලබා ගැනීම අවසන්![]()

මේ ගුටි නොකා අනාවැකියක් දාමු
ජයග්‍රහනය කරන පක්ෂය 38% ක ප්‍රතිශතයක් ගනී....
පොහොට්ටුව හෝ එජාපය අඩු චන්ද සංඛ්‍යාවකින් පළමු ස්ථානය ගනියි කියල හිතනවා...
උඹල තමා මේවට සහභාගී කරගන්න ඕනේ
ඇඟිල්ල පොඩි වැඩි කියල හොම්බ පාට කරාඋඹ උඹගේ හොම්බ ඇගිල්ල පාට කරන අක්කගේ වෙන කොහාටවත් එබුවද...?![]()
මේ ගුටි නොකා අනාවැකියක් දාමුඋඹල තමා මේවට සහභාගී කරගන්න ඕනේ
![]()

හාපෝ බය නැතුව දාපන් මමත් දාල තියෙන්නේමම අනාවැකි කියන්නේ නෑ පනින්න බලන් ඉන්නේ...
වාසි පැත්තට පනිනවා...![]()
වැරදුනොත් ලිඳේ ඔබන්නේ නෑ සත්තයි
හාපෝ බය නැතුව දාපන් මමත් දාල තියෙන්නේවැරදුනොත් ලිඳේ ඔබන්නේ නෑ සත්තයි
![]()
මැද අගය තමා ගන්නේපොහොට්ටුව 38 - 39%
අලියා 32 - 35%
බුලත් කොලේ 15 - 17%
සීනුව 12 - 14%
වෙනත් 3% - 4%
එල එල බොහොම ස්තුති කෝරලේ මහත්තයකෝරලේමහත්තයා;22834763 said:පොහොට්ටුව - 32.5 %,
UNP - 31 %,
JVP - 12 %,
UPFA - 12%,
