Guess the election result and Win

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
avatar546449_68.gif

:shocked:
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    ජයග‍්‍රහනය කරන පක්ෂය 38% ක ප‍්‍රතිශතයක් ගනී....
    පොහොට්ටුව හෝ එජාපය අඩු චන්ද සංඛ්‍යාවකින් පළමු ස්ථානය ගනියි කියල හිතනවා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ජයග‍්‍රහනය කරන පක්ෂය 38% ක ප‍්‍රතිශතයක් ගනී....
    පොහොට්ටුව හෝ එජාපය අඩු චන්ද සංඛ්‍යාවකින් පළමු ස්ථානය ගනියි කියල හිතනවා...
    මේ ගුටි නොකා අනාවැකියක් දාමු :P උඹල තමා මේවට සහභාගී කරගන්න ඕනේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම අනාවැකි කියන්නේ නෑ පනින්න බලන් ඉන්නේ...
    වාසි පැත්තට පනිනවා... :P
    හාපෝ බය නැතුව දාපන් මමත් දාල තියෙන්නේ :yes: වැරදුනොත් ලිඳේ ඔබන්නේ නෑ සත්තයි :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    හාපෝ බය නැතුව දාපන් මමත් දාල තියෙන්නේ :yes: වැරදුනොත් ලිඳේ ඔබන්නේ නෑ සත්තයි :P

    පොහොට්ටුව 38 - 39%
    අලියා 32 - 35%
    බුලත් කොලේ 15 - 17%
    සීනුව 12 - 14%
    වෙනත් 3% - 4%

    • Like
    Reactions: LazyLizard