Sri Lanka Election Results - 10 Feb 2018

NJack

Active member
  • Jun 4, 2017
    471
    144
    43
    SLFP + SLPP අතර ඡන්ද බෙදී යාම 10% ට 90% මට්ටමේ තියෙන්නෙ.

    එහෙම බැලුවහම පොහොට්ටුවට 58% විතර තියෙනවා. (4% විතර අතට) එතකොට තව අපි අමතක නොකරන්න ඕනි කාරණයක් තමයි ජනාධිපතිවරනෙදි මහින්දට දාපු චන්ද ලක්ස 10ක් අගෝස්තු මාසේ වැටුනේ නෑ කියන කාරණය. ඒක උඹේ ගණනය අනුව බලද්දි සමස්ත චන්ද වලින් 10% වගේ. එකේන් 80% ගත්තොත් පොහොට්ටුවට එතනම 66% තියෙනවා.

    අනිත් එක තමයි යූඇන්පී එකෙන් අවම වශයෙන් චන්ද 20% වත් කැඩෙනවා. ඒ කැඩෙන බහුතරය යන්නෙ ජවිපෙට. එ් කියන්නෙ 16% වගේ ජවපෙට එකතු වෙන්න පුලුවන්. 4% පොහොට්ටුව පැත්තට යන්න පුලුවන්.

    මට හිතෙන්නේ..

    ‍පොහොට්ටුවට 80%
    එජාපෙට 10%
    ජවිපෙට 5%
    අතට 3%
    වෙනක් 2%

    වගේ අගයකට එයි කියලයි චන්දෙ...

    :baffled::rofl:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ලන්කාව දිනනව බන් කොහොමත්....
    ලංකාව දිනුම්:cool:
    cricket-sri-ban_e015e402-0639-11e7-b1f1-d4c6cd13dfb1.jpg
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    SLFP + SLPP අතර ඡන්ද බෙදී යාම 10% ට 90% මට්ටමේ තියෙන්නෙ.

    එහෙම බැලුවහම පොහොට්ටුවට 38% විතර තියෙනවා. (4% විතර අතට) එතකොට තව අපි අමතක නොකරන්න ඕනි කාරණයක් තමයි ජනාධිපතිවරනෙදි මහින්දට දාපු චන්ද ලක්ස 10ක් අගෝස්තු මාසේ වැටුනේ නෑ කියන කාරණය. ඒක උඹේ ගණනය අනුව බලද්දි සමස්ත චන්ද වලින් 10% වගේ. එකේන් 80% ගත්තොත් පොහොට්ටුවට එතනම 46% තියෙනවා.

    අනිත් එක තමයි යූඇන්පී එකෙන් අවම වශයෙන් චන්ද 20% වත් කැඩෙනවා. ඒ කැඩෙන බහුතරය යන්නෙ ජවිපෙට. එ් කියන්නෙ 16% වගේ ජවපෙට එකතු වෙන්න පුලුවන්. 4% පොහොට්ටුව පැත්තට යන්න පුලුවන්.

    මට හිතෙන්නේ..

    ‍පොහොට්ටුවට 50%
    එජාපෙට 30%
    ජවිපෙට 10%
    අතට 5%
    වෙනක් 5%

    වගේ අගයකට එයි කියලයි චන්දෙ...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    SLFP + SLPP අතර ඡන්ද බෙදී යාම 10% ට 90% මට්ටමේ තියෙන්නෙ.

    එහෙම බැලුවහම පොහොට්ටුවට 58% විතර තියෙනවා. (4% විතර අතට) එතකොට තව අපි අමතක නොකරන්න ඕනි කාරණයක් තමයි ජනාධිපතිවරනෙදි මහින්දට දාපු චන්ද ලක්ස 10ක් අගෝස්තු මාසේ වැටුනේ නෑ කියන කාරණය. ඒක උඹේ ගණනය අනුව බලද්දි සමස්ත චන්ද වලින් 10% වගේ. එකේන් 80% ගත්තොත් පොහොට්ටුවට එතනම 66% තියෙනවා.

    අනිත් එක තමයි යූඇන්පී එකෙන් අවම වශයෙන් චන්ද 20% වත් කැඩෙනවා. ඒ කැඩෙන බහුතරය යන්නෙ ජවිපෙට. එ් කියන්නෙ 16% වගේ ජවපෙට එකතු වෙන්න පුලුවන්. 4% පොහොට්ටුව පැත්තට යන්න පුලුවන්.

    මට හිතෙන්නේ..

    ‍පොහොට්ටුවට 80%
    එජාපෙට 10%
    ජවිපෙට 5%
    අතට 3%
    වෙනක් 2%

    වගේ අගයකට එයි කියලයි චන්දෙ...

    :rofl::rofl::rofl::rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕවා හිහ හිහ මහන්සි වෙන්නඕනේ නෑ.තව පැයගානකින්හරියටම දැන ගන්න පුලුවන්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මෙන්න හරක්සෙට් එක, මුන්ට කමක් නෑ කොච්චර හොරකන් කරත් බඩු මිල වැඩි උනත් දලදා මාලිගාව හෙලුවෙන් නට නට රේස් පැද්දත් කැලෑ කපන් කෑවත් මිහින් ලන්කා එක හරහ සල්ලි ඇද්දත් ආන්ඩුවට කරන ජඩ වැඩ වලට විරුද්දව ලියන පත්තර කාරයො මැරුවත් .......
     
    UPdown

    Member
    Aug 26, 2017
    399

    gon wesige puthe apith nuwara thamai pakoooo bogambara wenai dalada maligawa wenai
    thopi wage gon wesige puthala edit karapu photo ekak dekala heluwen race peddalu
    ammata hemaniyan hutto danne netham
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    gon wesige puthe apith nuwara thamai pakoooo bogambara wenai dalada maligawa wenai
    thopi wage gon wesige puthala edit karapu photo ekak dekala heluwen race peddalu
    ammata hemaniyan hutto danne netham

    Dalada maligawa pena nopenena mane tiyena asannama nagarene yako itin.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    gon wesige puthe apith nuwara thamai pakoooo bogambara wenai dalada maligawa wenai
    thopi wage gon wesige puthala edit karapu photo ekak dekala heluwen race peddalu
    ammata hemaniyan hutto danne netham

    මෙන්න බත් කන හරකෙක්.... :lol:

    Hammo yako 75% chande dalane.

    මෙදා පාර උනන්දුව වැඩී වගේ කට්ටියගෙ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    gon wesige puthe apith nuwara thamai pakoooo bogambara wenai dalada maligawa wenai
    thopi wage gon wesige puthala edit karapu photo ekak dekala heluwen race peddalu
    ammata hemaniyan hutto danne netham

    e 4to ekanam edit ekak thamai. Kandy aapu ekek nam dannawa :yes: