2018 Local Government Elections RESULTS

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ප්‍රතිපල පරක්කුයි කියන්නේ ඉතින් ආණ්ඩුව ඇප නැති වෙන්න කාල ඇති :yes:
     
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ වත්තල නගර සභාව හැර සියළු පළාත් පාලන ආයතනයන්හි බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.

    ගම්පහ දිස්ත‍්‍රික්කය මෙරට වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ඇති දිස්ත‍්‍රික්කය වන අතර එය ජය ගන්නා කණ්ඩායම සමස්ථ ජයග‍්‍රහණයට ඉතා කිට්ටු වන බව පොදු මතයයි.

    අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේදී හිටපු ජනාධිපති චන්ද‍්‍රිකා කුමාරතුංග නායකත්වය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුන්වන තැනටත් ජවිපෙ පස්වන තැනටත් ඇද විටී තිබේ. තුන්වන තැන දිනාගෙන ඇත්තේ පොහොට්ටුවේම සහාය ලද ස්වාදීන කණ්ඩායමත් විසිනි.
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    රත්නපුර ප්‍රදේශීය සභාව දැනට

    පොහොට්ටුව 3
    අලියා 2
    බුලත් කොලය 1
     
    මාතර -අතුරලිය- වැලිහේන කොට්ටාසය
    පොදුජන පෙරමුන1590.
    UNP 503.
    JVP 307.
    SLPF 88
    *****************************************************
    මොණරාගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා 11 ම පොදුජන පෙරමුණ විසින් ජය ගෙන අැත..
    *****************************************************
    හික්කඩුව නගර සභාවේ නලගස්දෙණියත් පොහොට්ටුව (පොදුජන පෙරමුණ) ජයගෙන ඇත.

    පොදුජන පෙරමුණ 714
    එක්සත් ජාතික පක්ෂය 309
    ජනතා විමුක්ති පෙරමුණ 153
    නිදහස් සන්ධානය 199
    *****************************************************

     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ridila :eek:
    ss.png
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    rep kapapu pohottuwa mokada kiyanna thiyena deyk kelin kiynna dan dinum hinda baya wenna deyakuth nane
     
    ගලෙන්බිඳුණවැව ප්‍රාදේශීය සභාවේ හුරුළු ජයපුර කොට්ඨාසය පොහොට්ටුව (පොදුජන පෙරමුණ) ජයගෙන ඇත.

    පොදුජන පෙරමුණ 1211
    එක්සත් ජාතික නිදහස් පෙරමුණ 451
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 283
    ජනතා විමුක්ති පෙරමුණ 283
    ************************************************************
    වත්තල නගර සභාව හැර ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනයන්හි බලය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.
    ************************************************************
    අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී මාතලේ දිස්ත‍්‍රික්කයේ සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

    සභා 13න් දහතුනේම බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගෙන ඇති බව එම නිල නොවන ආරංචි කියයි.
    ************************************************************
    හොරණ නගර සභාවේ සහ හොරණ ප්‍රාදේශීය සභාවේ සියලූම කොට්ඨාශ පොදුජන පෙරමුණ විසින් ඉතා ඉහළ ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර ඇත......!!!
    ************************************************************