කෝ රිසල්ට්![]()
අපි උන්ගෙ රිසල්ට් බලන්න බලං ඉන්නව වගේ අපි විභාග ලිව්වාම නෑයොත් මේ වගේ බලං ඉන්න ඇති නේ බං

කෝ රිසල්ට්![]()

ගුණෙයො අන්න ඡන්දෙ ප්රතිඵල කිව්වපොහොට්ටුව දිනුංලු මහින්ද අගමැති වෙනවලු හෙට උදේම
![]()
අඩේ ඔව් නේද බන්
අපි උන්ගෙ රිසල්ට් බලන්න බලං ඉන්නව වගේ අපි විභාග ලිව්වාම නෑයොත් මේ වගේ බලං ඉන්න ඇති නේ බං![]()
අපි අහවල් එකා පැරදී කියල සන්තෝස වෙනවා වගේ උනුත් හිනාවෙන්න උඩපනින්න ඇති අරූ පේල් කියලා
හෙනම ගහන්න එපැයි මුන්ට මැතිවරණ ප්රතිඵල ලබාදීම ප්රමාදවීමට හේතුව නැවත ගණනය සිදුවීමක් බවට වාර්තා වෙයි. ඇතැම් ප්රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා සඳහා එක්සත් ජාතික පක්ෂය ප්රධාන ලෙසම ඡන්දය නැවත ගණනය ඉල්ලා ඇති බව වාර්තාවෙයි.
ehema wennath haki neda machan 
අඩේ ඔව් නේද බන්අපි අහවල් එකා පැරදී කියල සන්තෝස වෙනවා වගේ උනුත් හිනාවෙන්න උඩපනින්න ඇති අරූ පේල් කියලා
හෙනම ගහන්න එපැයි මුන්ට

ඔයාදලස්සනයි
ඇත්තමයි
![]()
tikak raa wela awa nan thawath lassanayu
උඹ ඇත්තටම මහින්ද අගමැති වෙනකංද බලං හිටියෙ
අනේ සොරි සුදූ
ඒ හැටි හිතල බලල නෙමේ කිව්වෙ 
ගුණෙයො අන්න ඡන්දෙ ප්රතිඵල කිව්වපොහොට්ටුව දිනුංලු මහින්ද අගමැති වෙනවලු හෙට උදේම
![]()

බලමුKawda dan ban hariyata Guess karala Win kale ???![]()
ඉන්න සුටුස් ගාල දෙන්න
දැනට ප්රතිපල අනුව
පොහොට්ටුව 45.54, UNP 30.70%, UPFA/SLFP 12.53%,JVP, JVP 6.32%
මේ ප්රතිපල වලට ආසන්නවම අනුමාන කරලා දැනට ඉදිරියෙන් ඉන්නේ කවුද බලමු![]()