Guess the election result and Win

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුණෙයො අන්න ඡන්දෙ ප්‍රතිඵල කිව්ව :D පොහොට්ටුව දිනුංලු මහින්ද අගමැති වෙනවලු හෙට උදේම :P

    1.png
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    මැතිවරණ ප්‍රතිඵල ලබාදීම ප්‍රමාදවීමට හේතුව නැවත ගණනය සිදුවීමක් බවට වාර්තා වෙයි. ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ලෙසම ඡන්දය නැවත ගණනය ඉල්ලා ඇති බව වාර්තාවෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපි උන්ගෙ රිසල්ට් බලන්න බලං ඉන්නව වගේ අපි විභාග ලිව්වාම නෑයොත් මේ වගේ බලං ඉන්න ඇති නේ බං :lol:
    අඩේ ඔව් නේද බන් :shocked: අපි අහවල් එකා පැරදී කියල සන්තෝස වෙනවා වගේ උනුත් හිනාවෙන්න උඩපනින්න ඇති අරූ පේල් කියලා :no: හෙනම ගහන්න එපැයි මුන්ට
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මැතිවරණ ප්‍රතිඵල ලබාදීම ප්‍රමාදවීමට හේතුව නැවත ගණනය සිදුවීමක් බවට වාර්තා වෙයි. ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ලෙසම ඡන්දය නැවත ගණනය ඉල්ලා ඇති බව වාර්තාවෙයි.

    Hmm... :rolleyes: :) ehema wennath haki neda machan :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩේ ඔව් නේද බන් :shocked: අපි අහවල් එකා පැරදී කියල සන්තෝස වෙනවා වගේ උනුත් හිනාවෙන්න උඩපනින්න ඇති අරූ පේල් කියලා :no: හෙනම ගහන්න එපැයි මුන්ට

    ඔව් කාලකන්නි හැත්ත :angry: :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    tikak raa wela awa nan thawath lassanayu

    හුටා රිදිල :shocked: උඹ ඇත්තටම මහින්ද අගමැති වෙනකංද බලං හිටියෙ :sorry: අනේ සොරි සුදූ :( ඒ හැටි හිතල බලල නෙමේ කිව්වෙ :(
     
    chathu4742

    Well-known member
  • ගුණෙයො අන්න ඡන්දෙ ප්‍රතිඵල කිව්ව :D පොහොට්ටුව දිනුංලු මහින්ද අගමැති වෙනවලු හෙට උදේම :P

    දිනුවා මචන්...සේප් එකෙ දවසක් දෙකක් එලකිරි නෑවිත් ඉඳහන්:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනට ප්‍රතිපල අනුව

    පොහොට්ටුව 45.54, UNP 30.70%, UPFA/SLFP 12.53%,JVP, JVP 6.32%

    මේ ප්‍රතිපල වලට ආසන්නවම අනුමාන කරලා දැනට ඉදිරියෙන් ඉන්නේ කවුද බලමු :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැනට ප්‍රතිපල අනුව

    පොහොට්ටුව 45.54, UNP 30.70%, UPFA/SLFP 12.53%,JVP, JVP 6.32%

    මේ ප්‍රතිපල වලට ආසන්නවම අනුමාන කරලා දැනට ඉදිරියෙන් ඉන්නේ කවුද බලමු :yes:

    දින්නෙ කවුද හොයන්නෙ දිනපු පක්ශේ ප්‍රතිශතේට ලගින්ම ගෙස් කරපු කෙනාද නැත්තං හැම පක්ශේම ප්‍රතිශතේට ලගින් ඉන්න කෙනාද