Dalada maligawa pena nopenena mane tiyena asannama nagarene yako itin.
koheda pakooo bogambarata Maligawa penne...
Nedakin thopi nam
Dalada maligawa pena nopenena mane tiyena asannama nagarene yako itin.
dalada maligawa wate giya kiyalane kiwwe. But ehema wath yanne nathuwa innai thibbedan therila athi
![]()

dalada maligawa wate giya kiyalane kiwwe. But ehema wath yanne nathuwa innai thibbedan therila athi
![]()
dalanda maligawa wate yanna ba bn. eka paththak udawaththa kale.

yakooooo aththanagalle may3 4 yakooo
chandrikage asanelu
pohottuva gahala ivarai bn![]()

dalanda maligawa wate yanna ba bn. eka paththak udawaththa kale.

ubala gedarai golayage gedarai inne minissuda bnමෙදා පාර චන්දය නොදා වර්ජනය කිරීමේ තීරණය, පොහොට්ටු කරුවන්ගේ ලොරි ටෝක් නිසා වෙනස් කර UNP එකට දමා ආවෙමි...ගෙදර ඉතුරු චන්ද 15ත් තව ටිකකින් පිටත් කර යවමි...මාගේ ගෝලයාගේ ගෙදර චන්ද 20ත් UNP යට දැමීමට යැව්වෙමි....ඔබට ස්තූතිය්
PS චන්ද පෝලිමේ මා සමග සිටි පිරිස දුටු විට චන්දෙ result එක කොහොම වේවිද කියල හිතාගන්න පුළුවන්...ඔක්කොම පාරම්පරික UNP සෙට් එක පෝලිමේ ගෙවල් වල ඇවිද ගන්න බැරි,වයසක සෙට් එකත් උස්සගෙන පෝලිමේ උදේ පාන්දරම ....මේ ට්රෙන්ඩ් එක සිරා දිනන කොටත් දැක්ක....මහා මැතිවරණෙත් දැක්ක....මොරටුවෙන් පොහොට්ටුවට බඩු තමයි
15k 20k pattane bn.ubala podi kale kiri kiri bole sellam ehema karanava athi neda bn. 

na bn minissu eka hinda nemei me para pohottuvata dunne..
මහින්ද යුද්දෙ දින්න එකේ කලගුන සලකනව බන් මිනිස්සු ඒකයි....

na bn minissu eka hinda nemei me para pohottuvata dunne..
pasu thavila unne bn kaivaru anduva gana![]()

ubala gedarai golayage gedarai inne minissuda bn15k 20k pattane bn.ubala podi kale kiri kiri bole sellam ehema karanava athi neda bn.
![]()
mehemai,mona de unath un yaluvo bn.api issara vena vidiyak.eka ithin api therum ganna one.paksha valata maraganne nathuva
උබ දැක්කද අර සිල් රෙදි කේස් එකේදි මහින්දයි රනිලුයි ඒක විසද ගන්න සෙට් වෙලා ඉන්න හැටි ෆොටෝ එක...අපි හරි මෝඩයි බන්...

adooo ai bn mechchara tharaha gannePonna kathaa kiyanna epaa bung....wadak naththam gihin nidaa ganin

ubala gedarai golayage gedarai inne minissuda bn15k 20k pattane bn.ubala podi kale kiri kiri bole sellam ehema karanava athi neda bn.
![]()

උබ දැක්කද අර සිල් රෙදි කේස් එකේදි මහින්දයි රනිලුයි ඒක විසද ගන්න සෙට් වෙලා ඉන්න හැටි ෆොටෝ එක...අපි හරි මෝඩයි බන්...

ඔන්න ඡන්ද ප්රතිඵලය කියල නාගන්නයි යන්නෙ. පන්කි ගයිට කියල ලැජ්ජ නහරෙ කපාගත්ත මාත්
2015 ජනාධිපතිවරණය බලමු
සිරිසේනට ලක්ෂ 62 මහින්දට 57 ලක්ෂයයි
ප්රතිශතයක් විදියට සිරිසේන 51% මහින්ද 47%
ඡන්ද දැමීමට සුදුසුකම් ලැබූ පිරිස මිලියන 15
ඡන්දය දැමූ පිරිස මිලියන 12
======================
දැන් බලමු පාර්ලිමේන්තු මැතිවරණය
UNP ලක්ෂ 50 SLFP 47 ලක්ෂයයි JVP ලක්ෂ 5
ප්රතිශතයක් විදියට UNP 45% SLFP 42% JVP 5%
ඡන්ද දැමීමට සුදුසුකම් ලැබූ පිරිස මිලියන 15
ඡන්දය දැමූ පිරිස මිලියන 11
======================
දැන් බලමු ප්රාදේශීය සභා ඡන්දෙ
සමාන්යයෙන් 60% - 65% වගෙ තමයි උපරිම ඡන්දෙ පාවිච්චි වෙන්නෙ ප්රාදේශීය සභා ඡන්දෙකට
එතකොට මිලියන 9ක් විතර. තව කැහිල්ල තියෙන මිලියන එකකුත් දාමුකො
එතකොට මිලියන 10යි
ගැලපුම්
- UNP 45% න් 10% අයින් කරමු
- SLFP + SLPP අතර ඡන්ද බෙදී යාම (MY3 40% | Mahinda 60%)
- ජන්තා විමුක්ති පෙරමුණේ පිබිදීම 2% - 3%
======================
එතකොට අවසාන ප්රතිඵලය මේ වගෙ එකක් එයි
- UNP 35%
- SLPP 28%
- SLFP 20%
- JVP 7%
- Other 10%
ubala gedarai golayage gedarai inne minissuda bn15k 20k pattane bn.ubala podi kale kiri kiri bole sellam ehema karanava athi neda bn.
![]()
hoda keekaru ballo tikak wenna ati ban. 
Ithin ekane yako udinma kiyala thiyenne![]()