Sri Lanka Election Results - 10 Feb 2018

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇයි බන් මේ හැම එකාම පොහොට්ටුව දිනුව කියල හිතන් ඉන්නෙ. මේ වෙනකන් කියල තියෙන්නෙ වැඩිපුර දකුණෙ ඒව. ඒව ඉතින් 2015 දිත් මහින්දට තිබ්බ ඒවනෙ. මේක අන්තිම වෙනකොට වෙනස් වෙනව බන්.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    ehemada asa dinala iwarayi bn pohottuwa. achchige redda wenas weyi ane palayan bn yanna. mechchara kal rata kala thawath oya harak dinayi kiyala puhu balaporoththuwen inna ubata hadapiri mewwa eka? balapanko 48% dinanawa pohottuwa
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ehemada asa dinala iwarayi bn pohottuwa. achchige redda wenas weyi ane palayan bn yanna. mechchara kal rata kala thawath oya harak dinayi kiyala puhu balaporoththuwen inna ubata hadapiri mewwa eka? balapanko 48% dinanawa pohottuwa
    මම ජවිපෙ මෝඩයො. ජවිපෙ ආණ්ඩුවක් කරන්න ඡන්දෙ දෙන්න තරම් ලංකාවෙ මිනිස්සු බුද්ධිමත් නෑ කියල දන්නව. යහපාලනේ හොද නෑ තමා හිටපු එක කොහොමටත් හොද නෑ.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda

    ජෙප්පොන්ට බලේ දෙන්න තරම් ලන්කාවෙ මිනිස්සු මෝඩ නෑ. මහින්ද හොද නැත්තන් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවනේ.මිනිහා හොරකන් කලා නන් ඔප්පු කරන්න තිබ්බනේ. අවුරුදු 3 ක් ම්හින්දගේ වැරදි කිය කිය මිනිස්සුන්ව අන්දන්න බැලුවේ..jvp කියන්නේ unp ම තමා.
     
    උබ මෝඩයෙක් තමා.නැත්තන් සුද්දියො හොදයි සුද්දි අරෙහෙමයි මෙහෙමයි ලන්කවේ ගෑණු මෙහෙමයි කියල ගොන් ආතල් දෙනවද. උබල වගේ ලෙඩ්ඩු චන්දෙ දෙන නිසා වෙන්න ඔන jvp එකට ප්‍රදේශිය සභාවක් වත් දිනා ගන්න බැරි
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජෙප්පොන්ට බලේ දෙන්න තරම් ලන්කාවෙ මිනිස්සු මෝඩ නෑ. මහින්ද හොද නැත්තන් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවනේ.මිනිහා හොරකන් කලා නන් ඔප්පු කරන්න තිබ්බනේ. අවුරුදු 3 ක් ම්හින්දගේ වැරදි කිය කිය මිනිස්සුන්ව අන්දන්න බැලුවේ..jvp කියන්නේ unp ම තමා.
    රාජපක්ෂ ආණ්ඩුවෙ හොරකම් ගැන ජවිපෙ බය නැතුව කියන්නෙ රාජපක්ෂ ආණ්ඩු තිබ්බ කාලෙ ඉදලමයි. ඊට පස්සෙත් කිව්ව. ඒත් ඒ හොරුන්ව අල්ලන්න බැරි උන් උන්ගෙ ඩීල් හින්ද. ලංකාවෙ ඩීල් නැති එකම පක්ෂය ජවිපෙ.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මම ජවිපෙ මෝඩයො. ජවිපෙ ආණ්ඩුවක් කරන්න ඡන්දෙ දෙන්න තරම් ලංකාවෙ මිනිස්සු බුද්ධිමත් නෑ කියල දන්නව. යහපාලනේ හොද නෑ තමා හිටපු එක කොහොමටත් හොද නෑ.

    jappooo un den himin sere dinana peththata ekathu weyi ekane unge heti
    . anna ubalage unta gama dila minissu aduma kuduma tika aran yanna hadanawa redda ae anith ewun tika
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ මෝඩයෙක් තමා.නැත්තන් සුද්දියො හොදයි සුද්දි අරෙහෙමයි මෙහෙමයි ලන්කවේ ගෑණු මෙහෙමයි කියල ගොන් ආතල් දෙනවද. උබල වගේ ලෙඩ්ඩු චන්දෙ දෙන නිසා වෙන්න ඔන jvp එකට ප්‍රදේශිය සභාවක් වත් දිනා ගන්න බැරි
    අනේ ගොනෝ පොහොට්ටුව දිනුවත් දිනන්නෙ ලංකාවෙ ඉන්න මෝඩ ගෑනුන්ගෙ ඡන්ද වලින්. සුද්දියො ලංකාවෙ හිටියනන් පොහොට්ටුවෙ නැට්ටෙන්මයි කඩල දාන්නෙ. එයාල අරගල කරල හරි දූෂණ ආණ්ඩු එන එක නවත්තනව. එච්චර එඩිතර ජාතියක්. මෙතෙන්ට සුද්දියො ගාවගන්න හිතුවෙම නෑ. උඹ ඇදලගත්තු හින්දයි මටත් කියන්න හිතුනෙ.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    රාජපක්ෂ ආණ්ඩුවෙ හොරකම් ගැන ජවිපෙ බය නැතුව කියන්නෙ රාජපක්ෂ ආණ්ඩු තිබ්බ කාලෙ ඉදලමයි. ඊට පස්සෙත් කිව්ව. ඒත් ඒ හොරුන්ව අල්ලන්න බැරි උන් උන්ගෙ ඩීල් හින්ද. ලංකාවෙ ඩීල් නැති එකම පක්ෂය ජවිපෙ.

    උබ jvp එකෙ ඩීල් ගැන තේරුමක් නැතුව ඇති.ලප කුමරයා රනිල් එක්ක තියෙන්නෙ ඩීල් එකක් නෙවෙද .ලප කුමරගෙ ඩීල් නත්තන් අද jvp එක හොද තැනක ඉන්නව උබ සුද්දියෙක්ගෙ ජන්ගියක් ඉබගෙන ඉදපන් නොදන්න මගුලේ යන්නේ නැතුව.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අනේ ගොනෝ පොහොට්ටුව දිනුවත් දිනන්නෙ ලංකාවෙ ඉන්න මෝඩ ගෑනුන්ගෙ ඡන්ද වලින්. සුද්දියො ලංකාවෙ හිටියනන් පොහොට්ටුවෙ නැට්ටෙන්මයි කඩල දාන්නෙ. එයාල අරගල කරල හරි දූෂණ ආණ්ඩු එන එක නවත්තනව. එච්චර එඩිතර ජාතියක්. මෙතෙන්ට සුද්දියො ගාවගන්න හිතුවෙම නෑ. උඹ ඇදලගත්තු හින්දයි මටත් කියන්න හිතුනෙ.

    ඔහොම ආතල් දෙන්න එපා පුතී
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අනේ ගොනෝ පොහොට්ටුව දිනුවත් දිනන්නෙ ලංකාවෙ ඉන්න මෝඩ ගෑනුන්ගෙ ඡන්ද වලින්. සුද්දියො ලංකාවෙ හිටියනන් පොහොට්ටුවෙ නැට්ටෙන්මයි කඩල දාන්නෙ. එයාල අරගල කරල හරි දූෂණ ආණ්ඩු එන එක නවත්තනව. එච්චර එඩිතර ජාතියක්. මෙතෙන්ට සුද්දියො ගාවගන්න හිතුවෙම නෑ. උඹ ඇදලගත්තු හින්දයි මටත් කියන්න හිතුනෙ.

    ae menna ekkanek kiyanawa lankawe inna moda genulu. ubatath ara anith harakta wage mula amathakayi. nodakin .
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අනේ ගොනෝ පොහොට්ටුව දිනුවත් දිනන්නෙ ලංකාවෙ ඉන්න මෝඩ ගෑනුන්ගෙ ඡන්ද වලින්. සුද්දියො ලංකාවෙ හිටියනන් පොහොට්ටුවෙ නැට්ටෙන්මයි කඩල දාන්නෙ. එයාල අරගල කරල හරි දූෂණ ආණ්ඩු එන එක නවත්තනව. එච්චර එඩිතර ජාතියක්. මෙතෙන්ට සුද්දියො ගාවගන්න හිතුවෙම නෑ. උඹ ඇදලගත්තු හින්දයි මටත් කියන්න හිතුනෙ.

    😂😂😂😂😂
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ jvp එකෙ ඩීල් ගැන තේරුමක් නැතුව ඇති.ලප කුමරයා රනිල් එක්ක තියෙන්නෙ ඩීල් එකක් නෙවෙද .ලප කුමරගෙ ඩීල් නත්තන් අද jvp එක හොද තැනක ඉන්නව උබ සුද්දියෙක්ගෙ ජන්ගියක් ඉබගෙන ඉදපන් නොදන්න මගුලේ යන්නේ නැතුව.
    උඹලට වඩා මට ලෝකෙ ගැන අත්දැකීම් තියනව.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අනේ ගොනෝ පොහොට්ටුව දිනුවත් දිනන්නෙ ලංකාවෙ ඉන්න මෝඩ ගෑනුන්ගෙ ඡන්ද වලින්. සුද්දියො ලංකාවෙ හිටියනන් පොහොට්ටුවෙ නැට්ටෙන්මයි කඩල දාන්නෙ. එයාල අරගල කරල හරි දූෂණ ආණ්ඩු එන එක නවත්තනව. එච්චර එඩිතර ජාතියක්. මෙතෙන්ට සුද්දියො ගාවගන්න හිතුවෙම නෑ. උඹ ඇදලගත්තු හින්දයි මටත් කියන්න හිතුනෙ.

    රටේ මිනිස්සුගෙ සිතුම් පැතුම් අදුරගන්න බැරි රටේ මිනිස්සුටම අපහාස කර කර උන්ගෙම චන්දෙ බලපුරුත්තු වෙන අමුතුම සෙට් එකක් නෙ බන්. ඉතින් සුද්දියො චන්දෙන් ඊලග පාරවත් බලේ අල්ලපන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    jappooo un den himin sere dinana peththata ekathu weyi ekane unge heti
    . anna ubalage unta gama dila minissu aduma kuduma tika aran yanna hadanawa redda ae anith ewun tika

    Jeppo ekathu wena ekak naha , habai eeta kalin akamatten hari My3ta ekathu wenna wenawa Pohottuwa ekka UPFA eka mahindata dila :)