Sri Lanka Election Results - 10 Feb 2018

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රිද්ච්ච ටොයියන්ගෙ සන්කාව දුරලන්න ශර්ම ආතල් දෙනව.. ලොල්ස්ස්ස්ස්
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ow dan hodama option eka UNP eken galawila UPFA eka pohottuwata dila my3 maru wena eka :) Mokada UPFA eke loku putu wala ewunta nattam kela wenawa, un aniwa my3 ta pressure karai.

    unp harak den idalama 2020 gena katha karanawa mechchara kal kala kala rata
    . ayyo hitan . den ethin hitanma thama.me anthima kale kaapu ewa jiwitheta amathaka wenne ne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,872
    99,088
    113
    ඔන්න ඡන්ද ප්‍රතිඵලය කියල නාගන්නයි යන්නෙ. පන්කි ගයිට කියල ලැජ්ජ නහරෙ කපාගත්ත මාත් ;)

    2015 ජනාධිපතිවරණය බලමු
    සිරිසේනට ලක්ෂ 62 මහින්දට 57 ලක්ෂයයි
    ප්‍රතිශතයක් විදියට සිරිසේන 51% මහින්ද 47%

    ඡන්ද දැමීමට සුදුසුකම් ලැබූ පිරිස මිලියන 15
    ඡන්දය දැමූ පිරිස මිලියන 12

    ======================
    දැන් බලමු පාර්ලිමේන්තු මැතිවරණය
    UNP ලක්ෂ 50 SLFP 47 ලක්ෂයයි JVP ලක්ෂ 5
    ප්‍රතිශතයක් විදියට UNP 45% SLFP 42% JVP 5%

    ඡන්ද දැමීමට සුදුසුකම් ලැබූ පිරිස මිලියන 15
    ඡන්දය දැමූ පිරිස මිලියන 11

    ======================
    දැන් බලමු ප්‍රාදේශීය සභා ඡන්දෙ :baffled:

    සමාන්‍යයෙන් 60% - 65% වගෙ තමයි උපරිම ඡන්දෙ පාවිච්චි වෙන්නෙ ප්‍රාදේශීය සභා ඡන්දෙකට
    එතකොට මිලියන 9ක් විතර. තව කැහිල්ල තියෙන මිලියන එකකුත් දාමුකො
    එතකොට මිලියන 10යි

    ගැලපුම්
    - UNP 45% න් 10% අයින් කරමු
    - SLFP + SLPP අතර ඡන්ද බෙදී යාම (MY3 40% | Mahinda 60%)
    - ජන්තා විමුක්ති පෙරමුණේ පිබිදීම 2% - 3%

    ======================
    එතකොට අවසාන ප්‍රතිඵලය මේ වගෙ එකක් එයි
    - UNP 35%
    - SLPP 28%
    - SLFP 20%
    - JVP 7%
    - Other 10%
    :love::love::love::love::love::love::love::love::love::rolleyes::rolleyes::rolleyes:අනාත ප්‍රෙඩික්ශන්ස්....


    - ජන්තා විමුක්ති පෙරමුණේ පිබිදීම 2% - 3% මේ කෑල්ල තමා මරුම කොටස... .:yes::yes::yes::yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,872
    99,088
    113
    අනේ ගොනෝ පොහොට්ටුව දිනුවත් දිනන්නෙ ලංකාවෙ ඉන්න මෝඩ ගෑනුන්ගෙ ඡන්ද වලින්. සුද්දියො ලංකාවෙ හිටියනන් පොහොට්ටුවෙ නැට්ටෙන්මයි කඩල දාන්නෙ. එයාල අරගල කරල හරි දූෂණ ආණ්ඩු එන එක නවත්තනව. එච්චර එඩිතර ජාතියක්. මෙතෙන්ට සුද්දියො ගාවගන්න හිතුවෙම නෑ. උඹ ඇදලගත්තු හින්දයි මටත් කියන්න හිතුනෙ.
    ඔව් යකෝ කොච්චර එඩිතරද කියනව නන් රීල හෝදන්නෙ නැතුවම යනව උන්.:yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,872
    99,088
    113
    මුල මැද අග ඔක්කොම බලල තමා අපි ජවිපෙට ඡන්දෙ දෙන්නෙ.
    අනිවා මචන් උබල එහෙම කරන එක හොදයි අපිටත් ලේසියි මචන් ජන්දෙ දුන්නෙ ජෙවීපිද කියල අහල ඌව එහෙම්ම හලල දාන්න පුළුවන්.
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    හෙළයෙක්;22841854 said:
    ඔව් යකෝ කොච්චර එඩිතරද කියනව නන් රීල හෝදන්නෙ නැතුවම යනව උන්.:yes:

    සුද්දියෝ පුක හෝදන්නේ නැති නිසා ශර්මත් පුක හෝදන්නේ නැලූ. ගූ පිටින් ජන්ගිය දාගන්නවලු. ඒක පිටින්ම චන්දෙ දාන්න ගියාලු. ඉතින් ජෙප්පොන්ට කෙල වෙන එක අහන්න දෙයක් ද
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හෙළයෙක්;22841839 said:

    :love::love::love::love::love::love::love::love::love::rolleyes::rolleyes::rolleyes:අනාත ප්‍රෙඩික්ශන්ස්....


    - ජන්තා විමුක්ති පෙරමුණේ පිබිදීම 2% - 3% මේ කෑල්ල තමා මරුම කොටස... .:yes::yes::yes::yes:

    my 40% mr 60 % ekth maru
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    P4bUgyZ.jpg