මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    සිරිසේනට අස්වෙන්න කියල රනිලාගේ සෙට් කෝල කරලා තග දානවා කියල ආරංචියක් අාවා.. එහෙම උ‍නොත් රනිල් ජනපති.... :baffled::baffled:

    ඔව්
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63


    ඌ හිතාගෙන ඉන්නෙ උඹට රනිල ජනාධිපති කරන්න ඕන වෙලා කියල ඒකයි ඔය :D

    ගෝඨාභය එනවට සිංහල මිනිස්සු නම් කවුරුවත් අකමැති වෙන එකක් නෑ ඔය නීතිමය අවුල හදාගන්න ක්‍රමයක් තමයි හොයාගන්න වෙන්නෙ :yes:

    යුද්දෙදිත් ඔහොම කේස් සෑහෙන්න එන්න ඇති. බලමු රාජපක්ෂලා මොකෝ කරන්නේ කියල :yes:
    mama me chande dunne UNP.

    habay 2020 gota illuwoth aniwa udenma gihin denne gotata:yes:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කොටිකාවත්ත මුල්ලෙරියාවත් පොහොට්ටුවට :P හිරු බබා අයියෝ මොකෝ මේ කරගත්තේ :no:

    හිරු බබා දැන් රත්මලානේ .....ඔය පැත්ත රන් කරන්නේ මරික්කාර්
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සජිය ආවොත් ඊටත් වඩා අනාතයි......රුවන් හරි හරින හරි තමයි ගැලපෙන්නේ

    හරීන් :confused:
    ගූගල් බැලුමක තමයි යන්ඩ වෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න එක හොද පොයින්ට් එකක් මචන්, මහින්ද රටේ බලය අඩු තරමේ අගමැතිකමවත් අල්ලගන්නේ නැතුව ගොටට රටට එන්න කියන එක බයානකයි. මොකද රටේ බලේ තියෙන්නේ සිරිසේනට නිසා. සිරාට පුළුවන් ගොටබය එන එක වලක්වන්න. ඒ නිසා ගෝටා එන්න කලින් රටේ යම්තාක් දුරට බලයක් 2020 වෙනකොට අල්ල ගන්න ඕනා. අද එක සැහෙන ලොකු පිම්මකින් මහින්ද කළා. මේ විදියට 2019 වගේ වෙනකොට ආණ්ඩුව ගන්න තැනට එන්න ඕනා සිරාගේ බලේ නැති කරලා.

    ලොල් 2019 වෙනකන් ඇමරිකාවට වෙලා පොල් ගාන්නෙ නැ..ගෝඨ් ලගදිම එනව..එන දවස..නැ ඒක ඔනෙ නැ..

    සිරාට බය වෙලා ඇමරිකාවට වෙලා ඉන්ඩ ලොල් සිරා මිනිහෙක්ද බන්...මෙලහකට බඩ ගිහින් ඇති ප්‍රතිඵ්ල දැකල...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    mama me chande dunne UNP.

    habay 2020 gota illuwoth aniwa udenma gihin denne gotata:yes:

    පාරම්පරික UNPians ල ඉන්නවා මම දන්න ගෝඨාභය ආවොත් උඩින්ම චන්දේ දෙන :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ema sine ekak yanwa ban. will see. ada mokak hari wye

    පිස්සුද බන්..
    අර කව්ද බුවෙක් කින්ඩියට fb එකේ දාල තිබ්බ එකක් යන්නෙ ඒ..
    ඕක හෙල්ලෙයි කියල හීනෙකින් වත් හිතන්න එපා..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ කොහොමද එහෙම වෙන්නෙ... පිස්සුද බන්/
    එහෙම තමයි බන්. නැත්තම් ඩුවල් සිටිසන්ශිප් කියන එකේ තේරුම මොකක්ද? සින්ගපුරුව වගේ රටක් ගත්තම ඩුවල් ක්‍රමේ නැ.. උබ සින්ගපුරුවෙක් නම් උපතින්. උබ 16න් පස්සේ ඇමෙරිකාවේ පුරවැසිකම ගත්තොත් උබට ආයේ සින්ගපුරුවේ අයිතියක් නැ. ජොබ් කරන්නවත් බැ. සින්ගපුරුවේ ඩුවල් දෙන්නේ නැති නිසා ආයේ මුකුත්ම නැ. අලෝසියස්කාරයටත් උනේ ඕකනේ. මිනිහා ලංකාවේ සිටිසන් ගත්තේ නැ සින්ගපුරු කැන්සල් වෙන නිසා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සජිය ආවොත් ඊටත් වඩා අනාතයි......රුවන් හරි හරින හරි තමයි ගැලපෙන්නේ
    සජිතයත් බඩු බෙදන එක තමා කරන්නේ කට නං තියෙනවා හැබැයි ගමකට. :yes:

    රුවන් විජේවර්ධන තාම අලුත් නෙ උන්ට හම්බෙන එකක් නෑ නේද. සජිත් ඇර වෙන ඉතින් කරු වගේ එක්කෙනෙක් තමා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    ඒ කොහොමද එහෙම වෙන්නෙ... පිස්සුද බන්/

    එහෙම තමා පුරවැසිබාවය හම්බ වෙන්නෙ ?
    ඇමරිකාව ලංකාව යුද්ධයක් ගියත් ඇමරිකාවට සපොර්ට් කරන්න ඔනෙ ඇමරිකන් පුරවැසියෙක් නම්.
    හිටපු රටෙ පුරවැසභ්ාවය අත ඇරලා තමා අනෙක් එක ගන්න වෙන්නෙ .
    පස්සෙ තමන්ගෙ රටෙන් සිටිසන් ඇප්ලයි කරන්න පුළුවන් රටෙ නිතියට අනුකූලව.අපෙ නම් ජනාධිපති තුමාත්මා දෙන්නෙ .එහෙම හම්බෛනොත් තමා ඩුවල් සිටිසන් වෙන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    පිස්සුද බන්..
    අර කව්ද බුවෙක් කින්ඩියට fb එකේ දාල තිබ්බ එකක් යන්නෙ ඒ..
    ඕක හෙල්ලෙයි කියල හීනෙකින් වත් හිතන්න එපා..
    :yes::yes::yes:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හරීන් :confused:
    ගූගල් බැලුමක තමයි යන්ඩ වෙන්නේ

    මොනවා උනත් ඕක ගට අරන් පළාත් සභාවට ඉල්ලපු එකෙන් තමයි මහින්ද ගෙදර ගියේ.....

    waddek මිසක් සජිත් වගෙය් අපතයෙක් නෙමෙයි ඕනේ
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    පාරම්පරික UNPians ල ඉන්නවා මම දන්න ගෝඨාභය ආවොත් උඩින්ම චන්දේ දෙන :yes:
    ow ban aaye katha dekak na gota illuwoth udin dinanne.

    moko hari hati ekekuth na wipakshen enna.

    SLFP UNP JVP thun gollo ekathu wela podu apekshakayek daanawa misak.

    thuna wena wenama illuwoth nan gemak aththema na.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    මොනවා උනත් ඕක ගට අරන් පළාත් සභාවට ඉල්ලපු එකෙන් තමයි මහින්ද ගෙදර ගියේ.....

    waddek මිසක් සජිත් වගෙය් අපතයෙක් නෙමෙයි ඕනේ

    ඇයි සජිත් අපතයෙක් කියන්නේ :confused: