බලපන් මේ කැරි ආණ්ඩුවේ වැඩ.
උදේ මගේ අතේ 500ක් තිබ්බා.
100 Airtel ෆෝන් කාඩ් 4ක් ගත්තා.
අතේ රුපියල් 100 යි ඉතුරු. කොහොමද බන් මිනිස්සු මෙහෙම ජිවත් වෙන්නේ
බලපන් මේ කැරි ආණ්ඩුවේ වැඩ.
උදේ මගේ අතේ 500ක් තිබ්බා.
100 Airtel ෆෝන් කාඩ් 4ක් ගත්තා.
අතේ රුපියල් 100 යි ඉතුරු. කොහොමද බන් මිනිස්සු මෙහෙම ජිවත් වෙන්නේ

සිරාවට බන් කලින් ආන්ඩුව කාලේ නම් රුපියල් 500න් 400ක් වියදම්කලාම 200ක් ඉතුරුවෙනවා

ඒක තමයි ඒ 200න් හිල්ටන් එකෙන් තුන් වෙලක් කාලා ඉතුරැවගෙන් බඩුවක්ත් ගහලා එනවා ඒත් 50ක් ඉතුරැයි![]()

බලපන් මේ කැරි ආණ්ඩුවේ වැඩ.
උදේ මගේ අතේ 500ක් තිබ්බා.
100 Airtel ෆෝන් කාඩ් 4ක් ගත්තා.
අතේ රුපියල් 100 යි ඉතුරු. කොහොමද බන් මිනිස්සු මෙහෙම ජිවත් වෙන්නේ
සිරාවට බන් කලින් ආන්ඩුව කාලේ නම් රුපියල් 500න් 400ක් වියදම්කලාම 200ක් ඉතුරුවෙනවා

පැරදිලත් තාම අර පරන පුරුද්ද අතහැර ගන්න බෑනේද? බයියන්ව ඇවිස්සුවේ ඉස්සර මචන්. උන් වැඩ පෙන්නලා තියෙන්නෙ. දැන්වත් ගැලරියට දෙන ගොන් ආතල් නවත්තපන්. පැරදුන දුකට අනිත් උන්ව අවුස්සන්න හිතන එක නෙවේ කරන්න ඕනේ. වෙච්ච අඩුපාඩු ගැන හිතපන්. දැන්වත් හැදියන්, දිනලා සති ගානකින් මහ බැංකුව කොල්ලකාලා, ඒවා ආරක්ෂා කරන්නත් වැඩ කරලා, අවුරුදු තුනක් ගියාට පස්සෙ කවුද හොරා මහින්ද හොරා කියලා ඇහුවට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ.
උන් මොනා කරන්නද බන්...උන් පාර්ලිමේන්තු යවපු උන්ට(අපිට) නෙ බෝම්බ ගහන්න ඕනෙThis is just a joke machan.
2015 පස්සෙ පොලිටික් ගැන කතා කරන්න කැමති නෑ.
ලන්කාව ගොඩ ගන්න නම් පාර්ලිමෙතුවට රැස්විමක් දවසකදි බොම්බයක් ගහන්න ඔනෙ