Iskole Kale - ITN DRAMA

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඕකෙ ඉන්න හෙලන් ද එලන් ද එකීගෙ හැටි බං ඊය :baffled::baffled:
    වෙන ලස්සන උන් හිටියෙ නැද්ද දන්නෑ..අර සර් කාරය පොඩි කෙල්ලට ලව් ද මංද :confused:

    ඉස්කෝල වල ඉන්නේ පියරු බබාල රූප රැජිනියෝ වගෙ සුදු හම තියෙන ගෑණු ළමයි විතරක් නෙවෙයි කියන එක මේ කතාවෙන් පෙන්නනවා. දැකලා ඇතිනේ අර දෙවෙනි ඉනිමේ ඉන්න ඔක්කොම නිකන් සුරූපිණි සුකුරුත්තන් කෙල්ලො.

    කොටින්ම මෙකේ ඉන්න කොල්ලොත් පියරු බබාල වගේ මොඩලින් කරන කඩවසම් කියල ඇඟවල් පුම්බන් ඉන්න සුදු හම තියෙන අය නෙවෙයි. අපිට ඉස්කෝල වල හම්බෙලා තියෙන්නෙ මේ වගේ සාමාන්‍ය පිරිසක්.

    ලොකුම දේ තමයි මේ ළමයි ටික සෝමලතා සුභසිංහ ශිල්පිණියගේ නාට්‍ය කවයේ ඉන්න පිරිසක්. විකෘති වගේ වේදිකා නාට්‍ය බලලා තියෙන අයට මේ අය ආධුනිකයන් නෙවෙයි. කොටින්ම සහෝදරයා එකේ ඉන්න අර මාධ්‍යවේදී පොඩි කොල්ලා විකෘති වේදිකා නාට්‍යයේ ඉන්නවා. වේදිකා නාට්‍ය වලින් කරළියට එන සෞන්ධර්‍ය කලා නිකේතන වලින් එළියට එන මේ වගේ නළු නිළියන්ගේ ප්‍රතිභාව ඔය බොහෝමයක් මෙගා ටෙළි නාට්ය වලින් එළියට එන බෝනික්කෝ වගේ නළු නිළියන්ට වඩා බොහෝම ඉදිරියෙන් ඉන්නේ. මම කූඹියෝ, සහෝදරයා සහ ඉස්කෝළෙ කාළේ ට ආදරේ අන්න ඒ නිසයි. රඟන සියල්ලෝම කලාව උගත් පිරිසක්.
     
    • Like
    Reactions: ForgottenSand

    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,108
    113
    ආශ්චර්යමත් රටක

    eka nan aththa..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕකෙ ඉන්න හෙලන් ද එලන් ද එකීගෙ හැටි බං ඊය :baffled::baffled:
    වෙන ලස්සන උන් හිටියෙ නැද්ද දන්නෑ..අර සර් කාරය පොඩි කෙල්ලට ලව් ද මංද :confused:

    mama hithuwe sir kolu seen kiyala.,.
    :rolleyes::rolleyes::rolleyes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ඉස්කෝල වල ඉන්නේ පියරු බබාල රූප රැජිනියෝ වගෙ සුදු හම තියෙන ගෑණු ළමයි විතරක් නෙවෙයි කියන එක මේ කතාවෙන් පෙන්නනවා. දැකලා ඇතිනේ අර දෙවෙනි ඉනිමේ ඉන්න ඔක්කොම නිකන් සුරූපිණි සුකුරුත්තන් කෙල්ලො.

    කොටින්ම මෙකේ ඉන්න කොල්ලොත් පියරු බබාල වගේ මොඩලින් කරන කඩවසම් කියල ඇඟවල් පුම්බන් ඉන්න සුදු හම තියෙන අය නෙවෙයි. අපිට ඉස්කෝල වල හම්බෙලා තියෙන්නෙ මේ වගේ සාමාන්‍ය පිරිසක්.

    ලොකුම දේ තමයි මේ ළමයි ටික සෝමලතා සුභසිංහ ශිල්පිණියගේ නාට්‍ය කවයේ ඉන්න පිරිසක්. විකෘති වගේ වේදිකා නාට්‍ය බලලා තියෙන අයට මේ අය ආධුනිකයන් නෙවෙයි. කොටින්ම සහෝදරයා එකේ ඉන්න අර මාධ්‍යවේදී පොඩි කොල්ලා විකෘති වේදිකා නාට්‍යයේ ඉන්නවා. වේදිකා නාට්‍ය වලින් කරළියට එන සෞන්ධර්‍ය කලා නිකේතන වලින් එළියට එන මේ වගේ නළු නිළියන්ගේ ප්‍රතිභාව ඔය බොහෝමයක් මෙගා ටෙළි නාට්ය වලින් එළියට එන බෝනික්කෝ වගේ නළු නිළියන්ට වඩා බොහෝම ඉදිරියෙන් ඉන්නේ. මම කූඹියෝ, සහෝදරයා සහ ඉස්කෝළෙ කාළේ ට ආදරේ අන්න ඒ නිසයි. රඟන සියල්ලෝම කලාව උගත් පිරිසක්.

    විකෘති patta :love:
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,206
    2,529
    113
    London
    මමත් මේ අවුරුදු 15 පස්සේ බලන එකම සිංහල Tele Drama . හැමෝගෙම acting නියමයි.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,460
    1,028
    113
    KANDY
    මමත් මේ අවුරුදු 15 පස්සේ බලන එකම සිංහල Tele Drama . හැමෝගෙම acting නියමයි.

    Ehenam Koobiyo the balapan machan. Superb. ;)
    Iye epiya balala holman wela inne:rolleyes: