මේක මාරු බන්,...මම බලනව... එලන් ගේ චරිතෙට වෙන කෙල්ලෙක් ගන්න තිබ්බේ.. මට ඒකිව පෙන්න බෑ![]()
එලන්ගේ එච්චර ලස්සනක් නෑ වගේ නෙහ්? වෙන්ඩ පොෂ් ලුක් එකක් තියෙන්නේ

හ්ම්ඉතින් හරිනේ බන් ගොඩක් ඔය වගේ කෙල්ලන්ට එහෙම ලුක් එකක් තමයි තියෙන්නේ
Iskole yana kale kello.ohoma tama bn...kahautui...melo rahak na...
Deweni inime wage models wage un nemeine...