කවුද_මේකි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවේ උන් පිස්සුවෙන් වගේ මේකි ගැන දොඩවනවා..:rofl:


    27752085_577990342535707_9141096646235810494_n.jpg


     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රියා ප්‍රකාශ් කියල නිලියක් බන්/..
    ෆිල්ම් එකක පොඩි සීන් එකක් වයිරල් වීඩියෝ එකක් වෙලා...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අදමයි දැක්කේ බන්

    ප්‍රියා ප්‍රකාශ් කියල නිලියක් බන්/..
    ෆිල්ම් එකක පොඩි සීන් එකක් වයිරල් වීඩියෝ එකක් වෙලා...

    FB එක පැත්තේ යන්න බැහැ.මේකිට පැණි හලන උන් වැහි වැහලා..:D
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,259
    3,839
    113
    කවුද මේ ප්‍රියා? මොකද්ද මේ වෙන්නේ? - ආදරවන්තයින්ගේ සිත් සොරා ගත් ලොව පුරා එක රැයෙන් ජනප්‍රිය වූ මලයාලම් ගීතය මෙන්න (VIDEO/PHOTOS)

    මේ ගතවෙන්නේ ආදරවන්තයින්ටම වෙනුවුණු සතිය.තවත් දවස් දෙකකින් ලොව පුරා ආදරවන්තයින්ම වෙන් වුණු ‘වැලන්ටයින්‘ එහෙම නැතිනම් ආදරවන්තයින්ගේ දිනය උදා වනවා.

    ඒ අතරේ ඉස්කෝලෙක කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතරේ සිද්ධවෙන අපූරු ආදර ජවනිකාවක වීඩියොවක් මේ වන විට ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි වල වල කතාබහට ලක්වෙන්න පටන් අරගෙන තියනවා.

    මේ විදියට කතාබහ වෙන්න පටන් අරගෙන තියෙන්නේ නවතම මලයාලම් සිනමා නිර්මාණයක් වන ‘ඔරු ආදර් ලව්‘ (Oru Adaar Love) චිත්‍රපටයේ එන ගීතයක්.මේ චිත්‍රපටය ලබන මාර්තු 03වනදා රිලීස් වෙන්න නියමිතයි කියලා තමයි ආරංචිය.

    මානික්යා මලරයා පූවි (Manikya Malaraya Poovi ) කියලා තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ.

    මලයාලම් සිනමාවට නවක මුහුණුක් වන ප්‍රියා ප්‍රකාශ් වැරියර් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා.

    එම ගීතය පහතින් නරඹන්න.