පොඩි අවුලක් උනා බන් මෙඩිකල් වගයක් රිජෙක්ට් වෙලාKoheda ponnayo gihin hitiye

දැන් නම් ආයෙත් හරි ලාවට
පොඩි අවුලක් උනා බන් මෙඩිකල් වගයක් රිජෙක්ට් වෙලාKoheda ponnayo gihin hitiye

පොඩි අවුලක් උනා බන් මෙඩිකල් වගයක් රිජෙක්ට් වෙලා
දැන් නම් ආයෙත් හරි ලාවට
ඇරෝෂාන් ලොල්ලා වෙන්න ඇති එකෙන්ම

ඇරෝෂාන් ලොල්ලා වෙන්න ඇති එකෙන්ම
ඌට තමා ඔය මාව බෑන් කරපන් කියන මේනියාව තියෙන්නෙ![]()


නැති දා ත්රේඩ් දාලා රඟන උන් ගොඩයි බන්Thooo giyata passe eka ekaa thota thrrad dala thoge paththata katha karanna gihin anthimata ridila=zoomline unaa

නැති දා ත්රේඩ් දාලා රඟන උන් ගොඩයි බන්
අනික මොකෙක් හරි සාධාරණව කතා කලොත් ඌට අනිවාර්යයෙන් ෆේක් ටැග් වදිනවාම තමා![]()


ඩියුටි දවස් වල මම පොඩි ප්රයිවට් වැඩක් කලා මෙඩිකල් දාලාMoko seen eka

ඩියුටි දවස් වල මම පොඩි ප්රයිවට් වැඩක් කලා මෙඩිකල් දාලා
පස්සෙ දුන්න මෙඩිකල් සෙට් එකම රිජෙක්ට් වෙලා වැඩේ දෙල් උනා නෙ බන්
පස්සෙ පනිෂ්මන්ට් එකක් සෙට් උනා![]()


සල්ලි නැහැ නැහැ කිව්වට එකෙක් නැහැ ස්ක්රීන් රෙකෝඩ් එකක් දාන්න

මම කැපෙනවා මචන්


මම කැපෙනවා මචන්
පස්සෙ සෙට් වෙමු
අළුත් තැනක ඉන්නෙ
අළුත් ජොබ් එකක් කරන්නෙ
තවම මේ තැන අලුත් නිසා හොල්මන් වගේ බන්![]()
මම කැපෙනවා මචන්
පස්සෙ සෙට් වෙමු
අළුත් තැනක ඉන්නෙ
අළුත් ජොබ් එකක් කරන්නෙ
තවම මේ තැන අලුත් නිසා හොල්මන් වගේ බන්![]()
අපි හිතුව යන්නම ගිහින් කියල![]()
Thooo giyata passe eka ekaa thota thrrad dala thoge paththata katha karanna gihin anthimata ridila=zoomline unaa


