- සල්ලි නැති උනා කියන උන් වරෙල්ලා -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Thooo giyata passe eka ekaa thota thrrad dala thoge paththata katha karanna gihin anthimata ridila=zoomline unaa
    නැති දා ත්‍රේඩ් දාලා රඟන උන් ගොඩයි බන්
    අනික මොකෙක් හරි සාධාරණව කතා කලොත් ඌට අනිවාර්යයෙන් ෆේක් ටැග් වදිනවාම තමා :rolleyes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Moko seen eka
    ඩියුටි දවස් වල මම පොඩි ප්‍රයිවට් වැඩක් කලා මෙඩිකල් දාලා
    පස්සෙ දුන්න මෙඩිකල් සෙට් එකම රිජෙක්ට් වෙලා වැඩේ දෙල් උනා නෙ බන්
    පස්සෙ පනිෂ්මන්ට් එකක් සෙට් උනා :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඩියුටි දවස් වල මම පොඩි ප්‍රයිවට් වැඩක් කලා මෙඩිකල් දාලා
    පස්සෙ දුන්න මෙඩිකල් සෙට් එකම රිජෙක්ට් වෙලා වැඩේ දෙල් උනා නෙ බන්
    පස්සෙ පනිෂ්මන්ට් එකක් සෙට් උනා :dull:

    :dull::dull:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම කැපෙනවා මචන්
    පස්සෙ සෙට් වෙමු
    අළුත් තැනක ඉන්නෙ
    අළුත් ජොබ් එකක් කරන්නෙ
    තවම මේ තැන අලුත් නිසා හොල්මන් වගේ බන් :P:rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    මම කැපෙනවා මචන්
    පස්සෙ සෙට් වෙමු
    අළුත් තැනක ඉන්නෙ
    අළුත් ජොබ් එකක් කරන්නෙ
    තවම මේ තැන අලුත් නිසා හොල්මන් වගේ බන් :P:rofl:

    ade godak kalekin dakke,apu gaman yanawada umba
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Welcome back bitch. Koheda yako makabawune.?? Meke un uba wenuwen eka eka conspiracy theories idiripath kala 😂