කුජීතම දේශපාලන ත්‍රෙඞ් එක

කුජීතම දේශපාලන ත

  • UNP දිනනවා

    Votes: 41 26.1%
  • ගෙදර කට්ටිය MY3 පැත්තට හැරෙව්වා

    Votes: 62 39.5%
  • රතිඤ්ඤා ගෙනාවෝ

    Votes: 17 10.8%
  • දින 04 යි.

    Votes: 4 2.5%
  • අගෝස්තු මරාගේ පවුලම හිරේ

    Votes: 33 21.0%

  • Total voters
    157
  • Poll closed .

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කුජීතම දේශපාලන ත්‍රෙඞ් එක


    කුජීතම දේශපාලන ත්‍රෙඞ් එක


    පළාත් පාලන මැතිවරණය අහවරයි.... නමුත් එළකිරියේ දේශපාලන උණුසුම තවම තියෙනවා... යහපාලන ආණ්ඩුව වෙනුවෙන් අපේ සාමාජිකයින් කිහිප දෙනෙක් හරි අපූරු ත්‍රෙඞ් කීපයක් දැම්මා...
    අද වෙන කොට ඒවා අපේ බාසාවෙන් නම් කුජීත වෙලා.... දිනපතා බම්ප් වෙනවා....
    ඒ ත්‍රෙඞ් අතරින් වඩාත්ම හාස්‍යජනක ත්‍රෙඞ් එක මොකක්ද...? මනාපයක් දෙන්න...
    හේතුවත් කියන්න....
    (සැ.යු. කිසිදු සාමාජිකයෙන් අපහසුතාවයට පත් කිරීමට නොව ආතල් එකක් සදහා පමණි.:))

    මෙන්න ත්‍රෙඞ් ටික :

    UNP දිනනවා (http://www.elakiri.com/forum/showthread.php?t=1837731)
    avatar427884_34.gif

    Sadun Buwa

    ගෙදර කට්ටිය MY3 පැත්තට හැරෙව්වා (http://www.elakiri.com/forum/showthread.php?t=1650422)
    avatar455979_8.gif

    Gasa84



    රතිඤ්ඤා ගෙනාවෝ (http://www.elakiri.com/forum/showthread.php?t=1654320)
    avatar343786_48.gif

    SLCRI

    දින 04 යි. (http://www.elakiri.com/forum/showthread.php?t=1837212)
    avatar558780_11.gif

    50 Kg


    අගෝස්තු මරාගේ පවුලම හිරේ (http://www.elakiri.com/forum/showthread.php?t=1811900)
    avatar427884_34.gif

    Sadun Buwa

     
    • Like
    Reactions: Garrus

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    හැමෝගෙම දේශපාලන මතේ එකක් උනානම් මැතිවරණ එහෙම තියන්න ඕනෙ වෙන්නෙ නෑ. ජය පරාජය කාටත් පොදුයි.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තිස් පාරක් පාරාද වෙච්ච කෙනෙක්ට සුපොර්ට් කර කර තුන් පාරක් පැරදිච්ච මහින්දට කියන කතා :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කූජීතම සෙට් එක සදුන් බුවා දාපුවා තමා,,,, හේතුවක් කියන්න දේකුත් නෑ මම හිතන්නේ. හිරේ දාපු එකෙකුත් නෑ කොරපු වෑඩකුත් නෑ. අර්බුද විතරමයි
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ලොල්...මේකේ දැන් කෑ ගහන ගම් කබර්යෝ ඒ දවස් වල චන්දෙදි හෙන මද්යස්තව හිටියේ...:baffled:
    හොය හොය ඉන්න බෑ හැබ‍යි එකෙක්වත් එලි පිට මහින්දට කඩේ ගියේ නෑ... :P පට්ට මද්යස්ත කියන්නේ නිකන් චන්දේ දාන්නේ නෑ වගේ හිටියේ....:rolleyes:
    ඉරෝසන්, ටොයියා වගේ කීප දෙනෙක් ඇරෙන්න...උන්ටනම් කොන්දක් තියෙනවා ඒ අතින්...
    හැබැයි ෆුල්ල් රෙස්පා, බහුසෘත හෙනම සීනියර් කියාගෙන ඉන්න මෙම්බෙර්ස්ලා මේ ටිකේ මහින්දට වදිනව, උන් එකෙක්වත් ඒ ටිකෙ අ කටක් හෙල්ලුවේ නෑ...:P ලොල්....මොකෝඅ දන්නේ නෑ... :rofl:
     
    • Like
    Reactions: gcthegamer