Hybrid_එපා_උනා

waca

Well-known member
  • Nov 13, 2006
    3,710
    2,189
    113
    Nugegoda
    මම අහලා තියනවා ඕකේ ground clearance මදි කියලා ලන්කාවට..හැමතැනම යට වදිනවලු කියලා..පොඩ්ඩක් හොයලා බලපන්..
    120mm මම හිතන්න‍නෙ. ඒක තමයි අවුල නැත්නම් සුපිරි වාහනේ
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    swift 2017RST tiyena ekek ehema nadda

    මචන් swift 2017RST එකේ ඇතුලෙ මටනම් ඉඩ මදි.. වාහනේ ගොඩක් පහත නිසා ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් මදි.
    තනි පාවිච්චියටනන් අවුලක් නැහැ, හතරක් දාගෙන අන් ඊවන් තැන වල ගියොත් බෆර්යට ගෑවෙනවා..
    පෆෝම්නස් සුපිරියි.. පිකප් එකත් මරු.. ටෝක් එක පවා පෙන්වනවා ඩෑෂ් එකේ... එන්ජින් බේ එකේ එයාර් ඉන්ටෙක් එක උනත් මොඩ් කරන්න හොදට ඉඩ තියෙනව.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබට පිස්සුද යකෝ ? මගේ තියෙන්නේ FD3 එක එකේ රිබිල්ඩ් කරද්දී දන්නේ ඉන්සයිඩ් බැටරි 2ක් එකට යන්නේ 200,000ක් ලක්ෂ වගේ. ඉන්සයිට් එකේ බැටරි එකට ඔච්චර යන්නේ නෑ බන් ලක්ෂ 1.30ට වගේ cell ටික ගොඩ දාගන්න පුළුවන්.:yes: සින් එක තියෙන්නේ ඕවා ගැන නොදැන ගියාම අන්දන එක බන්.:yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බූතයා;22712330 said:
    ochchara yanawada bn oke battry awl awama

    dan me wagon R ganna ekata wada Vitz ekak ganna eka watinawada etakota.

    wagon r මම දෙකක දාල තියෙනවා 60000 ට තියෙනවා කියලා ඒ අතින් බලද්දී එක වාසිනෙ බන්
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ පහල තියෙන ලින්ක් එකේ උන් Insight battery එක repair කරන්න ගන්නේ රු. 40,000/= යි... call කරලා බලන්න.... උන් ඇවිල්ලම කරලා දෙනවා....

    https://kachybridbatteryclinic.net/
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    බැටරිය චාර්ජ් කරන වියදම අල්ලපු ගෙදරින්ද ? &#3

    Ehema balapuhama laksha 6i 90ka petrol kiyanne = 5800L witara. mata nam awrudu 6k 7k padinna puluwan. :(
    බැටරිය චාර්ජ් කරන වියදම අල්ලපු ගෙදරින්ද ? පොලිසියෙන්ද ?