WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

දුටු ගැමුණු රජතුමා එතුමගෙ සහෝදරය (තිස්ස)ත් එක්ක මොකක් හරි එහෙකට වලියක් ගිහිං තිස්ස දූවල ගිහිං පන්සලේ ඇඳ යට හැංගෙනව :yes:
දුටු ගැමුණු රජතුමත් තිස්සගෙ පස්සෙන් දුවගෙන පන්සලට එනව එනකොට හාමුදුරුවො ඉන්නව :yes:
දුටු ගැමුණු රජතුමා හාමුදුරුවන්ගෙන් අහනව තිස්ස කෝ කියල :D
හාමුදුරුවො දන්නව තිස්ස ඇඳ යට කියල :D තිස්ස මෙහෙ ආවෙ නෑ කියල රවට්ටන්නත් බෑ තිස්සව පාවල දෙන්නත් බෑ :baffled:
හාමුදුරුවො කියනව තිස්ස ඇඳ යට නෑ කියල :baffled:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඕක ඇත්තට වෙච්ච එකක්ද බන්.?:baffled:
    නැත්තන් උනා කියල ජේසන් රූල්ස් කියපු එකක්ද.?:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක ඇත්තට වෙච්ච එකක්ද බන්.?:baffled:
    නැත්තන් උනා කියල ජේසන් රූල්ස් කියපු එකක්ද.?:baffled:

    ඇත්තට වෙච්චි එකක් :yes: නිකං අරූව තරහ කරගන්නත් බෑ මූ තමා ඌ කියල :baffled: ඉතිං මාත් ඒ වගේ එකක් කිව්ව :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇත්තට වෙච්චි එකක් :yes: නිකං අරූව තරහ කරගන්නත් බෑ මූ තමා ඌ කියල :baffled: ඉතිං මාත් ඒ වගේ එකක් කිව්ව :baffled:
    ඔක වෙනකොටහ් උබ එතනදහ් හිටියේ ?
    අනෙහ් වෙසා ...