“කුඹියෝ” ටීවී සිරිස්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    යකෝ ජෙහානයා ගහන්නේ ජෙප්පොන්ට කෙලවන්න හදන ගේමක් ඒ කියන්නේ අවුරුදු 4ක් තිස්සේ.
    එතකොට ජෙහාන් ඔය කරන්නේ මල්දෙනිය කාරයාගේ ගේම් එකක්. දැන් තිබිච්ච ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා. එදා යතුර නෑ කියලා, TV රිමෝට් එක හංගලා, අර කොළ ප්‍රියන්තට මාට්‍ටු වෙන්න හදපු එක ජෙහාන්ගෙම ප්ලෑනක්. එතකොට ජනනායකව මැරෙව්වෙත් ජෙහාන් බැරල් සුනිල් ලව්වා. ප්‍රියන්තට ඒක පෙන්නලා තරහා ගස්සලා ජෙප්පොන්ට එකතු කරන එක තමයි ප්ලෑන් එක උනේ. ප්‍රියන්ත පිස්සු කෙලිද්දි ජෙප්පෝ ආවේ එතනට ජෙහාන් ආනන්ද සහෝදරයට මැසේජ් එක දීපු නිසා.

    මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔස්ටින්ව මැරෙව්වේ කියන එක. ඔස්ටින් ජෙහාන්ගේ ප්ලෑන් එකේ සැරෙන් සැරේ මැද්දට පැන්නා කියන්නේ ඇයි කියන එක. අවසාන ප්ලෑන් එක මල්දෙනියව රටේ අගමැති කරවන එක වෙන්න ඇති. පිස්සු හැදෙනවා යකෝ මේක ගැන හිතද්දිත්.
    maldeniya karaya uwa agamathi karawanna jehan lagata awilla contract eka dunnanam jehan uge bastards la gana wisthara hewwama ai jehan lagata duwagana enne ai. anika lekam karaya kiwwe jehanwa danne amathige margayen nemei wage mathaka
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    maldeniya karaya uwa agamathi karawanna jehan lagata awilla contract eka dunnanam jehan uge bastards la gana wisthara hewwama ai jehan lagata duwagana enne ai. anika lekam karaya kiwwe jehanwa danne amathige margayen nemei wage mathaka

    Jehan ne kiyanne Bastards kathawa u paththara buwage oluwe grow kale u kiyala. Samahara vita aththatama Bastard case ekak nathuwa athi. Paththara buwa Jepoange ekekne. Lekam Jehanwa ewapu ekath uge mokak hari plan ekakinma wenna athi ban. Jehan gawata jeppo aweth Ananda Sahodaraya margen wenna puluwan ne. Balagena yaddi Jehan guti kaweth ugema plan ekaka kollo set ekakinda manda :rofl: Ay game eka set kale Ananda sahodarayane. :dull:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ජෙහානයගේ කෙල්ල කාන්තා පොලිස්.. ඔය ගේම් එක ප්ලේ කරන්නේ අර මල්දෙනිය කාරයා.. (මට හිතන හැටි )

    කොහොම උනත් මට නම් හිතෙන්නෙ අන්තිමේ මේක වෙන කාගෙහරි ගේම් එකක් කියලා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ප්‍රියන්තය අඩපු ඇඩිල්ලට මටත් ඇඩෙන්න ආවා කියහන්කෝ :confused::confused: පට්ටම නළුවෙක් ඌ නම්

    කොහොමද ඌ පොලීසියෙ එකෙක් නම්
     
    • Like
    Reactions: prisly

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හිරුනි ශාකයගෙ දුවනම්.ඒකිත් මෙතන ගේමක් ගහනවා. මට මතකයි ජෙහානයා දවසක් ගෙදර ගිහින් බස්සන්ඩ හැදුවාම ඒකටත් අකමැති වෙනවා..

    තව දෙයක්, අර කාර් එකක් ගල් කලානෙ එක පාරක්.එතනදි ජෙහාන්ට ටිරානයා සල්ලි දීලා මේ කැවුම් ටික අක්කට දෙන්ඩ කියනවනේ..අක්කා කව්ද දන්නෑ.. :dull: කූඹියෝ එකේ හැම දෙබසකම වටිනාකමක් හෑව්.. :)

    කැවුම් සීන් එක කියන්නෙ වටේ පිටේට සැක නොහිතන්නනෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බ්‍රෝ කියලා කියන්නේ රෙස්පෙක්ට් එකට තමයි.
    ඇයි ඌ ලෙක්චරර් කෙනෙක් කියලා අලි පුකෙන්ද ?
    දැන් බලපන් ඌ ඔහේ ලයික් එකක් විතරක් එවලා.
    ඉස්සෙල්ලා ඌ දැනගන්න ඕන , ඌට හොද කියන ෆෑන්ස්ලාව වචන දෙක තුනකින් හරි අමතලා හොදින් තියාගන්න ලයික් එවන් නැතුව.
    නාට්ටියේ නම් මොලකාරයෙක් ඒත් සැබැ ජීවිතේ ෆෑන් කෙනෙක්ව හොදින් තියාගන්න දන්නේ නැති මොට්ට පකෙක්.
    :rofl::rofl:

    උගේ රඟපෑම මිසක් පෞද්ගලික ලබ්බවල් මොකටද බන්?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ෆෑන්ල කන්නද බන් ෆේස්බුක් එකේ දාන ෆොටෝ වලිනුයි ගොසිප් සයිට් වල යන ඕපදුප වලිනුයි හොරට ගහන sms වලිනුයි ජනප්‍රිය වෙච්ච නළුවෝ කියල හිතන් ඉන්න නළු බට්ටන්ට තමා ඔය ෆෑන්ල නඩත්තු කරන්න ඕනේ :yes: තමන්ගේ හැකියාවෙන් වැඩක් කරගෙන තව හොඳ රස්සාවකුත් කරන මිනිස්සුන්ට ඕව ගානක් නෑ ඔහොම හරි එවපු එක ලොකු දෙයක්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    ජෙහාන් මල්දෙනියගේ අවජාතක පුතෙක්.ජෙප්පන්ට කෙලවන්න උෟ තාත්තගේ ගේමක් ගහන්නේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දැන් මුන් දෙන්නම එක වගේ පෙන්නේ මට විතරද?

    JNnYe7N.jpg


    :P:P

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ජෙහාන් මල්දෙනියගේ අවජාතක පුතෙක්.ජෙප්පන්ට කෙලවන්න උෟ තාත්තගේ ගේමක් ගහන්නේ

    සිරාවට අර කිව්වෙ මල්දෙනියගේ ළමයගෙ කතාව. මම හිතුවා ඒ ළමයා මම කියලා කියයි කියලා. කොහෙද මූ කිව්වෙ වෙන එකක්නෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට නම් ආනන්ද සහෝදරය පෙනුනේ අනුර කුමාර වගේ.

    අනිත් එක කතාව අඟලෙන් අඟල පැහැදිලි කරන එක නම් මෙලෝ රහක් නෑ. එව්වා හිතාගන්න දෙන්න ඕනෙ.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,855
    4,240
    113
    මට නම් ආනන්ද සහෝදරය පෙනුනේ අනුර කුමාර වගේ.

    අනිත් එක කතාව අඟලෙන් අඟල පැහැදිලි කරන එක නම් මෙලෝ රහක් නෑ. එව්වා හිතාගන්න දෙන්න ඕනෙ.

    :D:D:D
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකෙ අන්තිම ප්ලෑන් එක වෙනකොට උතුරුකොරියාවෙ න්‍යශ්ටික බලාගාරත් වහල ,නාස එකෙන් අගහරුට මිනිහෙකුත් යවල ,ට්‍රම්ප් ජනදිපතිකමෙනුත් අයින් කරල තියෙයිද දන්නෙ නෑ ජෙහානය :dull::dull::dull:
     
    • Like
    Reactions: sithija.h

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මට නම් ආනන්ද සහෝදරය පෙනුනේ අනුර කුමාර වගේ.

    අනිත් එක කතාව අඟලෙන් අඟල පැහැදිලි කරන එක නම් මෙලෝ රහක් නෑ. එව්වා හිතාගන්න දෙන්න ඕනෙ.

    ම්චන් හිතාගන්න ඉඩ දිලා කතාව අහවර කරා නම් ඉතින් බඩුම තමයි බලපන් පසුගිය කාලේ කොල්ලෝ හිතපු එවා එක නිසා යම් යම් දෙවල් හෙලිකරන එක හොදයි :yes:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    මේකෙ අන්තිම ප්ලෑන් එක වෙනකොට උතුරුකොරියාවෙ න්‍යශ්ටික බලාගාරත් වහල ,නාස එකෙන් අගහරුට මිනිහෙකුත් යවල ,ට්‍රම්ප් ජනදිපතිකමෙනුත් අයින් කරල තියෙයිද දන්නෙ නෑ ජෙහානය :dull::dull::dull:

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: sithija.h