එහෙමද පුතී මට හිතුනා උබ කියපු එක හරි ගියාම ඒක ටක්ගාලා ඇඩ්වටයිස් කරපු විදිහට![]()

එහෙමද පුතී මට හිතුනා උබ කියපු එක හරි ගියාම ඒක ටක්ගාලා ඇඩ්වටයිස් කරපු විදිහට![]()

maldeniya karaya uwa agamathi karawanna jehan lagata awilla contract eka dunnanam jehan uge bastards la gana wisthara hewwama ai jehan lagata duwagana enne ai. anika lekam karaya kiwwe jehanwa danne amathige margayen nemei wage mathakaයකෝ ජෙහානයා ගහන්නේ ජෙප්පොන්ට කෙලවන්න හදන ගේමක් ඒ කියන්නේ අවුරුදු 4ක් තිස්සේ.
එතකොට ජෙහාන් ඔය කරන්නේ මල්දෙනිය කාරයාගේ ගේම් එකක්. දැන් තිබිච්ච ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා. එදා යතුර නෑ කියලා, TV රිමෝට් එක හංගලා, අර කොළ ප්‍රියන්තට මාට්ටු වෙන්න හදපු එක ජෙහාන්ගෙම ප්ලෑනක්. එතකොට ජනනායකව මැරෙව්වෙත් ජෙහාන් බැරල් සුනිල් ලව්වා. ප්‍රියන්තට ඒක පෙන්නලා තරහා ගස්සලා ජෙප්පොන්ට එකතු කරන එක තමයි ප්ලෑන් එක උනේ. ප්‍රියන්ත පිස්සු කෙලිද්දි ජෙප්පෝ ආවේ එතනට ජෙහාන් ආනන්ද සහෝදරයට මැසේජ් එක දීපු නිසා.
මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔස්ටින්ව මැරෙව්වේ කියන එක. ඔස්ටින් ජෙහාන්ගේ ප්ලෑන් එකේ සැරෙන් සැරේ මැද්දට පැන්නා කියන්නේ ඇයි කියන එක. අවසාන ප්ලෑන් එක මල්දෙනියව රටේ අගමැති කරවන එක වෙන්න ඇති. පිස්සු හැදෙනවා යකෝ මේක ගැන හිතද්දිත්.
කවුද හිතුවේ සහෝදර පක්ෂේ ඇතුලෙත් ජෙහාන්ගේ එකෙක් ඉඳීවි කියල![]()
හිටපන් 720p x265 ටොරෙන්ට් එකක් දාන්නම් මෙකහ් ඉවර උනහ් ගමන්...
maldeniya karaya uwa agamathi karawanna jehan lagata awilla contract eka dunnanam jehan uge bastards la gana wisthara hewwama ai jehan lagata duwagana enne ai. anika lekam karaya kiwwe jehanwa danne amathige margayen nemei wage mathaka
Ay game eka set kale Ananda sahodarayane. 
ජෙහානයගේ කෙල්ල කාන්තා පොලිස්.. ඔය ගේම් එක ප්ලේ කරන්නේ අර මල්දෙනිය කාරයා.. (මට හිතන හැටි )
ප්‍රියන්තය අඩපු ඇඩිල්ලට මටත් ඇඩෙන්න ආවා කියහන්කෝපට්ටම නළුවෙක් ඌ නම්
හිරුනි ශාකයගෙ දුවනම්.ඒකිත් මෙතන ගේමක් ගහනවා. මට මතකයි ජෙහානයා දවසක් ගෙදර ගිහින් බස්සන්ඩ හැදුවාම ඒකටත් අකමැති වෙනවා..
තව දෙයක්, අර කාර් එකක් ගල් කලානෙ එක පාරක්.එතනදි ජෙහාන්ට ටිරානයා සල්ලි දීලා මේ කැවුම් ටික අක්කට දෙන්ඩ කියනවනේ..අක්කා කව්ද දන්නෑ..කූඹියෝ එකේ හැම දෙබසකම වටිනාකමක් හෑව්..
බ්‍රෝ කියලා කියන්නේ රෙස්පෙක්ට් එකට තමයි.
ඇයි ඌ ලෙක්චරර් කෙනෙක් කියලා අලි පුකෙන්ද ?
දැන් බලපන් ඌ ඔහේ ලයික් එකක් විතරක් එවලා.
ඉස්සෙල්ලා ඌ දැනගන්න ඕන , ඌට හොද කියන ෆෑන්ස්ලාව වචන දෙක තුනකින් හරි අමතලා හොදින් තියාගන්න ලයික් එවන් නැතුව.
නාට්ටියේ නම් මොලකාරයෙක් ඒත් සැබැ ජීවිතේ ෆෑන් කෙනෙක්ව හොදින් තියාගන්න දන්නේ නැති මොට්ට පකෙක්.
ෆෑන්ල කන්නද බන් ෆේස්බුක් එකේ දාන ෆොටෝ වලිනුයි ගොසිප් සයිට් වල යන ඕපදුප වලිනුයි හොරට ගහන sms වලිනුයි ජනප්‍රිය වෙච්ච නළුවෝ කියල හිතන් ඉන්න නළු බට්ටන්ට තමා ඔය ෆෑන්ල නඩත්තු කරන්න ඕනේතමන්ගේ හැකියාවෙන් වැඩක් කරගෙන තව හොඳ රස්සාවකුත් කරන මිනිස්සුන්ට ඕව ගානක් නෑ ඔහොම හරි එවපු එක ලොකු දෙයක්









දැන් මේකේ ජෙහානයගේ පුකෙන් පඩයක් ගියත් ඒක ජෙහානයාගේ පෑලෑන් එකට අන්ව තමයි යවන්නේ පුතේ!![]()






ජෙහාන් මල්දෙනියගේ අවජාතක පුතෙක්.ජෙප්පන්ට කෙලවන්න උෟ තාත්තගේ ගේමක් ගහන්නේ
මට නම් ආනන්ද සහෝදරය පෙනුනේ අනුර කුමාර වගේ.
අනිත් එක කතාව අඟලෙන් අඟල පැහැදිලි කරන එක නම් මෙලෝ රහක් නෑ. එව්වා හිතාගන්න දෙන්න ඕනෙ.



මට නම් ආනන්ද සහෝදරය පෙනුනේ අනුර කුමාර වගේ.
අනිත් එක කතාව අඟලෙන් අඟල පැහැදිලි කරන එක නම් මෙලෝ රහක් නෑ. එව්වා හිතාගන්න දෙන්න ඕනෙ.

මේකෙ අන්තිම ප්ලෑන් එක වෙනකොට උතුරුකොරියාවෙ න්‍යශ්ටික බලාගාරත් වහල ,නාස එකෙන් අගහරුට මිනිහෙකුත් යවල ,ට්‍රම්ප් ජනදිපතිකමෙනුත් අයින් කරල තියෙයිද දන්නෙ නෑ ජෙහානය![]()


