කලකට කලින් අනාගාමී උත්තමයෙක් නම් හිටිය. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ කිව්වේ භෞතික කයේ මරණයත් සමග අන්තර්පරිනිබ්බායී අවස්ථාවට ගිහින් එතනින් පිරිනිවන් පාල. දැන් උන්වහන්සේගේ දාතූන් වහන්සේලේ තියෙනවා මුතු මැණික් වගේ පරිවර්තනය වෙලා. වෙන ජීවතුන් අතර ඉන්න රහතුන් වහන්සේ නමක් ගැන නම් දන්නේ නැහැ. දැනගත්තොත් PM කරන්නම්.
ඔන්න කලකට කලින් නම් කවුදෝ අනාගාමී උත්තමයෙක් හිටියාලු!
ඒ අනාගාමී උත්තමයා මේ වාගේ මෝඩ කථා කීවාද මන්දා:
මරණින් පසු නැවත ඉපදීම පිළිබඳ අන්තරාභවය සහ ගන්ධබ්බයා ඇසුරෙන් වහරක අභයරතනාලංකාර හිමි පවසන මනස්ගාත කථා
http://www.elakiri.com/forum/showthread.php?t=1839138
Skylark

