බොක්ක ගැහි ගැහි බස් වල යන්න ආයෙත් ready වෙන්න.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    විස්තර හරියට හොයල දාපන්. නැත්නම් සහජීවනේ කැඩුව කියල උඹවත් කුදලගෙන යයි. :baffled:

    සිරාවට උබ කිව්වම මතක් උනේ. :sorry: එත් අහල පහල නිසා කොහොමද දැක්කේ නැ වගේ ඉන්නේ.

    ඕමන්තේ වගේ ප්‍රධාන මුර කපොලු අයින් කරපු ඒවගේ ප්‍රථිවිපාක මේවා :angry:

    ඔව් ගින්නකින් ඇලුමිනියම් තහඩු එහෙම විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම ග්‍රෙනේඩ් එක පිරිරුනානම් එකපාරටම ගිණි ගන්න තියන සම්භාවිතාවත් අඩුයි නේ. හැබැයි හරියටම මොකද්ද කියන්න බෑ.

    යන්තන් නෙත් එකේ දාල ලගින් යන විස්තරයක්.
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    එහෙම එකපාරට ගිනිගන්නවද :baffled: මිනිස්සුන්ට බැහැගන්නවත් බැරිවෙන තරං ඉක්මනට :baffled:

    ගිනි අරන් තියෙන්නේ හිමීට.grande එකෙන් වෙච්ච damage එකට නිසා 15ක් හොස්පිටල්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බෝම්බයක් නම් බස් එකේ සැකිල්ලට හානි වෙන්න ඕනෙ නේද? අනිත් එක බං එකෙක් වත් නොමැරී බේරෙයිද බෝම්බයක් නම්

    මේව මේ අපි උඹලා දන්න බෝම්බ නෙවෙයි, මැදමූලන "කට කතා" ප්‍රඩක්ශන්! ගිනි ගන්නව විතරයි එකෙක්වත් මැරිලා නෑ බස් එක ඇතුලේ පුපුරලාත්. ගොරකයන්ට ඉතිං ඕවා ඇත්ත!:D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවට උබ කිව්වම මතක් උනේ. :sorry: එත් අහල පහල නිසා කොහොමද දැක්කේ නැ වගේ ඉන්නේ.

    අත්බෝම්බයක් නම් පින් එක අදින්න ඕනේ නේද පුපුරන්න. හැබැයි කකුල් වලට තුවාල වෙලා නම් ගින්න විතරක් වෙන්න බෑනේ.
    යන්තන් නෙත් එකේ දාල ලගින් යන විස්තරයක්.

    බණ්ඩාරවෙල - දියතලාව මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී අද (21) අලුයම 5.15 ට පමණ පුද්ගලික බස් රථයක ඇති වූ පිපිරීම අත්බෝම්බයක් බවට සැක පළ කෙරෙනවා.

    මෙම පිපිරීමත් සමග ඇතිවූ ගින්නෙන් තුවාල ලැබු 16 දෙනෙක් දියතලාව මූලික රෝහලට ඇතුලත් කෙරුණා.

    යාපනයේ සිට අලුයම බණ්ඩාරවෙලට පැමිණ ඇති පුද්ගලික මගී ප්‍රවාහන බස්රථය එහි පැමිණි මගීන් පිරිසක් බණ්ඩාරවෙලදී දියතලාව කරා ධාවනය වන ඔවුන්ගේම වෙනත් බස් රථයකට මාරු කර ඇති අතර මෙසේ ගිනි ගැනීම සිදුව ඇත්තේ එම බස් රථයේ බවයි පොලිසිය සඳහන් කළේ.

    සිද්ධිය වු සැනින් ගිනි නිවන හමුදාව හා පොලිසිය පැමිණ බස් රථයේ ගින්න නිවා දැමීමට කටයුතු කළද ඒ වන විටත් බස් රථයට දැඩි හානි සිදු තිබුණා.

    මෙම බස් රථයේ යාපනයේ සිට පැමිණි මගින් අතර යුධ හමුදා සහ නාවික හමුදා සෙබලුන් ද සිට ඇති බවත් ඔවුන්ගෙන් කෙනෙක් ළඟ තිබු අත් බෝම්බයක් මෙසේ පිපිරී යන්නට ඇති බවටයි මේ වන විට සැක කරන්නේ.

    රියදුරු අසුනට පිටුපසින් දෙවන අසුනේ මෙම පිපිරීම සිදුවන්නට ඇතැයි ද විශ්වාස කෙරෙනවා.

    එම ස්ථානයේ බසයේ තහඩුව සිදුරු වී ඇති බවද පොලිසිය පෙන්වා දෙන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    bombayak pupurala nam body eka ohoma tiyeyda ban, ane itin ubalatath anduwata kelawenawanam bombayak pupurala hari kamak na, hena kalakanni athal ekak ban oka. koti nagitinawa kiyala dan awurudu 3k tisse kagahanawa, thama nane :3
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    bombayak pupurala nam body eka ohoma tiyeyda ban, ane itin ubalatath anduwata kelawenawanam bombayak pupurala hari kamak na, hena kalakanni athal ekak ban oka. koti nagitinawa kiyala dan awurudu 3k tisse kagahanawa, thama nane :3

    බෝම්බ කියන සේරම military grande USA හදපුව නෙමෙයි බන්. එවෙලෙට මොනවා මොනවා හරි දාල කැමති size එකකින් අටවා ගත්තුව .කොටිද මොක්කුද දන්නේ නැ .එත් කලින් කලින් උතුරේ පිපිරුණ ඒවා , යාපනේ සිංහල උන්ට ගහපුවා, විග්නේශ්වරන් කියපුව වල FB එකේ video දාල තිබ්බේ නැත්තන් ජීවිතේට සිංහල news වල යයිද. ආයුද වලින් හරි මොලෙන් හරි අනිත් උන් රටම අල්ලනකන් මහින්දට බැන බැන ඉදපන්.
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    බෝම්බ කියන සේරම military grande USA හදපුව නෙමෙයි බන්. එවෙලෙට මොනවා මොනවා හරි දාල කැමති size එකකින් අටවා ගත්තුව .කොටිද මොක්කුද දන්නේ නැ .එත් කලින් කලින් උතුරේ පිපිරුණ ඒවා , යාපනේ සිංහල උන්ට ගහපුවා, විග්නේශ්වරන් කියපුව වල FB එකේ video දාල තිබ්බේ නැත්තන් ජීවිතේට සිංහල news වල යයිද. ආයුද වලින් හරි මොලෙන් හරි අනිත් උන් රටම අල්ලනකන් මහින්දට බැන බැන ඉදපන්.

    :rolleyes: mahindata kawda kiyapanko banne dan? koti hari, e mathwada tiyana un hari dannawa dan yudda karala me rata allanna ba kiyala. ubala nikan pade wedilla karagana dagalanne natuwa hitapan. math me anduwata chande dunne na, eth bombayak pupurala hari mahindawa baleta enawanam hodai kiyala hitana manasika wahallu wenna epa. :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දෙමලා දෙමලාමයි බං ඕකුන් කොහොමත් විස්වාස කරන්න බෑ. චෙක් පොයින්ට් අයින් කරපු එකට මාත් විරුද්ධයි.
    හැබැයි මෙතන තියන සිද්ධිය තාම හරියටම කියන්න බෑනේ. බස් එකේ හිටපු කිසිම කෙනෙකුගෙන් ප්‍රකාෂයක් තාමත් නැ. ලොකුම සැකය කකුල් තුවාල වෙලා තියන එක තමයි. බෝම්බයක්ද වෙනත් මොකක් හරි පිපිරීමක්ද කියලා අපි දන්නෙ නෑනේ. මොකද ලංකාවේ බෝම්බ පුපුරපු බස් ඔහොම ගිණි ගත්තෙ නෑ. ඒවගේම බස් එකේ සැකිල්ලට හානි වෙලා තිබුනා. අත්බෝම්බයක් උනත් ඒ සීට් එකේ ඉදගන ගියපු අයගේ ජිවිත ඉතුරු වෙයිද. අනිත් කාරණය අත්බෝම්බය පුපුරන්නේ පින් එක ඇද්දමනේ. දන්න තරමින් ඒ පින් එක නිකං ගැලවිලා යන්නෙ නෑ.

    මේ තියන්නේ කලින් පිපිරීම් උන බස් කීපයක්.
    මේ වගේ තියන විදිහට පිරිරීමක් උනානං රිවට් කරලා තියන ඇලුමිනියම් තහඩු ගැලවිලා එලියට පනින්න එපැයි. මේ තරම්ම නැතත් තහඩු ටිකක් හරි ගැලවෙන්න එපැයි. බුකියේ ඔය බස් එකේ ෆොටෝ ගොඩක් අය දාලා තියනවා. ඒ හැම එකකම වගේ පෙන්නේ තහඩි ගැලවිලා නෙවයි. පිච්චුව නිසා ඇතිවෙන සිදුරුනේ.

    0302_srilanka_wideweb__470x292,0.jpg

    20080516_FortC.jpg
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    ලන්කාවෙ ඉන්නෙ කොටි ගහනකම් බලන් ඉන්න කාලකන්නි හැත්ත.දේශපාලනේ හැම එකකට ගාවගන්න අඩුකුලේ කැරියොඒකෙ හමුදාවෙ අය ඉදල තියනව.යාපනේ ඉදන් ආපු සෙනග වෙන බස් එකකට මාරු කරල.දෙවනි බස් එකේ තමයි බ්ලාස්ට් එක වෙලා තියෙන්නෙ.කෑම්ප් එකෙන් උස්සපු ග්‍රෙනේඩ් එකක් හරි වෙන එක්ස්ප්ලෝසිව් වගයක් ගිනි අරන් තමයි ගින්න අරගෙන තියෙන්නෙ.ග්‍රනේඩ් එකක් පිපිරුනා නම් ලග තිබ්බ එකා හරි මැරෙන්න ඕන.මේ c4 හරි ජෙලග්නයිට් හරි වෙන මොනවහරි එංස්ප්ලෝසිව් වගයක්.පෝස්ට් කරද්දි පබ්ලික් ෆෝරම් වල පොඩ්ඩක් හිතල දාපල්ල.හරි විස්තරයක් නොදැන දාන්න එපා.යාපනේ නමක් ගෑවුන ගමන් කොටි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    මටත් නම් හිතෙන්නේ හමුදාවෙ කවුරුහරි පන්නගෙන ආපු Explosive එකක් පුපුරල වෙච්ච දෙයක් කියල. නිකං ම ගිනිගැනිමක් වෙන්නත් බෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නෙදකින් හිගන්න කොටි ගහනකන් බලා ඉන්නව .තොපි වගේ උනුත් ජීවත් වෙනවනෙ යහතින් :baffled::baffled::baffled::baffled::baffled:

    පුදුම සන්තෝසයක් ඇත්තෙ...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    ලන්කාවෙ ඉන්නෙ කොටි ගහනකම් බලන් ඉන්න කාලකන්නි හැත්ත.දේශපාලනේ හැම එකකට ගාවගන්න අඩුකුලේ කැරියොඒකෙ හමුදාවෙ අය ඉදල තියනව.යාපනේ ඉදන් ආපු සෙනග වෙන බස් එකකට මාරු කරල.දෙවනි බස් එකේ තමයි බ්ලාස්ට් එක වෙලා තියෙන්නෙ.කෑම්ප් එකෙන් උස්සපු ග්‍රෙනේඩ් එකක් හරි වෙන එක්ස්ප්ලෝසිව් වගයක් ගිනි අරන් තමයි ගින්න අරගෙන තියෙන්නෙ.ග්‍රනේඩ් එකක් පිපිරුනා නම් ලග තිබ්බ එකා හරි මැරෙන්න ඕන.මේ c4 හරි ජෙලග්නයිට් හරි වෙන මොනවහරි එංස්ප්ලෝසිව් වගයක්.පෝස්ට් කරද්දි පබ්ලික් ෆෝරම් වල පොඩ්ඩක් හිතල දාපල්ල.හරි විස්තරයක් නොදැන දාන්න එපා.යාපනේ නමක් ගෑවුන ගමන් කොටි.

    ඕක නොදැන කරනව නෙමෙයි බන් . කොලබ හරි බෝම්බයක් පුපුරල සීයක් දෙසීයක් මැරෙනවනම් කිරිබත් කන උන් ඉන්නව . එහෙම වෙයන් කියල දෙයියන්ට කන්නලව් කරන උනුත් ඉන්නව එරෝසන්ල වගේ . :baffled::baffled::baffled::baffled: