යෝයෝ :D

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යෝයෝ එකක් ගත්ත :D
    යෝයෝ එකක් ගත්තෙ නෑ හෝලිස් එකක් ගෙනාව ඒකෙ තිබිල යෝයෝ එකක් හම්බවුනා :yes:
    මරු බං නූල ඔතල අතෑරියාම රතු පාට ලයිට් පත්තු වෙවී පහලට ගිහිං ආපහු අතට එනව :yes:
    මේ මං ජීවිතේ යෝ යෝ එකකිං සෙල්ලම් කරපු පලවෙනි වතාව :sorry:
    පොඩි කාලෙ යෝ යෝ අරංම නෑ :no:

    තව ඔය වගේ ඒව තියෙනව :(
    කවදාවත් රිමොට් කොන්ට්‍රෝල් කාර් එකකිං සෙල්ලං කල්ල නෑ :(
    ඒ කාලෙ ඒව හෙන ගනං වැඩිය හොයන්නත් නෑ :(
    ගෙවල් ගාව රෙදි මහන ගෙදරකට අම්මත් එක්ක ගියාම එහෙ හිටපු අයිය රිමොට් කොන්ට්‍රෝල් කාර් එකක් එලෝනව දැකල තියෙනව :(
    මං කවද හරි ලොකු වෙලා රිමොට් කොන්ට්‍රෝල් කාර් එකකුත් ගන්නව :yes:

    අනික් එක ඇටබෝල තුවක්කුව :(
    ඒකක් පාවචිච්චි කරලත් නෑ :no:
    ඒකකුත් ගන්න ඕනෙ :yes:

    මගේ කතාව උඔ ලියලා තියෙන්නේ :(:(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරුසිරා;22884628 said:
    කිව්ව් කතාව ඇත්තනම් උබ පව් සිරාවටම :sorry:


    මගේ කතාව උඔ ලියලා තියෙන්නේ :(:(

    අපි ඔක්කොම පව් :( මේ වගේ අය තව කී දාහක් රට පුරා ඇද්ද :(

    Mata riddanna needa e kathawa kiwe :(

    ඔව් :angry:
    ඒත් මං ඇත්තටම අයිපෝන් වලට ආස නෑ :no:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උද්ධමනය සීයයට 7% දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව මහා බැංකුව මගින් අද නිකුත් කල අලුත්ම නිවේදනය මගින් ප්‍රකාශ කොට ඇත. එනම් භාණ්ඩ හා සේවා මිල මට්ටම ඉහළ යන විට මුදලේ වටිනාකම අඩු වීමයි.

    මේ අනුව වෙළෙඳපොළ තුල සෑම භාණ්ඩයක මිල ඉහළ ගොස් ඇත. මේ අනුව මහින්ද යුගයේ හාල් කිලෝවක් රුපියල් 50-60 ත් අතර තිබුණි, අද හාල් කිලෝවක් රුපියල් 80-100 ත් අතර පවති පොල් ගෙඩියක් එදා රුපියල් 35-50 ට තිබුණි. අද රුපියල් 65-80 අතර වේ.

    එමෙන්ම සේවාවක් සඳහා එදා මුදලට වඩා වැඩි මුදල් ගෙවිමට සිදු වේ, එනම් ත්‍රිවිල් රථයකටත් ලීසිං වාරිකයක් සඳහා අමතර මුදලක් ගෙවීමට සිදුවේ, නිවාස ණය සඳහා 9% ක් තිබු වාර්ෂික පොලිය අද 16%කි.

    2005 වසරේදි ඉලක්කම් දෙකක අගයක් තිබු උද්දමනය මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රමානුකූලව එය අඩු කර ගැනිමට හැකි වූ අතර 2013 වනවිට ලෝක වෙළෙඳපොළ තුල තෙල් බැරලයක මිල ඩොලර් 100 ක් ඉක්මවා තිබියදිත් උද්දමනය 1% ගෙන ඒමට හැකි විය. ඒ අනුව බැංකු පොලියේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ජනතාවට පීඩාවක් නොවන ලෙස පවත්වාගෙන යෑමට හැකි විය.

    එහෙත් සම්මුති ආණ්ඩුවේ විසින් ආර්ථිකය නිසි ලෙස කලමාණාකරනය කිරීමට අපොහොසත් වීම හා දූෂණය ඉහළ යෑම නාස්තිය තුල උද්දමනය මේසා විශාල අගයකට ඉහළට ගොස් ඇත.

    මේ අනුව 2018 වසර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් දුප්පත්කම තුරන් කිරීමට තිරසාර වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇතත්, වසර ආරම්භ වනුයේ මෑතකදී රටේ උද්දමනය ඉහළ ගිය වැඩිම මාසය ලෙස 2018 ජනවාරි මාසය ලෙස වාර්තා කරමිනි. මේ නිසා ජනාධිපතිවරයාගේ දිලිදුකම තුරන් කිරිමේ වසර ආරම්භ කනුයේ පසුගිය වසර කිහිපය තුල නොතිබුණ මට්ටමේ ආර්ථික අහේනියක් හරහා ජනතාව පිඩාවට පත් කරමිනි.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඉස්සර අර මිස්ටර් පොප් එකෙන් දුන්නු පොඩි පොඩි බෝල එකතු කරේ කවුද :P එව්වා බිම ගැහුවාම ගේ පුරා යනවා බන් :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර අර මිස්ටර් පොප් එකෙන් දුන්නු පොඩි පොඩි බෝල එකතු කරේ කවුද :P එව්වා බිම ගැහුවාම ගේ පුරා යනවා බන් :rofl:

    මැජික් බෝල :D මං ගාව 2ක් තිබ්බ :love:
     
    • Like
    Reactions: Ultron
    Oct 13, 2016
    2,675
    276
    0
    මැජික් බෝල :D මං ගාව 2ක් තිබ්බ :love:

    ඒ කාලේ තිබ්බ NOVA කියලා පෑන් ජාතියක්. ඒකෙ clip එකේ තිබ්බ NOVA බෝල එකතු කළා ගොඩක් අය. මගේ ගාව තාමත් ඇති.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කාලේ තිබ්බ NOVA කියලා පෑන් ජාතියක්. ඒකෙ clip එකේ තිබ්බ NOVA බෝල එකතු කළා ගොඩක් අය. මගේ ගාව තාමත් ඇති.

    එහෙම එකක් මට මතක නෑනෙ :eek:
    අර සුදු පාට විනිවිද පේන්නැති නිල් පාට කොපුවක් තියෙන හෙල්ල වගේ පෑන තිබ්බ :D
    stylo කියල පෑනක් තිබ්බ :D
    ඒ ඇරුණාම ඇට්ලස් :)
    ඇට්ලස් චූටි ලොකු වගේ ඒව ආවෙ පස්සෙ :)
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    :sorry:



    මාත් ලොකු වෙලා රිමොට් කොන්ට්‍රෝල් කාර් එකක් ඊබේ එකෙං වත් ගෙන්නගන්න ඕනෙ බං කඩවලට ගිහිං ඉල්ලන්න ලැජ්ජයි :sorry: ඔන්න පොඩි එකෙක් එක්කවත් ගියා නං කමක් නෑ :sorry: කඩේ උන් බලයි මුට පිස්සුද කියල :sorry:
    පොඩි ළමයෙක්ට තෑග්ගක් විදිහට ගන්නෙ කියල අගවපන්. ගිෆ්ට් wrap කරල එහෙම ගනින්. :rofl::rofl:
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    Anuradha part 2 coming soon
    ubata fit ekata kiyanne ikmanata gihin psychiatric, therapist kenek eka katha karapan tsh hormone test ekak karagenath balapan normal da kiyala.
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    Mamath Scl kalen passe wadiya sellam kare na dan nam weekend ekata cricket gahanna yanawa. job karana unui police inna unui sellam karanne. patta aathal :lol: