යෝයෝ :D

monson

Well-known member
  • May 7, 2007
    25,375
    27,979
    113
    90 gananwala Coca-Cola eken yo-yo dunna. iskole assembly eke dawasak Coca-cola un awith "yo-yo kreedawa" karana hati pennuwa. ekale yo-yo pissuwak haduna. samahara kollo yoyo eken kellange gawumath ussanawa e kale :D
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    තව ඔය වගේ ඒව තියෙනව :(
    කවදාවත් රිමොට් කොන්ට්‍රෝල් කාර් එකකිං සෙල්ලං කල්ල නෑ :(
    ඒ කාලෙ ඒව හෙන ගනං වැඩිය හොයන්නත් නෑ :(
    ගෙවල් ගාව රෙදි මහන ගෙදරකට අම්මත් එක්ක ගියාම එහෙ හිටපු අයිය රිමොට් කොන්ට්‍රෝල් කාර් එකක් එලෝනව දැකල තියෙනව :(
    මං කවද හරි ලොකු වෙලා රිමොට් කොන්ට්‍රෝල් කාර් එකකුත් ගන්නව :yes:

    Remote කාර් එකක් ගන්න මටත් හෙන පිස්සුවක් තිබ්බ බන් පොඩිකාලේ. කොහෙවත් හොයාගන්න තිබ්බේ නෑ. පල්ලියේ මංගල්ලේ දී ගන්නවා කියල සල්ලි එකතුකරලා ගන්න ගියා. අතේ තිබ්බේ හාරසිය ගානක්. ඒක 550 ක් කිව්වා. :(:(මට පිස්සු වගේ. අඩුකරන්නත් මුදලාලි කැමති උනේ නැහැ. :no:ඒක දිහා බලන් ඉඳලා හප්පුනහම හැරිලා යන කාර් එකක් අරන් ආව. :frown:

    දැන් නම් ගානක් නෑ ඒ ගැන :D මගේ අතින්ම හදල තියේ ;)