mama බඳිනව.

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මම ලබන මාසෙ බඳිනව. ලොකු පාටි මොකුත් නෑ ගෙවල් දෙකේ අය මගේ ළඟම යාලුවෝ දෙන්නයි කෙල්ලගේ යාළුවො දෙන්නයි. මේ දවස් වල තැනක් හොයනව. ගඟක් ළඟ නිස්කලංක තැනක්.

    ඔයාල දන්න ඒ වගේ තැනක් තියනවනම් කියන්න ලොකු උදව්වක්. කොළඹ ඉඳල ගොඩක් දුර නැති.
     
    • Like
    Reactions: YelaWolf

    Shangrila :P :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    :D:D you mean getting marry ? :P

    Ya before I got married I was a huge rock fan (still im frm inside) but after I got married had to curve my music habits coz my wife is sensitive to high pitch sounds:baffled:..nw I have to go through de daily kiddoland music which my 4yr old son addicted to:rofl:..then on weekends my wife is huge fan of derana star city ( which is presented by Pashala) so I have to fight through my way to watch koombiyo..

    And she hates cricket so me spending my weekends watching a cricket is like burning her alive so she always has plans for such days like going to BMICH n spending hrs at so called exhibitions(useless):sorry:..
     
    Last edited: