ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් පš
මම ඊයෙ මේකෙ ත්‍රෙඩ් එකක් දැම්මා ලයිසන් එක රිනිව් කරගන්න එක ගැන අහලා..
ඉතිං අද මම ගිහිල්ලා කරගත්තා..
ලයිසන් රිනිව් කරගන්න ඉන්න අයට උදව්වක් වෙන්න කියලා මම විස්තර දාන්න හිතුවා..
ඉස්සෙල්ලම කියන්න ඕන මම කරගත්තේ ගම්පහින්.. ඒ කියන්නේ වන්ඩේ සර්විස් නැහැ..
මම දන්න තරමට වේරහැර විතරයි වන්ඩේ සර්විස් තියෙන්නේ..
ඔන්න එහෙනම් පටන් ගමු..
මම ගත්තේ සැහැල්ලු වාහන, බර වාහන වලටත් මේ ටිකම තමයි..
දැන් ලයිසන් රිනිව් කරන කොට මෙඩිකල් ඕන.. මම කලින් කරද්දි නම් ඕන නැහැ..
ඉස්සෙල්ලම මෙඩිකල් එක කරන්න ගියා ගම්පහ මිරිස්වත්ත පාරේ පෙට්‍රල් ශෙඩ් එක ඉස්සරහ තියෙන
ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයට (National Transport Medical Institute) එකට..
Gampaha Branch
No.237, Colombo Road
Gampaha
Tel: 033-2248861
මෙන්න මැප් එක
https://www.google.lk/maps/place/Na...b8b452b387!8m2!3d7.0838778!4d80.0094504?hl=en
යද්දි අරගෙන යන්න ඕන දේවල්..
ලයිසන් එක..
ලයිසන් එක නැති වෙලා නම් මාස් 6ක් ඇතුලත ගත්ත පොලිස් රිපෝට් එකක්..
අයිඩෙන්ටි කාඩ් එක හරි වලංගු පාස්පෝට් එක හරි.. (පැහැදිලි වෙන්න ඕන)
පෑනක් අනිවාර්යෙන් ගෙනියන්න
(කකුල් උඩට නමන්න පුළුවන් කලිසමක්, අත් නවන්න පුළුවන්, පපුව පේන්න උස්සන්න පුළුවන් උඩ ඇදුමක් ඇදන් යන්න
ඉස්සෙලම ඇතුලට යද්දි තියෙන ටේබල් එකෙන් ෆෝම් එක ඉල්ල ගන්න. නොමිලේ දෙන්නේ.
සුලු දේවල් විතරයි පුරවන්න තියෙන්නේ..
ඊටපස්සේ යන්න ඇතුලේ ඉන්න මිස් ගාවට.. එයා ෆෝම් එක අරගෙන ෆොටෝ ගහලා අපිට කොලේ
දෙනවා සල්ලි ගෙවන්න..
කැශියර් ගාවට ගිහිල්ලා සල්ලි ගෙවලා රිසිට් එක ගන්න.. රු. 800/= යන්නේ..
ඊට පස්සේ යන්න ලේ චෙක් කරන පෝලිමට.. සිරින්ජර් එකකින් ඇගිල්ල කෙලවර හිල් කරලා ගන්නේ..
ඊට පස්සේ කලිසමේ කකුල් නමා ගෙන නම් කතාකරාම යන්න ඩොක්ටර් ගාවට.. 10-20 සෙට් තමා ගන්නේ..
එතනදි ප්‍රෙශර් චෙක් කරනවා, ඇස් පෙනීම බලනවා, පොඩි සරඹ ටිකක් කරනවා ෆිට්නස් බලන්න, එච්චරයි.. ඊට පස්සේ අපිට එලියෙන් අපේ මෙඩිකල් රිපෝට් එක දෙනවා..
මේ මම කියපු හැම දේකටම අඩුමගානේ විනාඩි 15ක්වත් යනවා..
ඒක තීරණය වෙන්නේ ඉන්න කට්ටිය අනුව..
ඔන්න ඉතින් මෙඩිකල් කතන්දරේ ඉවරයි..
දැන් ලයිසන් රිනිව් කරන්න තියෙන්නේ.. ඒක කරගන්න වෙන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙන්..
මෙන්න මැප් එක
https://www.google.lk/maps/place/Di...3d5ea10612d9!8m2!3d7.0852952!4d80.01152?hl=en
අපි මෙඩිකල් ගත්ත තැන ඉස්සරහමයි තියෙන්නේ.. මීටර් 25ක්වත් නැහැ..
ඒක ඇතුලට ගිහිල්ලා දේශන ශාලාව කියන තැනින් ටෝකන් එකක් ගන්න ඕන..
ඊටපස්සේ ඒක එක්ක අපේ ඩොකියුමන්ට් 2 කවුන්ටරේට දුන්නම එයාලා රිසිට් එකක් දෙනවා
සල්ලි ගෙවලා එන්න.. ගාන 1700/= ගෙවන්න තියෙන්නේ ලේකම් කාර්යාල බිමේම තියෙන
ලංකා බැංකුවට... ඊටපස්සේ ඒ දෙන කහපාට රිසිට් එකත් අරගෙන ඇවිල්ලා දෙවනි තට්ටුවට යන්න ඕන..
ඒකෙ 4 වෙනි කවුන්ටරේට රිසිට් එකයි අපේ ඩොක්ස් දුන්නම අපේ ෆොටෝ ගන්නවා..
ඇඟිලි සලකුණු ගන්නවා, ඩිජිටල් සයින් එකක් ගන්නවා..
මේවා කරගෙන අපිට ෆෝම් එකක් දෙනවා..
අපිට ලයිසන් එකේ කාඩ් එක ලැබෙන්නේ තැපෑලෙන්නේ.. ෆෝම් එකේ තියෙන ලිපිනේ
අපිට කාඩ් එක ගෙන්න ගන්න ඕන ලිපිනෙ නෙමෙයි නම් අපිට ඕන ලිපිනේ ලියන්න..
ෆෝන් නම්බර් එක දාලා ඩේට් එක දාලා සයින් කරලා 5 කවුන්ටර් එකට ඩොක්ස් ටික
බාරදෙන්න.. එතනින් ඩොක්ස් ස්කෑන් කරලා අපේ පරණ ලයිසන් එක පන්ච් කරලා
අර කොලේ ආපහු දෙනවා..
ඒකත් අරන් යන්න ඕන 6 කවුන්ටරේට.. (සූරපප්පා එකේ 668 අවසර පත්රේ මතක් උනා බං එතන ඉන්න කොට)
එතෙන්ට දුන්නම උන් අපිට දෙනවා අපේ ටෙම්පරි කොලේ..
ඔන්න ඉතිං වැඩේ ඉවරයි..
මේකෙ ලියලා තිබ්බ හැම වැඩකටම අඩුම විනාඩි 20ක්වත් යනවා.. සෙනග මත තීරනය වෙන්නේ..
රාජ්‍ය ආයතනයක් විදියට බැලුවම සේවය හොදයි.. ඒත් හොයාගන්න නම් හරිම අමාරුයි
කෙනෙක්ගෙන් අහන්නේ නැතුව..
මේ විස්තරය අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල වලටත් අදාලයි..
මාසෙකින් විතර ගෙදරට එයි කිව්වා තැපෑලෙන්..
එහෙනම් ඔන්න ගිහිල්ලා ආපු ගමන් මහන්සි බලන්නෙත් නැතුව ටයිප් කරා..
කාට හරි වැඩක් වෙයි කියලා හිතනවා..
එහෙනම් ජය..

Last edited: