
හොල්මනක් ගැන කියවෙන ගීතයක්..
ගායනා කරල තියෙන්නේ දක්ෂ ගායකයෙක් මෙන්ම නළුවෙක්.. දැන් ජීවතුන් අතර නැහැ..
ජගන් මෝහිණී - මධුර භාෂිණී
චාරු දේහිනී - කමල වාසිනී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී
අමර භූෂණී - මන්ද හාසිනී
විජය රාජණී - ශාස්ත‍්‍ර ධාරණී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී
කම්පිත කංචන මාලා කුජිත කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තාටකේ චංචල නර්තන ලීලා
මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා
පූර්ණ කුම්භමිව පීන පයෝධර පුරිතාමෘත ධාරා
භාග්‍ය පාදන පුණ්‍ය මුර්තිධර සුරකුලවර අභිරූපා
දේහී දේහී වරදායක හස්තේ සුභ මංගල මුද්‍රා