ඝෝටගේ එක ලොකුද, ලිකුවාන් යු කියන්නේ අලුත් කෙනෙක් දේශපාලනයට කලින් දිනල තිබ්බේ නෑ. ඒත අපේ අයියා මල්ලි ගැන අපි දන්නවානේ . සරත් ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් හිරේ දාන්න පුලුවන් උන එකාගෙන් අපිට සුබ සෙතක් ගැන හිතන්න බෑ. උබ කිව්ව ටික තියන වෙන එකෙක් එනවනම් ෆ්‍රෙශ් පිට හොදයි හැබැයි ඉගෙනගෙන තියෙන්න ඕනේ . උබ නෑ කිව්වට රටක් පාලනය කරන්න ඒවා ඕනේ වෙනවා . එහෙනම් සිංගප්පුරුවටත් ඔය ආතක් පාතක් නැති උනව පාර්ලිමේන්තු ගේන්න තිබ්බ නේ . බලහන් උන්ගේ දැනුම තරම් , ඒ දැනුමේ තරමට රටත් දියුණුයි අද වෙනකොට ආණ්ඩුව ලාභ ලබල බෝනස් දෙනව මිනිස්සුන්ට . අන්න යකෝ රටවල් නැතුව පරවල් අයිනේ දුවන්න කොන්ක්‍රට් කෑලි දාල , අලිමංකඩ පරදිනකොට රට දාල හිය කර්නල් කෙනක් රටේ ජනාධිපති කරල ඌට උඩින් යන කුරුලෙක් හරි පාර මැද කාර් අස්සේ ගිනිගෙන මැරෙනවනම් , එකාපාර වැන් ඇවිත් අතුරුදහන් කරල ඇට ටික කඩල එවනවන්ම් ලංකාවට අඹ සරණයි පුතා