මට නම් ගොටා සැහෙන්න ස්මාර්ට් කෙනෙක්. ඔහු කොලොබට කරපු වැඩ රනිල් අවුරුදු ගානක් කොලොබ ඉදලා කරගන්න බැරිවුනා. යුද්දෙ කරපු දෙවල් හිතාගන්න පුලුවන්ද?
මොනවාද බන් කොලබට කරේ
මට නම් ගොටා සැහෙන්න ස්මාර්ට් කෙනෙක්. ඔහු කොලොබට කරපු වැඩ රනිල් අවුරුදු ගානක් කොලොබ ඉදලා කරගන්න බැරිවුනා. යුද්දෙ කරපු දෙවල් හිතාගන්න පුලුවන්ද?
ගෝඨාභය ෂෙඩ් එකක නෙමෙයි හිටියෙ. කැම්පස් එකක නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් විදියට. එයා ආමි එකෙන් විශ්‍රාම ගත්තෙ පළමු ගජබා රෙජිමේන්තුවෙ CO විදියට පස්සෙ UCSC එකේ පාඨමාලාවක් හදාරල ඇමරිකා ගියා
source : How lee kuan yew transformed singapore
ඔය QUOTE කරල තියෙන්නෙ උඩ ආර්ටිකල් එකේ කියල තියන ඒවා ටිකක්. ඔයිට අමතරව තව පොර ගැන ලියපු බයෝග්‍රැපි වල තියෙනවා සිංගවල කාර් හොරු මර්දනය කරපු හැටි එහෙම. අත ගගා ඉදල නෑ කෙලින්ම ස්නයිපර් කාරයො දාලා වෙඩි තියල වාහනේට අත තියනකොටම. එතකොට දැන් උනත් සිංග වල ටුවර් එකක් ගියපු එකෙක් දන්නවා. පාර පයින්න බෑ ඕනෙ ඕනෙ තැන් වලින්. කෝච්චියට නගිද්දි දෙපැත්තට වෙලා බහින උන්ට ඉඩදීලා ඊට පස්සෙ නගින්න ඕනෙ.
මාලු කාරයො ඉදපු රටක් අද මේ තත්ත්වෙ තියෙන්නෙ ලී ක්වාන් යූගේ දර දඩු පාලනේ හින්දා. ලි ක්වාන් යුම කියල තියෙනවා දියුනු වෙමින් පවතින රටකට දියුනු කියන තත්ත්වෙට ගේන්න නම් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා අවශයය හරි හමන් දැක්මක් සහිත ඒකාධිපති පාලනයක් කියල.
උඩ QUOTE කරල තියෙන දේවලුයි ගෝඨා හිටපු කාලෙ කරපුවයි බැලුවමත් මට නම් සමාන කමක් පේනවා. ඉතින් ගෝඨා කියන්නෙ ඉගාව ලී ක්වාන් යූ වෙන්න බැරි නෑ. මොකද කේම්බ්‍රිජ් වල ඉගෙගන ගෙන නැති උනාට ගෝඨාට හොද අධ්‍යයාපන පසුබිමක් තියෙනවා. ආමි එකේ ඉදල හොද ඩිසිප්ලීන් එකකුත් තියෙනවා
මම දැක්ක මේක එක සොන්නයෙක් කියල තියෙනවා ගෝඨ ඇමරිකාවෙ පෙට්‍රල් සෙඩ් වල තෙල් ගැහුවා කියල. උඩ ආර්ටිකල් එක කියවල බලපන් 1942 සිංගප්පරුව ජපානෙන් අල්ල ගත්තතට පස්සෙ ලී ක්වාන් යූ ජපන් කාරයොන්ට පියන් වැඩ කරල තියෙනවා ඉස්කෝලෙන් අස් වෙලා. ඒහෙම කියල ඒ රටේ මිනිස්සු 1959 ලි ක්වාන් යූට ඡන්දෙ නොදී හිටියද ?
“At the end of the day, what have I got? A successful Singapore. What have I given up? My life.” - ලී ක්වාන් යූ
තව දෙයක් ගොටබයගේ අධ්‍යාපන සුදුසු කම් ටික පොඩ්ඩක් දාන්නකෝ දන්නවනම් සල්ලි වලට ගත්ත ඩිග්රි නෙමයි [/SIZE][/COLOR]
දැන් මෙතන ත්‍රෙඩ් එක ලියල තියෙන්නෙ සිංගප්පුරුවෙ ලී ක්වාන් යූ සහ ලංකාවෙ ගෝඨාභය රාජපක්ෂ අතර සංසන්දනාත්මක විග්‍රහයක් කරන්න කියන තැන ඉදන් අපි කතා කරමු.
ලී ක්වාන් යූ ඒ කාලෙ හැටියට සිංගප්පුරුවෙ තිබ්බ ඉංග්‍රීසි උගන්නපු පාසලකින් (මාලු කාරයො හිටපු රටේ 1942 සුද්දට පිස්සු නෑ මුලු රටටම ඉංග්‍රීසි උගන්නන්න) ඉගෙන ගෙන ඉගාවට කේම්බ්‍රිජ් වලින් නීතිය පිළිබද ගෞරව සාමාර්ථ සහිත උපාධියක් ලබාගන්නවා.
එතකොට ගෝඨා ලංකාවෙ මුල්පෙල පාසල් වලින් එකක් වෙච්ච ආනන්ද විද්‍යයාලයෙන් ඉගෙන ගෙන යුද්ධෙ දරුණුවටම තිබ්බ කාලෙ හමුදාවට බැදිල ගජබා රෙජිමේන්තුවෙ කමාන්ඩින් ඔෆිසර් වෙලා ඉදල එතනින් අයින්වෙලා කොළඹ විශ්වවිද්‍යයාලයේ පරිඝනක විද්‍යා ආයතනයෙන් පශ්චාත් උපාධියක් ලබා ගන්නවා
දැන් ගොං තර්ක ගේන්න එපා සල්ලි දීලා ගන්නෙ කියල ලංකාවෙ පශ්චාත් උපාධි සේරම සල්ලි වලට තමා තියෙන්නෙ ගවර්මන්ට් එවා සහ ප්‍රයිවට් දෙකම. එහෙම නැතුව කම්පියුටර් සයන්ස් වලට රිසර්ච් ඩිග්‍රි සල්ලි නැතුව කරන ඒව ගිය අවුරුද්දෙ තමා මොරටුවෙ එකක් ඇඩ්වර්ටයිස් කරල තිබ්බෙ. අනික කේම්බ්‍රිජ් කියන්නෙ ස්කොල් එකක් අරන් ගියේ නැත්නම් සල්ලි වලට ඩිග්‍රි දෙන තැනක්.. ස්කොල් එක උනත් දෙන්නෙ ග්‍රාන්ට් එකක් ලැබුනම තමා. ග්‍රාන්ට් එක ප්‍රයිවට් කම්පැනි එකකින් වෙන්න පුලුවන් නැත්නම් රජයෙන් වෙන්න පුලුවන්.

ඝෝටගේ එක ලොකුද, ලිකුවාන් යු කියන්නේ අලුත් කෙනෙක් දේශපාලනයට කලින් දිනල තිබ්බේ නෑ. ඒත අපේ අයියා මල්ලි ගැන අපි දන්නවානේ . සරත් ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් හිරේ දාන්න පුලුවන් උන එකාගෙන් අපිට සුබ සෙතක් ගැන හිතන්න බෑ. උබ කිව්ව ටික තියන වෙන එකෙක් එනවනම් ෆ්‍රෙශ් පිට හොදයි හැබැයි ඉගෙනගෙන තියෙන්න ඕනේ . උබ නෑ කිව්වට රටක් පාලනය කරන්න ඒවා ඕනේ වෙනවා . එහෙනම් සිංගප්පුරුවටත් ඔය ආතක් පාතක් නැති උනව පාර්ලිමේන්තු ගේන්න තිබ්බ නේ . බලහන් උන්ගේ දැනුම තරම් , ඒ දැනුමේ තරමට රටත් දියුණුයි අද වෙනකොට ආණ්ඩුව ලාභ ලබල බෝනස් දෙනව මිනිස්සුන්ට . අන්න යකෝ රටවල් නැතුව පරවල් අයිනේ දුවන්න කොන්ක්‍රට් කෑලි දාල , අලිමංකඩ පරදිනකොට රට දාල හිය කර්නල් කෙනක් රටේ ජනාධිපති කරල ඌට උඩින් යන කුරුලෙක් හරි පාර මැද කාර් අස්සේ ගිනිගෙන මැරෙනවනම් , එකාපාර වැන් ඇවිත් අතුරුදහන් කරල ඇට ටික කඩල එවනවන්ම් ලංකාවට අඹ සරණයි පුතා

ammo ubata thama wenasa sapada anurayi hitanuyi ponilayi hodada
param parika toi wahalek da uba
gota kiyenne kiyanna sudu charithyak neme meke inne okkoma patta horu minimaruwo
habayi gota dan inna wasalayanata wada 1000kin hoda ekayi wuta minissu chada denna balnne
ඉදිරි අවුරුදු දෙක ඇතුලත අලුත්ම කෙනෙක් කරළියට ආවේ නැත්නම් දේශපාලන කරළියේ දැන් සිටින අයගෙන් සුදුසුම පුද්ගලයා ගෝඨාභය බව මගේ අදහසයි.

පෝරිසාදයා;22894682 said:ගෝටා කොලඹට වැඩක් කෙරුවා තමයි. ඒත් ඔහුගෙ කෲරත්වය අමතක කරන්න එපා.
ඔහු මිනීමරු ලේ පිපසිතයෙක්. ලසන්‍ත ඇතුලු සිය ගණනක් මිනි මැරුම් සිදු වුනෙ ඔහුගෙ අණින්.. නීතිය බලු වෙලා ටෙලිපෝන් කෝල් එකට උසාවියෙ නඩු තීන්දු දීපු යුගේ අමතක කරන්න එපා යාලු. අපිත් මහින්දට දෙපාරක් චන්දෙ දුන්නා.
danna aya dannawa 
danna aya dannawa
![]()
danna aya dannawa
![]()
එතකොට අපිටත් දැනගන්න පුළුවන් 
ගෝඨ කියන්නෙ සුපිරි චරිතයක්...ඔය මහ බැකුව කොල්ලකාල ප්‍රාදේශිය සබාවෙනුත් පැරදුන ලැජ්ජනැති රනිලට වඩා නම් සිය දාස් ගුනයක් හොදයි..
දිග වැඩි වුනාට අමාරුවෙන් කියවලා තියෙනව වගේ!!!
මේව කියවන් නැතුව පුලුවන්ද..