මන් බස් එකේ යද්දී ඇහුන සින්දුවක් ගැන උබලගෙන් ඇහුවා මතකද?අදත් ඒ බස් එකේම යන්න සෙට් උනා. එදා ඇහුන සින්දුව අදත් ඇහුනා. දයිවය හරි පුදුමයි නේද.මෙන්න ඒ සින්දුව
අහස් ගැබේ තරුකැට ගානේ
පොලෝ තලේ වැලිකැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි



ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි //
අද රෑ වවුන්ලෝඩ් කරන්න ෆිල්ම් ටිකක් කියන්නකෝ කව්රුහරි


1. Karla (its based on a true story happened in Toronto)
2. Snowden (true story of Edward Snowden)
3. Megan Leavey
4.Captain Phillips
5. Logan
- danata mathak wenne mecharai.
uba TV series balana asa nam.
Watch
1.Stranger Things
2. Black Mirror.
3.Altered Carbon
4.Gifted
5.911 (2018)
![]()

හොදයි වගේ මොනාද ගෙවෙන්නෙ ටයර්ද? අහ් ඔව් වෙන්ඩ ඇති ඒකනෙ අහපු දේ තේරුන් නැත්තෙ..