අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

Status
Not open for further replies.

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන් රිදිලා උබ ඩොකෙක් නේද පොඩි සින් එකක් දැන ගන්න අහන්නේ හිතමුකෝ අපි ඔපරේෂන් කරලා පැලෝපිය නාලය හිර වෙන්න නුලක් වගේ එකක් ගැට ගැහුවා නැතිනම් අබරලා දැම්මා කියලා එහෙම කරපු අම්මා කෙනෙක්ට ආයෙම ගැබ් ගන්න බැරිද එයා දන්නේ නැතිනම් එහෙම එකක් වෙලා තියෙනවා කියලා.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පොලිටිකල් ගේම් එකක් වගේ..
    ෆෝකස් එක හරවන්න..
    මෙච්චර දවස් ගිහින් එකපාරට ඇවිලෙන්න විදියක් නෑ නෙ..
    රටේ දේශපාලනිකව රෙවාගෙන ඉන්න වේලාවකදී..

    ඒත් ඉතින් ඩසන්ට් මැටර් වද පෙති existed or not
    හම්බය විල් බී always හම්බය..

    හැබැයි ඉතින් සිංහල එවුන් ඇවිල්ල ඊටත් වඩා පොන්නයො..
    බලපන් හැසිරෙන විදිය..
    වද පෙති නෑ කියල ඔප්පු කරන්න හදනව..
    ඇයි ඉතින් හම්බ ගුබ්බෑයම් වල රිංගන්නේ අහනව..
    නොගිහින් හිටිය නම් ඉවරනේ කියනව..
    කවුරු හරි එකෙක් හම්බ කඩ වර්ජනය කරපියව් කියල කිව්වොත් අර පොන්නයෝ ටිකම ඇවිල්ල කියනව ජාති වාදී වෙන්න එපා කියල..

    මුස්ලිම් උන්ව nuke කරන්න ඉස්සෙල්ල සිංහල පක්කුන් ගෙ ඔලු හදල ඉන්න ඕන..

    :yes::yes::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මෙහෙමයි මොකුත් හිර කරන්නේ නෑ. ටියුබ් එක ගැට ගැහුවා කැපුවා. කපන තැන අනුව ආයේ කපපු එක ‍ෆියුස් වෙලා 200 කට එකක් වගේ ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන්. නමුත් කපන තැන අනුව ඔය පසන්ටේජ් එක එහා මෙහා වෙනවා. එච්චර උඹලට දැනගන්න ඕනේ නෑනේ.

    දන්නේ නැතුව LRT කරල නම් ඔව් ගැබ් ගන්න බෑ. මොකද ඩිම්බ කෝෂ වල තියෙන ඩිම්බ ගර්භ්හාශෙට එන්න විදිහක් නෑ. නමුත් ගැබ් ගන්න පුලුවන් IVF වලින්. IVF එකකට ලක්ශ 10 ක් විතර යනවා.
     
    • Like
    Reactions: Garrus

    නවාස් කියලා මාවනැල්ල හොස්පිටල් එකේ ඩොකෙක් බබාලා හම්බ වෙන අම්මලාගේ පැලෝපිය නාල වලට පලවෙනි බබා හම්බවෙනකොට damage කරනවලු.ඊ සින් එක දොකෙක්ගෙන්ම අහ ගන්න ඕනි නිසයි ඇහුවේ.පස්සේ කතාව එහෙන් මෙහෙන් ලීක වෙලා පස්සේ පොරව ගම්පොල හොස්පිටල් එකට මාරු කළා.Not LRT damaging the reproduction system
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පොලිටිකල් ගේම් එකක් වගේ..
    ෆෝකස් එක හරවන්න..
    මෙච්චර දවස් ගිහින් එකපාරට ඇවිලෙන්න විදියක් නෑ නෙ..
    රටේ දේශපාලනිකව රෙවාගෙන ඉන්න වේලාවකදී..

    ඒත් ඉතින් ඩසන්ට් මැටර් වද පෙති existed or not
    හම්බය විල් බී always හම්බය..

    හැබැයි ඉතින් සිංහල එවුන් ඇවිල්ල ඊටත් වඩා පොන්නයො..
    බලපන් හැසිරෙන විදිය..
    වද පෙති නෑ කියල ඔප්පු කරන්න හදනව..
    ඇයි ඉතින් හම්බ ගුබ්බෑයම් වල රිංගන්නේ අහනව..
    නොගිහින් හිටිය නම් ඉවරනේ කියනව..
    කවුරු හරි එකෙක් හම්බ කඩ වර්ජනය කරපියව් කියල කිව්වොත් අර පොන්නයෝ ටිකම ඇවිල්ල කියනව ජාති වාදී වෙන්න එපා කියල..

    මුස්ලිම් උන්ව nuke කරන්න ඉස්සෙල්ල සිංහල පක්කුන් ගෙ ඔලු හදල ඉන්න ඕන..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නවාස් කියලා මාවනැල්ල හොස්පිටල් එකේ ඩොකෙක් බබාලා හම්බ වෙන අම්මලාගේ පැලෝපිය නාල වලට පලවෙනි බබා හම්බවෙනකොට damage කරනවලු.ඊ සින් එක දොකෙක්ගෙන්ම අහ ගන්න ඕනි නිසයි ඇහුවේ.පස්සේ කතාව එහෙන් මෙහෙන් ලීක වෙලා පස්සේ පොරව ගම්පොල හොස්පිටල් එකට මාරු කළා.Not LRT damaging the reproduction system

    Mehemai oka gana nam danne ne. Normally tube damage karanna puluwan ceasarean waladi. Uterus kapuwama mahana methods 2 k thiyenawa. Ekak uterus eka eliyata aran bada uda thiyan anika uterus eka body cavity ekema thiyan. Okedi dewani method eken karaddi tubes dihaa balennewath ne. 1st method ekedi nam tubes ovaries okkoma uterus ekath ekka eliyata enawa. Othana ithin thawa assisting doctor kenek assisting nurse innawa. Thawa Anesthesia MO doctor innawa. Unta nopenenna tube damage koranne kohomada kiyala nam danne ne.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම දන්නේනෑ. නමුත් මම ඩයින් මෝ, පීසා හට්, කේ එෆ් සී, ඩොමිනෝස් මොන රෙද්දකටවත් යන්නේ නෑ කන්න. ඔය හැමෝම දන්න කොමන් කඩ වලට වඩා ඕනේ තරම් කන්න හොඳ තැන් තියෙනවා.

    :):):):)
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැන ගන්න අහන්නේ. ඔය සීන් එකේදී ඔය වඳ පෙති ගොඩක් හම්බ වෙන්න ඇතිනේ උන්ගේ ස්ටොක් වල. මොකද ඔය ගහපු කොත්තුව අන්තිම එක නෙවේනේ. ඒවා එකක් හොයා ගත්ත නම් මොනවද කියල.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    :yes::yes: සිංහලු නැති කරන්න මොකටද බං තම්බියි දෙමල්ලුයි. සිංහලු ඉන්නේ සිංහලුන්ම නැති කරගන්න සුසයිඩ් ස්කෝඩ් එක වගේ. :lol:
    :(
     
    • Like
    Reactions: Ridila™

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :lol::lol::lol: ජරා කට් එක.

    අම්මා මිඩ්ල් ඊස්ට් ගිහින් හම්බයට අල්ලා හුවක්බර් කියලා රෙද්ද උස්සද්දි ගෙදර අප්පා කසිප්පු කෙලිනවා. පුතා අම්මා එවන සල්ලි වලින් ඩේටා කාඩ් අරන් එළකිරි, එෆ් බී ලොග් වෙලා කී බෝඩ් එකෙන් හම්බයෝ මරනවා. ගොන් සිංහල හැත්ත. :growl::angry:

    :lol: adenawa yako :lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ai ban ubalata logic naththe? Minihek biz ekak godadaganna kochchara daganawada? Awurudu keeyak katta kanawada? Ehema poddak goda giya ekek kawada hari uma biz ekata kelawagannawada ban?

    Anika pethi thiyenawa kiyala aruta saka nam kiyanna tibbane aruta kala pennana kiyala... mata penna ba moda logic karayo..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,880
    6,748
    113
    38
    Galle
    Ai ban ubalata logic naththe? Minihek biz ekak godadaganna kochchara daganawada? Awurudu keeyak katta kanawada? Ehema poddak goda giya ekek kawada hari uma biz ekata kelawagannawada ban?

    Anika pethi thiyenawa kiyala aruta saka nam kiyanna tibbane aruta kala pennana kiyala... mata penna ba moda logic karayo..

    දෙවන කට්ටිය
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අනේ පලයං බං යන්න උඹගේ ලොජික්... දේශපාලන වාසි ගන්න අම්ම තාත්තත් විකුණන පඩංගු දේශපාලකයෝ කවදාවත් සැබෑ ඕනෑකමකින් මේවගේ දේවල්වලට විසදුම් දීල නෑ... කටුගස්තොට කලූගලවත්ත කියන ගමේ ගෑණු ටිකක් උඩතලවින්න ප‍්‍රදේශයේ මුස්ලිම් එකෙක්ගෙන් කාන්තා යට ඇදුම් අරගෙන තියෙනවා අඩු ගාණකට...අන්තිමට ගෙදර ගෙනත් බලන කොට බ‍්‍රා වල කප්වල ජෙල් එකක් පැක් කරලා...පරීක්ෂා කරල බලන කොට ඒවා හමට අසාත්මිකයි.. කෙටියෙන් කිියනවානම් ගෑවුණු තැන වන වෙනවා... මේ ගැන මීඩියාවලට කියල, පන්සලේ හාමුදුරුවොත් එකතු වෙලා පොලිසිය ගෙන්නලා කාරණය ගැන පරීක්ෂණයක් කලා... අන්තිමට මේකේ සැබෑ වරදකාරයා හොයාගත්තා... අකුරණ මුස්ලිම් පොරක්... අන්තිමට කෝල්ස් දෙක තුනක් එහා මෙයා ගියා... අන්තිම උත්තරේ මොකක්ද දන්නවද? මීඩියාවලට කිව්වා මේක එළියට දාන්න එපා කියල. ගමේ මිනිස්සුන්ට කීවා ආයේ එයාගෙන් රෙදි ගන්න එපා කියල... බිස්නස් කාරයාට කිව්වා ආයේ මේ වගේ වැරදි වැඩ කරන්න එපා කියල... (100% ක් ඇත්ත - සාක්ෂි ඕන තරම් මගේ යාලූවෝ කිහිප දෙනෙක්ම ඒ පැත්තේ ඉන්නවා... ෆොටෝස් පවා එෆ්බීවල ෂෙයාර් වුණා...) ඒ නිත්‍යානුකූලව විසඳගන්න ගියාම සිංහලයට කෙලවන විදිය.. ඒ හින්ද තමයි දෙකක් ඇනල, ගිනි තියල ප‍්‍රශ්නෙ විසඳගන්න තැනට සිංහලය තල්ලූවෙලා තියෙන්නේ....

    උඹල කැරි වැඩ කරල ටිකක් රිදුණාම එනව ලොජික් උගන්නන්න... නල්ලමලේ ලොජික්...
     
    Last edited:

    Kawuda ban kari wada kale? Uba hithuwada logic katha kalama math thambiyek kiyala? :lol:

    Math nuwara thamai ban ohoma seen ekak nam man danne na... ehema kala nam eka waradi...

    Ekata police gihin neethi kriyamarga ganna onna... nathuwa me bokku udai, parawal ganei rathiyadu gahana ewunta owa nawaththanna ba ban... anika unta okkoma penne magic wage hariyata ubata wage.. so ubata aye e wage aya hambunama hambuna hambuna kiyanna epa... photos ekka proof dapan..
     
    This is silicone gel bra insert FFS
    HT1yNGGFLtXXXagOFbXN.jpg

    Side-Support-Plunge-Push-Up-Bra-Super-Boost-Padded-With-Stimulating-Spa-Gel-pads-2-600x600.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Kawuda ban kari wada kale? Uba hithuwada logic katha kalama math thambiyek kiyala? :lol:

    Math nuwara thamai ban ohoma seen ekak nam man danne na... ehema kala nam eka waradi...

    Ekata police gihin neethi kriyamarga ganna onna... nathuwa me bokku udai, parawal ganei rathiyadu gahana ewunta owa nawaththanna ba ban... anika unta okkoma penne magic wage hariyata ubata wage.. so ubata aye e wage aya hambunama hambuna hambuna kiyanna epa... photos ekka proof dapan..

    උඹ දන්නේ නැති ඒත් අපි දන්න දේවල් ගොඩක් තියෙනවා...
    ඒ හින්ද තමයි තටමගෙන කෑ ගහන්නේ... :(
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උඹ දන්නේ නැති ඒත් අපි දන්න දේවල් ගොඩක් තියෙනවා...
    ඒ හින්ද තමයි තටමගෙන කෑ ගහන්නේ... :(

    Eth ban daddi proof ekka danna ona minissu wishwasa karanna.. dan lankawe paththara karayo okkoma thambilada? Nane? Un ai owa gana hoyala liyanne naththe? Anna unta balapam karannai ona.. nathuwa ekek dennek ohoma kiwwata lankawe minissu owa piliganne na.. piligannath ba.. mokada samaharu irisiyawatath ohoma karana un innawane ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Eth ban daddi proof ekka danna ona minissu wishwasa karanna.. dan lankawe paththara karayo okkoma thambilada? Nane? Un ai owa gana hoyala liyanne naththe? Anna unta balapam karannai ona.. nathuwa ekek dennek ohoma kiwwata lankawe minissu owa piliganne na.. piligannath ba.. mokada samaharu irisiyawatath ohoma karana un innawane ..

    උඹගේ දැනුම කොච්චරද කියල මේකෙන්ම පේනවා.... :sorry: උන් මේවා විස්තර ඇතිව දන්නවා... ඒ වුණත් රජය මාධ්‍ය වාරණය කරනවා මේ වගේ අවස්ථාවල දී... ඒකෙන් වාසියත් ගන්නේ මුස්ලිම් එවුන්... උන් ජාත්‍යන්තරයට මේක විකෘති කරල ගෙනියනවා... ලංකාවේ මාධ්‍ය සැර බාල කරල නිසා උන් ලෝකෙටම ශුද්ධවන්තයෝ වෙනවා...
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට මෙන්න මේක කියන්න, මේ වීඩියෝ එක දාපු කෙනා.. උබලව මුස්ලිම් උන් 20-30ක් වටකරගෙන උබ තනියෙන් ගුටි කන්න ඔන්න මෙන්න උනාම, උබ අහන ඕනා ප්‍රශ්නෙකට දෙන උත්තරේ මොකක්ද කියලා. උබව මුස්ලිම් උන් වටකරගෙන උබ තනියම ඉන්නකොට, අල්ලා නේද දෙයියෝ.. බුදු හාමුදුරුවෝ බොරු නේද කිව්වේ කියලා, දෙපාර අහනකොට.... මෙතන පොර ටෝක් දීලා බුද්දාගම රැකගන්න හදන උන් ආයේ දෙපාරක් හිතන්නේ නැ අල්ලා ඉස් ද ග්‍රේට් ගෝඩ් කියන්න..
    උබේ මාර කතා තියෙන්නෙ.ඔච්චර අල්ල ඔලුව උඩ තියාගෙන ඉන්න හම්බ තමා සින්හල පැතිවල බුදු පිලිම තියාගෙන කඩ කරන්නෙ.
     
    Status
    Not open for further replies.