My Singapore Tour

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    ඔන්න මමත් Singapore ගිහින් අවා. කියන්න තියෙන්නෙ කිසිම දෙකට බය වෙන්න දෙයක් නැ හරියට දැනගෙන ගියානම් කිසිම අවුලක් වෙන්නෙ නැ.

    මෙක මගෙ පලවෙනි Fly එක එකත් මම තනියම ගියේ. යන්න කලින් හොදට Google, Youtube වල හොයලා බලලා තමා ගියෙ. දන්න කිහිප දෙනෙකුගෙනුත් ගොඩක් දෙවල් දැනගත්තා.


    Tour Date: JAN 10-14 (4 nights)

    මට ගියපු වියදම් ටික:

    Air Ticket: Sri lankan UL302 (29.800 RS)
    Hotel: New Happy Hotel (s$204 / 23,900 Rs)
    Attraction Ticket: US$ 230.80 ( 35,000 Rs - klook එකෙන් ඔන්ල්යින් බුක් කරේ)
    Tourist Trasnsport Pass: s$35 ( මෙකෙන් දවස් තුනක් MRT, BUS, LRT UNLIMITED යන්න පුලුවන්. මම දවස් 4ක් හිටපු නිසා අන්තිම දවසෙ s$10 Top-Up කරා. තව Sentosa Express එකට මේ පස් එකෙන් යන්න බැ එකටත් පොඩි ගනක් හරි කරලා තියෙන්න ඔන. Self Top-Up Machine තමා තියෙන්න ATM වගෙ. ගෙමක් නැ)


    අනිත් වියදම් එතින් කැම බිම, ෂොපින්ග් තමා.

    බලපු Attraction:
    Marina Bay Sands Skypark
    Zoo River Safari
    Singapore Zoo
    Universal Studios Singapore
    Sentosa
    Sentosa Merlion Tower
    Flyer Flight
    Gardens by the Bay

    __________________________________

    උදේ 7.25 යන්න ට්‍රිබුනෙ මම කලින් ගිහින් Check-in Counter Open කරනකම් බලන් හිටියා උදේ 5.00 වගෙ තමා counter එක ඔපෙන් කරෙ. මම online check-in වෙල හිටියෙ Seat එහෙම බූක් කරලා ගියෙ. Counter එකට passport එක දුන්නා Boarding pass එක ප්‍රින්ට් කරල Baggage දැම්මා. ඉට පස්සෙ Immigration form එක ෆිල් කරලා දුන්න. මෙහෙ උන් ගූ 70‍යි සල්ලි තියනවාද, ජොබ් එක මොකක්ද සෙරම අහනවා. අහලා සිල් එක ගහලා දුන්නා. දැන් රටින් ඉලියෙ. Gate A8 එකෙන් යන්න තිබුනෙ මම යද්දිත් Boarding කරන්න පටන් අරන්. ඉට පස්සෙ flight එකෙ එච්චරයි.

    Terminal 3 වලින් චන්ගි වලින් Arrival තිබුනෙ. Changi Immigration Clear උනා. මොකුත් අහුවෙ නැ අදනම් ටිකක් වහිනවා කුඩයක් ගන්න වෙයි කියල හිනා වෙලා කිව්වා එච්චරයි.

    Sim එකකුයි, Public Transport Pass එකයි ගත්තා. Baggage ගත්ත. MRT නැග්ග කෙලින්ම Hotel එකෙ. ලගම MRT එකෙ ඉදලා 900M තිබුන. MRT එකෙන් බැහැලා Bus එකේ අවේ එතන ඉදලා 80M පයින්.

    ඔහොම ඔහොම දවස් 4ම යන්න ඔන තැන් සෙරම MRT අන්ඩ් BUS වල ගියෙ. පරට බැහපු ගමන් කැම කඩ ඔන තරම් තියන්වා. කැම වල ගනන් ටිකක් වැඩි. Indian කඩෙකින් Tea එකකුයි පරටා දෙකයි කැවා. s$7 විතර වෙනවා.

    මිට අමතරව china town, little india, Orchard, Vivo City ගියා. එවත් ගනන්, Chocalate එහෙමනම් අඩුයි. Orchard wala අනිත් සෙරම High End Shopping Mall තියෙන්නෙ වැරදිලවත් යන්න එපා.

    සේරම ඉවර වෙලා 14 වෙනිදා 3.15PM Flight එක තිබුනේ විනඩි 35 late උනා. 3.50 වගෙ අවෙ.

    2.00 PM වෙද්දි ගිය airport එකට. baggage දලා immigrate උන. එහෙ Self Immigration system එකක් තියෙන්නෙ. අපිම immigrate වෙල එන්න තියෙන්නෙ.

    තව පට්ට Foot massager machine තියන්ව හැම තැනම එකෙනුත් අතල් එකක් අරන්ම අවා.

    කාට හරි උදව්වක් ඔනනම් රිප්ල්යි එකක් දන්නා. දන්න දෙයක් කියලා දෙන්නම්.


    V42zUtwl.jpg

    26238774_1807012725985051_6689655430164074387_n.jpg

    26804966_1807013449318312_6464931569914930248_n.jpg

    26814413_1807013392651651_6122609937775400125_n.jpg


    26907583_1807013365984987_4022852231254664412_n.jpg


    26730752_1807013362651654_4431864992745333125_n.jpg


    26804661_1807013325984991_1876902485038388709_n.jpg


    26907369_1807013285984995_1931261240153135892_n.jpg


    26731373_1807013265984997_8968155681639356034_n.jpg


    26239873_1807013225985001_7690261548850167569_n.jpg


    26731125_1807013025985021_2296170598879545519_n.jpg


    26731390_1807012819318375_5223833598828552117_n.jpg


    26907138_1807013632651627_6489645285471608387_n.jpg


    26731445_1807014155984908_1657116290317438852_n.jpg


    26733420_1807013805984943_6887535132090884503_n.jpg


    26904416_1807013649318292_8889985158134360336_n.jpg


    26239847_1807014325984891_4764879074119175850_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thanks for sharing machan :D math heta ude yanna inne elakiriye ma yaluwek ekka :D universal studio book kara dawasakma yanawada ekata machan ? :D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් මමත් වයිෆ් එක්ක යන්න ඉන්නේ එක්කෙනෙකුට වන් ලැක් වගේ ඔන නේද? මචන් එතකොට ඔය යුනිවර්සල් සහ තව පාර්ක් වගේ එවගේ ඔපනින් ටයිම් තව බලන්න තියෙන ඒව කොහොමද අපි හොයා ගන්නේ. තව එකක් ට්‍රේන් එකෙන් යද්දි බහින්න ඔන තැන් වගේ.. අනික බස් නම්බර් හොයා ගන්නේ කොහොමද?
    නයිට් එකේ ෆැමිලි එකට යන්න හොද තැන් ටිකක්
    මොනාද තියෙන්නෙ.
    ඔහේ ගිහිනුත් ඉන්දියන් ඒව නොකා කන්න වෙන මොනාද තියෙන්නෙ?
    A to Z දාපන්කෝ

    Elakiri
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :D universal studio book kara dawasakma yanawada ekata machan ? :D

    weekends එහෙම යන්න එපා බන් තේරුමක් නැහැ , නිකන් සතියේ දවසක ගිහිල්ලත් මට එක දවසන් කවර් කර ගන්න බැරි උනා :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    weekends එහෙම යන්න එපා බන් තේරුමක් නැහැ , නිකන් සතියේ දවසක ගිහිල්ලත් මට එක දවසන් කවර් කර ගන්න බැරි උනා :)

    mama Friday yanna inne ban :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් මමත් වයිෆ් එක්ක යන්න ඉන්නේ එක්කෙනෙකුට වන් ලැක් වගේ ඔන නේද? මචන් එතකොට ඔය යුනිවර්සල් සහ තව පාර්ක් වගේ එවගේ ඔපනින් ටයිම් තව බලන්න තියෙන ඒව කොහොමද අපි හොයා ගන්නේ. තව එකක් ට්‍රේන් එකෙන් යද්දි බහින්න ඔන තැන් වගේ.. අනික බස් නම්බර් හොයා ගන්නේ කොහොමද?
    නයිට් එකේ ෆැමිලි එකට යන්න හොද තැන් ටිකක්
    මොනාද තියෙන්නෙ.
    ඔහේ ගිහිනුත් ඉන්දියන් ඒව නොකා කන්න වෙන මොනාද තියෙන්නෙ?
    A to Z දාපන්කෝ

    Elakiri

    Tickets nam www.klook.com eken ganin machan
    MRT map eka thiyenawa phone ekata app ekak wage changi indanma yanna puluwan :D
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    mama Friday yanna inne ban :D

    එල එල අව්ලක් නැති වෙයි .. කොහොමත් යුනිවසල් ස්ටුඩියෝ එකට දවසක්ම වෙන් කරලා තියාගන්න
     

    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    Thanks for sharing machan :D math heta ude yanna inne elakiriye ma yaluwek ekka :D universal studio book kara dawasakma yanawada ekata machan ? :D

    ow ban serama attraction tika balanna dawasama yanwa. rollder coster eke polimatama payak withara giya. water world show eka patan ganna kalin gihin wadi wela hitapan. madagaskar, jurrasic world set eka balanna dawasath madi