~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සිගා හොදයි යකෝ ඇගට.. අනික මේක හවනා සිගා එකක්...

අනේ ඕන එකක් බීහන් පොඩ්ඩක් ඈතට වෙලා ඉදින්....සිගා බැරිනන් ....ගා හරි මට මොකද :growl::dull:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

කෙල්ලො කියලා කියාගත්ත අය ඉන්නවා කෙල්ලොද දන්නෑ ඇත්තටම :baffled:

බල්ලො කියා ගත්ත අයත් ඉන්නව ඇයි කටුස්සො ඒත් එහෙම්මද කියල දන්නෑ.. :frown::dull:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    බල්ලො කියා ගත්ත අයත් ඉන්නව ඇයි කටුස්සො ඒත් එහෙම්මද කියල දන්නෑ.. :frown::dull:

    බල්ලෝ.. බල්ලෝ නෙමෙයි මන් තුව මරල හංගනවා.. අයිමත් මගේ නමේ කෑලි දැම්මොත් :(:(:(:(:sorry::sorry::sorry::sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බල්ලෝ.. බල්ලෝ නෙමෙයි මන් තුව මරල හංගනවා.. අයිමත් මගේ නමේ කෑලි දැම්මොත් :(:(:(:(:sorry::sorry::sorry::sorry:

    වෙලාවට සල්ලි දාපන් නැත්තන් එක්ස්පෝස් වෙයි...එච්චරයි කියන්ඩ තියෙන්නෙ දැන් පල....
    2ezjtsl.jpg