මම එව්වෙ turok එක යකෝ
good old days indeed
හම්මට මට නම් දෙක පැටලුනා බං. අඩේ මං ගාව තාම තියෙනවා ඒකේ (කවරේ තියෙනවා ඇතුලේ බඩු ටික තියෙනවාද දන් නෑ

)මම එව්වෙ turok එක යකෝ
good old days indeed

)හම්මට මට නම් දෙක පැටලුනා බං. අඩේ මං ගාව තාම තියෙනවා ඒකේ (කවරේ තියෙනවා ඇතුලේ බඩු ටික තියෙනවාද දන් නෑ)

පිටී ස්ටෙරොයිඩ්ස් දෙක පටල ගන්න එපා..
mass ගනින් දවසට කන එක හරියට කරන්න බැරි නම්..
whey එකක් ගනින් නැත්තම්..
පෝෂණය නැතුව workout කලොත් ඉතින් සදා එක තැන..

පිටී ස්ටෙරොයිඩ්ස් දෙක පටල ගන්න එපා..
mass ගනින් දවසට කන එක හරියට කරන්න බැරි නම්..
whey එකක් ගනින් නැත්තම්..
පෝෂණය නැතුව workout කලොත් ඉතින් සදා එක තැන..
උබල පයියටත් work out දානවද ? හරි නම් ග්‍රෑම් 500 ඩම්බල් එකක් පයිය නග්ගලා උස්සන්න පුළුවන් වෙන්න ඕන.![]()

Mass kiyanne monada bn ?
uba kiyane ehema natuwa aga cut kara gannama ba kiyalada
mama machan dan masa 4 wenawa gihin
mata nam age sahena wenasak tiyenawa
lokuwata muscles na ea unata nattemat na
ow yako 2kg dumbell eka dala ussanwa![]()

mass gainers/wieght gainers
හරියට කෑම වේල් ටික ගන්න බැරි නම් mass එකක් තමයි ගන්න වෙන්නෙ..
සයිස් වෙන්න ඕන නම් දවසට ඕන කරන කැලරි සර්ප්ල්ස් එක ගන්න බැරි නම් mass එකක් ගත්තට අවුලක් නෑ.. සල්ලි යනව ඉතින්..
අපි කන කෑමම තමයි තියෙන්නෙ ඇතුලෙ ඕට්ස් පිටි කරලයි whey ප්‍රෝටීන් blend එකකුයි.. fat + creatine + bcaaස් වගේ තියෙන්නෙ..
ගොඩක් උන් හිතන්නේ පිටි කිව්වම මැජික් අරිෂ්ටයක් වෙන්න ඇති කියල..
its just food..
]

උබේ ඇග size එක තියනව නෙ බන්.. කට් කරද්දී සීනි/carbs ගන්න එක අඩු කරල.. ප්‍රෝටීන් intake එක වැඩි කරන්න ඕන..
මස් මාළු කනව නම් අවුලක් නෑ හැරියට.. අඩුම කිලෝ එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 1.5 වත් දවසට වැටෙනව නම් හොදයි.. අපි එහෙම මස් කැවෙන්නේ නෑ නෙ බන්..
හරක් මස් කන්නෙත් නෑ නෙ.. (මම කන් නෑ :3) ඉතින් whey එකක් වගේ ගන්නව නම් හොදයි.. result වැඩී..
අපේ ගෝල් එක අනූව තමයි බන්..
කෙට්ටු එකෙක් නම් වෙනම තියරියක්..
මහතාම උන්ට වෙනම තියරියක්..
fat එහෙම වැඩිය නැති සයිස් එක තියන උබලට වෙනම එකක් බන්..
උබේ ඇග අනිවා කට් වෙනව.. ඒත් ප්‍රෝටීන් ටික හම්බුනාම ඔය result එක ඩබල් වෙනව..
කට් උනාට වැඩක් නෑ මසල් එක ෆුල් වෙන්නෙ නැත්තම්.. එතකොටයි ලස්සන..
whey එකක් ගන්න උබට කාලෙ හරි..
පිටී ස්ටෙරොයිඩ්ස් දෙක පටල ගන්න එපා..
mass ගනින් දවසට කන එක හරියට කරන්න බැරි නම්..
whey එකක් ගනින් නැත්තම්..
පෝෂණය නැතුව workout කලොත් ඉතින් සදා එක තැන..
මේ ටිකට නම් GYM යන්න ඕනි නැ බන් , excise වලින් හදල දෙන්නනම්

kiyanko balannaEthakota mama workouts nokara oya mass ekak gahuwoth aga daala eida? Musclees nemei, size eka?
Mamath maasa ganak gyn giya wadak une na..tikak withara result ekak thibba habai..hoda mass gainer ekak recommend karapanko
අඩො එහෙමද බන් .. අතුරු ආබද නැද්ද බන් වේ එකක් ගත්තහම .. හදිසියෙවත් නවත්තන්න උනොත් ඇග චාටර් වෙයිද බන් ?