Steroid gahalada nathnam natural puluwanda?

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං මේ වගේ බොඩි එකක් නැචුරල් හදන්න පුලුවන්ද?

    මේ මම දන්න මල්ලි කෙනෙක්. මූ අවුරුදු 6ක් විතර එක දිගට සෙල්ලම් කරනව හැබැයි. ඇහුවොත් කියන්නේ නැචුරල් කියල. මුගේ ඇග හෙනම ලීන්. පට්ට විදියට කට් වෙලා තියෙන්නේ. නහර ඉදිමිලා තියෙනව එපා වෙන්න කකුල්වල හිටන්.

    අනික මූ සාමාන්‍ය කොල්ලෙක් ත්‍රීවීලර් එකක් හයර් කරන් ජීවත් වෙන්නේ. ගෙදර උයන දෙයක් කාල ජිම් යන එකෙක්.

    උබල මොකද හිතන්නේ. මට නම් හිතෙන්නේ මූ ඩ්‍රග්ස් ගහනව කියල.

    tW4wrcP.jpg

    0ZcEfkL.jpg

    AbfKrBJ.jpg

    TNawkVn.jpg

    rKF4a3m.jpg

    ge7WUIp.jpg

    HrYsLiF.jpg

    කොල්ල ටිකක් පොඩි කාලේ..
    vfz9oVL.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුගෙ නහරනෙ බන් හැමතැනම...මම හිතන්නෙ නහර හරි ගස්සන්ඩ ඔපරේශන් එකක් ඔනෙ වෙයි වෙගේ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    oka nam natural agak bun

    ape gym ekata ekek awa apit ekkama wage danata masa 3 or 4 kalin

    hena kotu kettui

    menna giya satiye dakka mu mahat wela cut dala bara ussanawa yakek wage

    balanakota piti bonawa buwa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    පිටී ස්ටෙරොයිඩ්ස් දෙක පටල ගන්න එපා..
    mass ගනින් දවසට කන එක හරියට කරන්න බැරි නම්..
    whey එකක් ගනින් නැත්තම්..
    පෝෂණය නැතුව workout කලොත් ඉතින් සදා එක තැන..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    පිටී ස්ටෙරොයිඩ්ස් දෙක පටල ගන්න එපා..
    mass ගනින් දවසට කන එක හරියට කරන්න බැරි නම්..
    whey එකක් ගනින් නැත්තම්..
    පෝෂණය නැතුව workout කලොත් ඉතින් සදා එක තැන..

    :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    අවුරුදු 6ක් තිස්සේ රොයිඩ් ගහලා ඔයිට වඩා ඇඟක් හදන්න බැරි නම් ෆක්ස් ගසන්න කියන්න තමා වෙන්නේ. ඔය නැචුරල් ඇඟක් බං. ඩිසිප්ලින් මීල්ස්, + වේ + ඩිසිප්ලින් වර්ක්අවුට් එකකින්, අවුරුදු 3,4 කින් වගේ ඔය ඇඟක් හැදුවකි :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    පිටී ස්ටෙරොයිඩ්ස් දෙක පටල ගන්න එපා..
    mass ගනින් දවසට කන එක හරියට කරන්න බැරි නම්..
    whey එකක් ගනින් නැත්තම්..
    පෝෂණය නැතුව workout කලොත් ඉතින් සදා එක තැන..

    මෙටබොලිසම් එක සර්පාස් කරන්න පුලුවන් කැලරි කවුන්ට් එකක් ගත්තේ නැත්තම් සදා ෆුල් හින්දුස්තාන් තමා මැරීගෙන ගැසුවත් ජිම් එකේ :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    මෙටබොලිසම් එක සර්පාස් කරන්න පුලුවන් කැලරි කවුන්ට් එකක් ගත්තේ නැත්තම් සදා ෆුල් හින්දුස්තාන් තමා මැරීගෙන ගැසුවත් ජිම් එකේ :yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1805890

    http://www.elakiri.com/forum/showthread.php?t=1814170
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-

    මං කිරියට ලොග් නොවුන කාලේ බැලුවා ඔය ත්‍රෙඩ් දෙකම මුල සිට අගට බං. මාත් ඔය සීන් එකේ තමා ඉන්නේ. මාස 8න් වගේ කිලෝ 12ක් වැඩි කරගත්තා මාත් 2016 අප්‍රේල් පටන් අරන් :D:D

    මොනවා වුනත් හොඳ ත්‍රෙඩ් මචං, අපේ එවුන්ගේ මනස්ගාත ටික වත් නැති වෙන්න සෑහෙන්න රුකුලක් වෙන්න ඇති. මේකේ හිටියානේ බං වේ වලට හාට් එක ඉදිමෙනවායි කිව්ව උදවිය එහෙමත් ඒ දවස් වල :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මං කිරියට ලොග් නොවුන කාලේ බැලුවා ඔය ත්‍රෙඩ් දෙකම මුල සිට අගට බං. මාත් ඔය සීන් එකේ තමා ඉන්නේ. මාස 8න් වගේ කිලෝ 12ක් වැඩි කරගත්තා මාත් 2016 අප්‍රේල් පටන් අරන් :D:D

    මොනවා වුනත් හොඳ ත්‍රෙඩ් මචං, අපේ එවුන්ගේ මනස්ගාත ටික වත් නැති වෙන්න සෑහෙන්න රුකුලක් වෙන්න ඇති. මේකේ හිටියානේ බං වේ වලට හාට් එක ඉදිමෙනවායි කිව්ව උදවිය එහෙමත් ඒ දවස් වල :lol::lol:

    :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1833535

    මේක බැලුවද..
    පට්ට games ටිකක් සෙට් උනා බන් thread එකෙන්..

    :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1833535

    මේක බැලුවද..
    පට්ට games ටිකක් සෙට් උනා බන් thread එකෙන්..

    :yes:

    බැලුවා බං. උඹේ ත්‍රෙඩ් එකක් මං සාමාන්‍යයෙන් නොබලා යන්නේ නෑ. ගේම් ගසන්න වෙලාව නෑ පුතේ දැන් නම්. ඉස්සර නාහෙන් අඬ අඬ ඉඳලා හොඳ ගේමින් රිග් එකකුත් කෙලලා දැම්මා මේ අවුරුද්දේ මුල වගේ. ඒත් ගේමක් ගසන්න වෙලාවක් නෑ එක දිගට :(:( සෙට් වෙන්න ඕනේ බං ආයේ පරණ පොඩි ගේම්ස් ටිකක් එහෙම් ගහන්න. මතකනේ උඹ අර Call Of Juaraz ගේම් එක මටයි අං ගොප්පුවටයි ගෙදරට මේල් කරා :lol::lol: ගුඩ් ඕල්ඩ් ඩේස් සින්හල්ලු :love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බැලුවා බං. උඹේ ත්‍රෙඩ් එකක් මං සාමාන්‍යයෙන් නොබලා යන්නේ නෑ. ගේම් ගසන්න වෙලාව නෑ පුතේ දැන් නම්. ඉස්සර නාහෙන් අඬ අඬ ඉඳලා හොඳ ගේමින් රිග් එකකුත් කෙලලා දැම්මා මේ අවුරුද්දේ මුල වගේ. ඒත් ගේමක් ගසන්න වෙලාවක් නෑ එක දිගට :(:( සෙට් වෙන්න ඕනේ බං ආයේ පරණ පොඩි ගේම්ස් ටිකක් එහෙම් ගහන්න. මතකනේ උඹ අර Call Of Juaraz ගේම් එක මටයි අං ගොප්පුවටයි ගෙදරට මේල් කරා :lol::lol: ගුඩ් ඕල්ඩ් ඩේස් සින්හල්ලු :love:

    මම එව්වෙ turok එක යකෝ :lol:
    good old days indeed :cool: