Steroid gahalada nathnam natural puluwanda?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,101
    4,877
    113
    -In Darkness-
    මම එව්වෙ turok එක යකෝ :lol:
    good old days indeed :cool:

    හම්මට මට නම් දෙක පැටලුනා බං. අඩේ මං ගාව තාම තියෙනවා ඒකේ (කවරේ තියෙනවා ඇතුලේ බඩු ටික තියෙනවාද දන් නෑ :lol::lol: )
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හම්මට මට නම් දෙක පැටලුනා බං. අඩේ මං ගාව තාම තියෙනවා ඒකේ (කවරේ තියෙනවා ඇතුලේ බඩු ටික තියෙනවාද දන් නෑ :lol::lol: )

    තියාගනින් තියාගනින් පුරාවස්තු ඕව.. මතක් හරි වෙන්නෙ නැතැයි.. :lol:
    අපි කැපුන..
    gn
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පිටී ස්ටෙරොයිඩ්ස් දෙක පටල ගන්න එපා..
    mass ගනින් දවසට කන එක හරියට කරන්න බැරි නම්..
    whey එකක් ගනින් නැත්තම්..
    පෝෂණය නැතුව workout කලොත් ඉතින් සදා එක තැන..

    Mass kiyanne monada bn ?
     
    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    උබල පයියටත් work out දානවද ? හරි නම් ග්රෑම් 500 ඩම්බල් එකක් පයිය නග්ගලා උස්සන්න පුළුවන් වෙන්න ඕන. :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    පිටී ස්ටෙරොයිඩ්ස් දෙක පටල ගන්න එපා..
    mass ගනින් දවසට කන එක හරියට කරන්න බැරි නම්..
    whey එකක් ගනින් නැත්තම්..
    පෝෂණය නැතුව workout කලොත් ඉතින් සදා එක තැන..

    uba kiyane ehema natuwa aga cut kara gannama ba kiyalada
    mama machan dan masa 4 wenawa gihin
    mata nam age sahena wenasak tiyenawa
    lokuwata muscles na ea unata nattemat na
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Mass kiyanne monada bn ?

    mass gainers/wieght gainers
    හරියට කෑම වේල් ටික ගන්න බැරි නම් mass එකක් තමයි ගන්න වෙන්නෙ..
    සයිස් වෙන්න ඕන නම් දවසට ඕන කරන කැලරි සර්ප්ල්ස් එක ගන්න බැරි නම් mass එකක් ගත්තට අවුලක් නෑ.. සල්ලි යනව ඉතින්..
    අපි කන කෑමම තමයි තියෙන්නෙ ඇතුලෙ ඕට්ස් පිටි කරලයි whey ප්‍රෝටීන් blend එකකුයි.. fat + creatine + bcaaස් වගේ තියෙන්නෙ..
    ගොඩක් උන් හිතන්නේ පිටි කිව්වම මැජික් අරිෂ්ටයක් වෙන්න ඇති කියල..
    its just food..

    uba kiyane ehema natuwa aga cut kara gannama ba kiyalada
    mama machan dan masa 4 wenawa gihin
    mata nam age sahena wenasak tiyenawa
    lokuwata muscles na ea unata nattemat na

    උබේ ඇග size එක තියනව නෙ බන්.. කට් කරද්දී සීනි/carbs ගන්න එක අඩු කරල.. ප්‍රෝටීන් intake එක වැඩි කරන්න ඕන..
    මස් මාළු කනව නම් අවුලක් නෑ හැරියට.. අඩුම කිලෝ එකකට ප්‍රෝටීන් ග්රෑම් 1.5 වත් දවසට වැටෙනව නම් හොදයි.. අපි එහෙම මස් කැවෙන්නේ නෑ නෙ බන්..
    හරක් මස් කන්නෙත් නෑ නෙ.. (මම කන් නෑ :3) ඉතින් whey එකක් වගේ ගන්නව නම් හොදයි.. result වැඩී..
    අපේ ගෝල් එක අනූව තමයි බන්..
    කෙට්ටු එකෙක් නම් වෙනම තියරියක්..
    මහතාම උන්ට වෙනම තියරියක්..
    fat එහෙම වැඩිය නැති සයිස් එක තියන උබලට වෙනම එකක් බන්..

    උබේ ඇග අනිවා කට් වෙනව.. ඒත් ප්‍රෝටීන් ටික හම්බුනාම ඔය result එක ඩබල් වෙනව..
    කට් උනාට වැඩක් නෑ මසල් එක ෆුල් වෙන්නෙ නැත්තම්.. එතකොටයි ලස්සන..
    whey එකක් ගන්න උබට කාලෙ හරි..
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    mass gainers/wieght gainers
    හරියට කෑම වේල් ටික ගන්න බැරි නම් mass එකක් තමයි ගන්න වෙන්නෙ..
    සයිස් වෙන්න ඕන නම් දවසට ඕන කරන කැලරි සර්ප්ල්ස් එක ගන්න බැරි නම් mass එකක් ගත්තට අවුලක් නෑ.. සල්ලි යනව ඉතින්..
    අපි කන කෑමම තමයි තියෙන්නෙ ඇතුලෙ ඕට්ස් පිටි කරලයි whey ප්‍රෝටීන් blend එකකුයි.. fat + creatine + bcaaස් වගේ තියෙන්නෙ..
    ගොඩක් උන් හිතන්නේ පිටි කිව්වම මැජික් අරිෂ්ටයක් වෙන්න ඇති කියල..
    its just food..
    ]

    Ethakota mama workouts nokara oya mass ekak gahuwoth aga daala eida? Musclees nemei, size eka?

    Mamath maasa ganak gyn giya wadak une na..tikak withara result ekak thibba habai..hoda mass gainer ekak recommend karapanko
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    muu nam natural hadana ekek muhe kakul nam madi suppliment ekak gaththata awlak nehe mamath use karanawa denata awrudu dahayakata withara kalin patan gaththe thawama nam kisima side effect ekak nehe hebei use karanne hodama badu ewath nutritionist gen upades aragenai use karanne mokada mage job eke hetiyata gym yannama one
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    mass gainers/wieght gainers
    හරියට කෑම වේල් ටික ගන්න බැරි නම් mass එකක් තමයි ගන්න වෙන්නෙ..
    සයිස් වෙන්න ඕන නම් දවසට ඕන කරන කැලරි සර්ප්ල්ස් එක ගන්න බැරි නම් mass එකක් ගත්තට අවුලක් නෑ.. සල්ලි යනව ඉතින්..
    අපි කන කෑමම තමයි තියෙන්නෙ ඇතුලෙ ඕට්ස් පිටි කරලයි whey ප්‍රෝටීන් blend එකකුයි.. fat + creatine + bcaaස් වගේ තියෙන්නෙ..
    ගොඩක් උන් හිතන්නේ පිටි කිව්වම මැජික් අරිෂ්ටයක් වෙන්න ඇති කියල..
    its just food..

    උබේ ඇග size එක තියනව නෙ බන්.. කට් කරද්දී සීනි/carbs ගන්න එක අඩු කරල.. ප්‍රෝටීන් intake එක වැඩි කරන්න ඕන..
    මස් මාළු කනව නම් අවුලක් නෑ හැරියට.. අඩුම කිලෝ එකකට ප්‍රෝටීන් ග්රෑම් 1.5 වත් දවසට වැටෙනව නම් හොදයි.. අපි එහෙම මස් කැවෙන්නේ නෑ නෙ බන්..
    හරක් මස් කන්නෙත් නෑ නෙ.. (මම කන් නෑ :3) ඉතින් whey එකක් වගේ ගන්නව නම් හොදයි.. result වැඩී..
    අපේ ගෝල් එක අනූව තමයි බන්..
    කෙට්ටු එකෙක් නම් වෙනම තියරියක්..
    මහතාම උන්ට වෙනම තියරියක්..
    fat එහෙම වැඩිය නැති සයිස් එක තියන උබලට වෙනම එකක් බන්..

    උබේ ඇග අනිවා කට් වෙනව.. ඒත් ප්‍රෝටීන් ටික හම්බුනාම ඔය result එක ඩබල් වෙනව..
    කට් උනාට වැඩක් නෑ මසල් එක ෆුල් වෙන්නෙ නැත්තම්.. එතකොටයි ලස්සන..
    whey එකක් ගන්න උබට කාලෙ හරි..

    අඩො එහෙමද බන් .. අතුරු ආබද නැද්ද බන් වේ එකක් ගත්තහම .. හදිසියෙවත් නවත්තන්න උනොත් ඇග චාටර් වෙයිද බන් ?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,952
    755
    113
    මෙහෙ තමා
    පිටී ස්ටෙරොයිඩ්ස් දෙක පටල ගන්න එපා..
    mass ගනින් දවසට කන එක හරියට කරන්න බැරි නම්..
    whey එකක් ගනින් නැත්තම්..
    පෝෂණය නැතුව workout කලොත් ඉතින් සදා එක තැන..

    ai bn mass gahanne kettu nathnam minissu?mass kiyanne jarawalne bn.whey protein nam awlak na ekenma
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    631
    481
    63
    Colombo
    මේ ටිකට නම් GYM යන්න ඕනි නැ බන් , excise වලින් හදල දෙන්නනම්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ethakota mama workouts nokara oya mass ekak gahuwoth aga daala eida? Musclees nemei, size eka?

    Mamath maasa ganak gyn giya wadak une na..tikak withara result ekak thibba habai..hoda mass gainer ekak recommend karapanko

    http://www.elakiri.com/forum/showpost.php?p=22933115&postcount=345

    අඩො එහෙමද බන් .. අතුරු ආබද නැද්ද බන් වේ එකක් ගත්තහම .. හදිසියෙවත් නවත්තන්න උනොත් ඇග චාටර් වෙයිද බන් ?

    පිස්සුද බන් උබට.. යකෝ කිරි ප්‍රෝටීන්..
    workout කරනව නම් අනිවාරෙන් ගනින්..
    fat burn වෙන එකත් ස්පීඩ් වෙනව ප්‍රෝටීන් ඩයිජෙස්ට් කරන්න එනර්ජි යන නිසා..