කොලබ කන්න තැන් කියපන්

Tattaya

Member
Feb 24, 2018
187
16
0
නාන උබට ආදරෙයිත් එක්ක,නාන කොහොමත් පොඩි අයට ආදරෙයිනෙ
කයි තො 150ට ඔවලින්.. පිස්සු නැතුව නානගෙ කඩෙකින් කාපන්. ගානත් ලාබයි.. විටමිනුත් වැඩියි..
 
thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    කයි තො 150ට ඔවලින්.. පිස්සු නැතුව නානගෙ කඩෙකින් කාපන්. ගානත් ලාබයි.. විටමිනුත් වැඩියි..

    ado 100-150 athare oya set ekema gaana
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    Podi Silva - පොඩි සිල්වා;22939426 said:
    wijerama kiwwe colombo thyena ekada ara maharagama dote thyena ekada bn
    wijayarama bauddaloka mawatha paththen ehema ekak na ne bn :baffled::baffled:

    ado uba 7 nam ara mama kiyapu eken kaahan , eke patta
     
    දෙමටගොඩ චොර බන් :baffled::baffled:

    උබ කන්නේ අර කියපු තැන් වලින් ද
    කයි තො 150ට ඔවලින්.. පිස්සු නැතුව නානගෙ කඩෙකින් කාපන්. ගානත් ලාබයි.. විටමිනුත් වැඩියි..

    සහජීවනෙත් වැඩි වෙනවා
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    Podi Silva - පොඩි සිල්වා;22939441 said:
    දෙමටගොඩ චොර බන් :baffled::baffled:

    උබ කන්නේ අර කියපු තැන් වලින් ද

    සහජීවනෙත් වැඩි වෙනවා

    me dawas wala 9 yako , mama godak inne ara mama ubata pm karapu kada gaawamai
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Podi Silva - පොඩි සිල්වා;22939331 said:
    උදේට දවල්ට කන්න උබලා දන්න හොද තැන් කියපන්කෝ
    Budget එක 150 කින් සේප් වෙන්න ඕන දවල්ට
    උදේට 100 වගේ :baffled::baffled:

    නානාගේ සයිවර් කඩෙන් කන්න පුතී කොත්තුව රසයි ගුණයි:P

    ado 100-150 athare oya set ekema gaana

    ඕක නුවර අනාතයෙක් බන් :baffled::baffled:

    ado uba 7 nam ara mama kiyapu eken kaahan , eke patta

    යකෝ නාරහේන්පිට දුර වැඩි
    ඒ උනාට කමක් නෑ Place එක දාපන්කෝ මේකේ
     
    නානාගේ සයිවර් කඩෙන් කන්න පුතී කොත්තුව රසයි ගුණයි:P

    හුට්ටෝ පොඩියට දාපන්
    උබ විසික් කරපු එලවලු ගන්න මැනින් මාකට් ඇවිල්ලා කන්නේ කොහෙන් ද

    me dawas wala 9 yako , mama godak inne ara mama ubata pm karapu kada gaawamai

    ඇයි උබව තැනින් තැනට යවනව ද
    නැත්ත්ම් උබලගේ කෑම කඩ ගොඩක් තියෙද
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    Podi Silva - පොඩි සිල්වා;22939466 said:
    හුට්ටෝ පොඩියට දාපන්
    උබ විසික් කරපු එලවලු ගන්න මැනින් මාකට් ඇවිල්ලා කන්නේ කොහෙන් ද

    ඇයි උබව තැනින් තැනට යවනව ද
    නැත්ත්ම් උබලගේ කෑම කඩ ගොඩක් තියෙද

    ape eka shop ekak orugodawatta , thawa ekak nara
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Podi Silva - පොඩි සිල්වා;22939331 said:
    උදේට දවල්ට කන්න උබලා දන්න හොද තැන් කියපන්කෝ
    Budget එක 150 කින් සේප් වෙන්න ඕන දවල්ට
    උදේට 100 වගේ :baffled::baffled:

    Colombo 1 - 15 දන්න තැන් කියපන්

    Bump
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Podi Silva - පොඩි සිල්වා;22939426 said:
    wijerama kiwwe colombo thyena ekada ara maharagama dote thyena ekada bn
    wijayarama bauddaloka mawatha paththen ehema ekak na ne bn :baffled::baffled:

    ara japura campus eka paththe tiyenne
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Podi Silva - පොඩි සිල්වා;22939441 said:
    දෙමටගොඩ චොර බන් :baffled::baffled:

    උබ කන්නේ අර කියපු තැන් වලින් ද

    සහජීවනෙත් වැඩි වෙනවා

    ow mn kanne nelumkolen eke patta eeken kaala athi una daata mathara eken. borellata mathara bath kada 4k tiyanawa
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Podi Silva - පොඩි සිල්වා;22939466 said:
    හුට්ටෝ පොඩියට දාපන්
    උබ විසික් කරපු එලවලු ගන්න මැනින් මාකට් ඇවිල්ලා කන්නේ කොහෙන් ද

    ඇයි උබව තැනින් තැනට යවනව ද
    නැත්ත්ම් උබලගේ කෑම කඩ ගොඩක් තියෙද

    ඇස් පේන්නෑ හුට්@#
    කෑම කන්නේ නානාගේ කඩෙන් ඒකයි දැම්මේ නානා එලවලු ගන්නේ මගේ කඩෙන්! නානට කස්ටමර් කෙනෙක් වැඩි අනා කියන්නේ මගේ බඩු විකිනෙන එකක්
    වැඩි වෙනවා