නාන උබට ආදරෙයිත් එක්ක,නාන කොහොමත් පොඩි අයට ආදරෙයිනෙ
කයි තො 150ට ඔවලින්.. පිස්සු නැතුව නානගෙ කඩෙකින් කාපන්. ගානත් ලාබයි.. විටමිනුත් වැඩියි..

ගමේ/නගරෙ නම මුලට දාන්න එපා මේ නවස්වල. හිතුවෙ කොළඹත් කුඩු කියල.![]()

mathara bathkade - bambalapitiya galle road, wijayarama junction, baseline road borella
owa okkama full sinhala

Podi Silva - පොඩි සිල්වා;22939426 said:wijerama kiwwe colombo thyena ekada ara maharagama dote thyena ekada bn
wijayarama bauddaloka mawatha paththen ehema ekak na ne bn![]()
mang 9

mn 8![]()
කයි තො 150ට ඔවලින්.. පිස්සු නැතුව නානගෙ කඩෙකින් කාපන්. ගානත් ලාබයි.. විටමිනුත් වැඩියි..
Podi Silva - පොඩි සිල්වා;22939441 said:දෙමටගොඩ චොර බන්![]()
උබ කන්නේ අර කියපු තැන් වලින් ද
සහජීවනෙත් වැඩි වෙනවා
Podi Silva - පොඩි සිල්වා;22939331 said:උදේට දවල්ට කන්න උබලා දන්න හොද තැන් කියපන්කෝ
Budget එක 150 කින් සේප් වෙන්න ඕන දවල්ට
උදේට 100 වගේ![]()

ado 100-150 athare oya set ekema gaana

ado uba 7 nam ara mama kiyapu eken kaahan , eke patta
නානාගේ සයිවර් කඩෙන් කන්න පුතී කොත්තුව රසයි ගුණයි
me dawas wala 9 yako , mama godak inne ara mama ubata pm karapu kada gaawamai
Podi Silva - පොඩි සිල්වා;22939466 said:හුට්ටෝ පොඩියට දාපන්
උබ විසික් කරපු එලවලු ගන්න මැනින් මාකට් ඇවිල්ලා කන්නේ කොහෙන් ද
ඇයි උබව තැනින් තැනට යවනව ද
නැත්ත්ම් උබලගේ කෑම කඩ ගොඩක් තියෙද
Podi Silva - පොඩි සිල්වා;22939331 said:උදේට දවල්ට කන්න උබලා දන්න හොද තැන් කියපන්කෝ
Budget එක 150 කින් සේප් වෙන්න ඕන දවල්ට
උදේට 100 වගේ
Colombo 1 - 15 දන්න තැන් කියපන්
Podi Silva - පොඩි සිල්වා;22939426 said:wijerama kiwwe colombo thyena ekada ara maharagama dote thyena ekada bn
wijayarama bauddaloka mawatha paththen ehema ekak na ne bn![]()
Podi Silva - පොඩි සිල්වා;22939441 said:දෙමටගොඩ චොර බන්![]()
උබ කන්නේ අර කියපු තැන් වලින් ද
සහජීවනෙත් වැඩි වෙනවා
Podi Silva - පොඩි සිල්වා;22939466 said:හුට්ටෝ පොඩියට දාපන්
උබ විසික් කරපු එලවලු ගන්න මැනින් මාකට් ඇවිල්ලා කන්නේ කොහෙන් ද
ඇයි උබව තැනින් තැනට යවනව ද
නැත්ත්ම් උබලගේ කෑම කඩ ගොඩක් තියෙද
ape eka shop ekak orugodawatta , thawa ekak nara
Perahara mawathe joint akak tiynawa
ara japura campus eka paththe tiyenne

ow mn kanne nelumkolen eke patta eeken kaala athi una daata mathara eken. borellata mathara bath kada 4k tiyanawa