අලුත් Engineering gradutesලට Aussie යන්න ඕනනම් කියන්න

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Engineering gradutesලට Australia Job Search Visa

මේකයි වැඩේ. පහුගිය අවුරුදු 2 ඇතුලත ලංකාවේ පිළිගත්තු විශ්වවිද්‍යාල වලින් Engineering උපාධි ගත්තු අයට කැමතිනම් ඔස්ට්‍ර්ලියාවේ මාස 18 ක Job Search Visa එකක් ගන්න පුළුවන්.

ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවට ඇවිත් ජොබ් එකක් හොයාගන්න නිත්‍යානුකුලව මාස 18 ක අවස්තාවක් දෙනවා. මේ තියෙන්නේ apply කරන්න පුළුවන් fields.

  • Civil engineering
  • Structural engineering
  • Chemical engineering
  • Environmental engineering
  • Electrical and electronics engineering
  • Mechanical, production and plant engineering
  • Mining and material engineering.

සුදුසුකම් ඕනේ


  • පහුගිය අවුරුදු 2 ඇතුලත ලංකාවේ පිළිගත්තු රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් අරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අයදුම් කරන්න පුළුවන් 2015 ට පස්සේ Graduatesලට විතරයි

    [*]වයස අවුරුදු 32 ට අඩු වෙන්න ඕනේ.


    [*]IELTS ලකුණු 6.0 ක් හෝ PTE 55 ක් හරි වෙනයම් පිළිගන්න සුදුසුකමක් ඉංග්‍රීසි සදහා ඕනේ
    .

මහා ලොකු වියදමක් යන්නේ නෑ. Australian Immigration Fee එකත් එක්ක ලක්ෂ 4 - 5 ක් වගේ යයි.

අනික සහකරුට හෝ සහකාරියටත් එකම සැරේ යන්න පුළුවන්.

කැමති කෙනෙක් ඉන්නවානම් ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න.

https://www.facebook.com/KiwiVisa/
 
Last edited:
  • Like
Reactions: chathuranirmal

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔක්කොම qualifications ටික තියනව නම්,එයාට australia යන එක අවුලක් නෑ. ඒත් එයා බදින්න ඉන්න කෙනාට ILETS නැත්නම් , diploma, degree එකක්වත් නැත්නම් අවුලක් එනවා නේද :rofl:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඔක්කොම qualifications ටික තියනව නම්,එයාට australia යන එක අවුලක් නෑ. ඒත් එයා බදින්න ඉන්න කෙනාට ILETS නැත්නම් , diploma, degree එකක්වත් නැත්නම් අවුලක් එනවා නේද :rofl:

    dan mehema kiyala aran yana kenawa aniwa badinna wenawada ethakota ?:rofl:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    dan mehema kiyala aran yana kenawa aniwa badinna wenawada ethakota ?:rofl:

    කෙල්ලට සුදුසුකම් නැතුව එක්කන් යන්න පුලුවන් ද බැරිද කියන එක තමයි මට තියන ලොකුම අවුල. එහෙම බැලුවොත් හොද රස්සවක් කරලා රට යන්න ඉන්නව නම් ඒ වගේම සුදුසුකම් තියන කෙනෙක් බදින්න වෙනවා. එහෙම නැත්නම් ලංකාවට වෙලා තමයි ඉන්න වෙන්නෙ.
     

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    මේක PR එක නෙමෙයි. මේක Job Search Visa එකක් විතරයි, ඒකට මාස 18 ක් දෙනවා. වෙන කිසිම සුදුසුකමක් ඕනේ නෑ. ඒ කියන්නේ Work experiences, Partner qualification මුකුත් ඕනේ නෑ.

    අනික් දේ දැනට ඔය කියපු Categories වලට විතරයි දැනට මේ වීසා කරන්න පුළුවන්. තව Fields වලට කරන්න පුළුවන් නම් ඉස්සරහට කියන්නම්.
     
    • Like
    Reactions: kinkon

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    English teachers ලට යන්න සෙට් කරන්න බැරිද බං?

    Best option eka mehe awith teaching masters karapan regional wala..eetapasse easily ganna puluwan PR ... Secondary teaching walata full demand ..habai english neme :D:D