Engineering gradutesලට Australia Job Search Visa
මේකයි වැඩේ. පහුගිය අවුරුදු 2 ඇතුලත ලංකාවේ පිළිගත්තු විශ්වවිද්‍යාල වලින් Engineering උපාධි ගත්තු අයට කැමතිනම් ඔස්ට්‍ර්ලියාවේ මාස 18 ක Job Search Visa එකක් ගන්න පුළුවන්.
ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවට ඇවිත් ජොබ් එකක් හොයාගන්න නිත්‍යානුකුලව මාස 18 ක අවස්තාවක් දෙනවා. මේ තියෙන්නේ apply කරන්න පුළුවන් fields.
සුදුසුකම් ඕනේ
මහා ලොකු වියදමක් යන්නේ නෑ. Australian Immigration Fee එකත් එක්ක ලක්ෂ 4 - 5 ක් වගේ යයි.
අනික සහකරුට හෝ සහකාරියටත් එකම සැරේ යන්න පුළුවන්.
කැමති කෙනෙක් ඉන්නවානම් ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න.
https://www.facebook.com/KiwiVisa/

- Civil engineering
- Structural engineering
- Chemical engineering
- Environmental engineering
- Electrical and electronics engineering
- Mechanical, production and plant engineering
- Mining and material engineering.
සුදුසුකම් ඕනේ
පහුගිය අවුරුදු 2 ඇතුලත ලංකාවේ පිළිගත්තු රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් අරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අයදුම් කරන්න පුළුවන් 2015 ට පස්සේ Graduatesලට විතරයි
[*]වයස අවුරුදු 32 ට අඩු වෙන්න ඕනේ.
[*]IELTS ලකුණු 6.0 ක් හෝ PTE 55 ක් හරි වෙනයම් පිළිගන්න සුදුසුකමක් ඉංග්‍රීසි සදහා ඕනේ.

Last edited: