තාත්තාගේ..

Arrow_me

Junior member
  • Feb 12, 2017
    73
    20
    8
    තාත්තාගේ ඇස් දෙකේම සුදලු ඇස් වල කච දාන්න ඕනෙලු.. මේක කරන්න කොහෙද හොද දන්න කියන අය මේ ගැන විස්තර කියන්න..වැල්ලවත්ත පැත්තේ තැනක ඇහැ කපන්නේ නැතුව දානවලු නේද..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    oka maha deyak nevi ban..salli tiyenawa nam privet hospital ekakin karaganna ,,natnam eye hospital yanna..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පොඩ්ඩක් ගාණ වැඩි කාච 2ක් දාන්න. බාල ඒවා වල පෙනීම හරියට එන්නේ නැ. මම හිතන්නේ එක පාරට එක ඇසයි operate කරන්නේ. ඇස් 2ක දෙපාරකට.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Gagula Weda Madura - Panadura
    Othna podduk balanna FB 1y aehema..

    Sinhala beheth karana thenak..

    සිංහල බෙහෙත් කර කර ඉන්නවාට වැඩිය ලේසි නැද්ද කාච දාන එක? මහා සංකීර්ණ operation එකක් නෙවෙයි නෙ..
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇස් නිසා කාච දාන ඉංග්‍රීසි ඔපරේෂන් එක කරා නං හොඳයි නේද හැමෝම කරන නිසා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113

    සිංහල බෙහෙත් කර කර ඉන්නවාට වැඩිය ලේසි නැද්ද කාච දාන එක? මහා සංකීර්ණ operation එකක් නෙවෙයි නෙ..

    ඇස් නිසා කාච දාන ඉංග්‍රීසි ඔපරේෂන් එක කරා නං හොඳයි නේද හැමෝම කරන නිසා

    :yes:
     

    podichuti

    Junior member
  • May 14, 2017
    78
    7
    8
    as walata singhala goda wedakn kranna epa yako.hospital eke as wattuwata gihin clinic ekata set wela kragnin.badu set ekata nam 25k wage yanwa.
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Ape appachitath gagule weda maduren beheth gatta eyata eth hari giye na. ita passe Suwasewana Hospital eke lens damma eka parakata ekai danne. lens eka 36K wage una.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    charith_fonseka-full;size$150,149.ImageHandler


    Dr Charith Fonseka gawata yanna,lankawe inna hondama eye specialist kenek meya,mama nam recommend karanne meya witharai
    11.gif


    https://www.doc.lk/channel/3784?