ටිබෙට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මට මෙන්න මේ ස්ථානයට යන්න ඕනේ කොයි වගේද කියල බලන්න. මෙතන තියෙන්න අභ්‍යන්තර ජලාශයක්. පිහිටලා තියෙන්නේ ටිබෙට් දේශයේ. විශාල කඳු ගිරි ශිකර වලින් වට වෙච්ච ස්භාවයක් තියෙන්නේ. අන්තර්ජාලයේ මේ ස්ථානය ගැන කිසිඳු විස්තරයක් නැහැ . මෙතන ලඟා වෙන්න ක්‍රමයක් තියෙයි ද ? පාරක්වත් පේන්න නැහැ. මිනිස් වාසයක් පෙන තෙක් මානයක නැහැ වගේ.

පහල තියන Map ලින්ක් එක බලන්න.

https://www.google.com/maps/@30.2398122,84.7678752,9562m/data=!3m1!1e3?dcr=0

ජියෝග්රෝෆි ගැන උගත් දනුම ඇත්තන්ගෙන් අදහස් විමසමි.
 
Last edited:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ගිහිං අතරමං වෙයං රනිල් එයි උඹව හොයන්න
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    https://en.wikipedia.org/wiki/Jiesa_Lake

    There is a proper way to locate it.....
    ;)

    IMG_0358.JPG
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    why you need to go there.. ?
    really you should climb up through these rocks.
    risky but definitely you can ..
    As a UNP member, I'm pretty sure you have successfully gone through more than these kind of things .. :D
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ඔව් ගිහිං අතරමං වෙයං රනිල් එයි උඹව හොයන්න

    ඔව් ඔව්....රනිල්ට කියල යන තැනක පලයන්...:rolleyes:අපිනම් නෑ ඕවට:no::no:

    රනිල් මහත්තයනම් එවන්න පුළුවන් ඕන රටකට, මොකද ජාත්‍යන්තරය මිනිහා උගතෙක්, වැදගත් විදිහට පිළිගන්නවනේ ... නැතුව සාටක බයියා එවන්නයැ ?? මොකද ලංකාවේ හතර මායිමෙන් එහාදී මෙලෝ සතෙක් මිනිහව පිළිගන්නවයැ ??? උබ ස්වාසිලන්තයට යනවනම් විතරක් කියපන් ...ඌ එවන්නම් ...;););)


    උබට මෙතනට යන්න මුලින්ම චීනයට යන්න ඕනේ, එතන ඉදලා ගුවන් මගින් හෝ දුම්රියෙන් යන්න පුළුවන් ආසනයට ... කවුරුහරි කිවොත් ඉන්දියාවට ගිහින් එතනින් ගුවන්මගින් ටිබෙට් යන්න පුළුවන් කියලා ..එක එතරම් පහසු හා ප්‍රයෝගික දෙයක් නෙමේ ... උබට විසා ගන්න වෙන්නේ චීනය හරහායි ... පුලුවන්නම් චීනයේ ඉදලා දුම්රියෙන් ටිබෙට් පලයන් ...එක ලෝකේ තියන ඉතාමත්ම ලස්සන දුම්රිය ගමනක් ...:D
     
    • Like
    Reactions: 50KG