mn danna dial ekak innawa import karana. uu mata tikak aduwata karala dunna.
Nv 200 eka genna keeyak yanawada kiyala
Ahala kiyanna machan.
mn danna dial ekak innawa import karana. uu mata tikak aduwata karala dunna.
මම දන්නවා බන් තියෙන බව.මම කිව්වේ කල් යනවා කියලා බන්.එහෙම නම්www.ebay.com එකෙනුත් පාට්ස් ගෙන්න ගන්න පුලුවන්.කොහොමත් සති දෙකක් තුනක් යනවා බන්.මම ගෙන්නලත් තියෙනවා
ලක්ශ 30 කට විතර කෙළවගන්න ඔනේ නම් නිකන් ඉන්න එකේ එකක් අරන්දාපන් බං.
නිකං ටිපිකල් කිය කිය ඉන්නේ නෑතුව...
Poddak user reviews balanna net eke
Bad: The very poor quality of interior
මේ වාහනේ දැන්ම ගන්න එක රිස්ක් එක වැඩි මටනම් පේන විදියට තව අවුරුදු 4-5 ක් ඇතුලත කියන්න පුලුවන් මේකේ මාර්කට් එක සහ අමතර කොටස් වල තත්වේ.
ඉන්දියන් එකක් කිව්වොත් අපෝ ඇයි ගත්තේ කියල අහයි
ජපන් කිව්වොත් අපෝ ඔක ඉන්දියන් හදන එකක් නෙහ් කියයි
ඔන්න ඔය විදියටයි ලන්කවේ මාර්කට් එක හැදෙන්නේ
ලංකාවේ වාහන market එකනම් පට්ට ගූ හැලියක්. අපි සල්ලි ගස් වලින් කඩන්නේ නැති නිසා fun වාහන පදින්න තියෙන ආසාව පැත්තක තියල resale value හොද maintenance අඩු කියල sure වහනෙකට යනවා.
මොනවා කොරනද රටේ හැටියට හිටියේ නැත්න් අතේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු වෙනවනේ.



බැලිනෝ වාහන දැනට ලංකාවට 400 විතර ඇවිත් තියෙනවා
පුද්ගලිකව Baleno එකක් ඇත්තෙත් නෑ, පැදලත් නෑ. හැබැයි දන්න තරමින් හොඳ වාහනයක්.
Indian නිසා වැඩක් නෑ කියලා comments දැක්කා, හැබැයි baleno කියන්නේ india වෙන් Japanese market එකටත් යවන වාහනයක්. Japan වලින් 'made in indian' වාහනයක් ගන්නවා කියන්නේ වාහනේ එයාලගේ තත්වයට තියෙනවා කියන එකනේ. අනික Euro NCAP safety rating වලින් පවා තරු 4ක් හිමි හොඳ වාහනයක්.
ලංකාවේ අර අමුතු මානසිකත්වයක් තියෙන නිසා ඕවට 2nd hand market එහෙම අඩු වෙයි.
oka indian ban japan wala dan hadanne na india walin hadala japan yawanawaissarahata godak suzuki wahana indiawe hadana seen ekak thiyanne mokada cost eka aduwen yana nisa
![]()
oka japan hadanawa machan oka indian version ekakuth thiyenawa japan ekai idian ekai wenas danna kenek mea wahane gatha kenek hoda naraka daapankoo wishshayen colombo awata petrol kohomada kiyala.
bump
රත්තරං;22523367 said:අලුත් එකනම් දන්නේ නෑ 2000 විතර ආව බැලීනෝ එක 1300cc ඒකෙම කල්ටස් කියල ආව එක 1500cc එකම කාර් එක දෙකම. හැටන් නැශනල් බැංකුවේ පැතුම් විමනට ඒ කාලේ දුන්නේ බැලීනෝ එක. ඒ කාලෙත් ජපන් එකයි ඉන්දියන් එකයි දෙකක් තිබ්බ. ජපන් එකක් දන්න කෙනෙක් ගාව තිබ්බ 1.3 මැනුවල් එකක්. ශෝක් කාර් එක හොදට අව්රුදු ගානක් පාවිච්චි කරලා ඒ කෙනා වික්කේ ඒක![]()
Kalekata passe dakke... dan me paththe ennema nadda?
ලංකාවේ වාහන market එකනම් පට්ට ගූ හැලියක්. අපි සල්ලි ගස් වලින් කඩන්නේ නැති නිසා fun වාහන පදින්න තියෙන ආසාව පැත්තක තියල resale value හොද maintenance අඩු කියල sure වහනෙකට යනවා.
මොනවා කොරනද රටේ හැටියට හිටියේ නැත්න් අතේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු වෙනවනේ.
fun ඕනන නම් ගන්න swift 1.0 turbo එක. ඔය තඩි උලව්වෙ මොන fun ද




fun ඕනන නම් ගන්න swift 1.0 turbo එක. ඔය තඩි උලව්වෙ මොන fun ද
මේ තඩි උලව්වෙත් turbo හෑව් පෙන්ඩ්
