SUZUKI BALENO 1000cc

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    මම දන්නවා බන් තියෙන බව.මම කිව්වේ කල් යනවා කියලා බන්.එහෙම නම්www.ebay.com එකෙනුත් පාට්ස් ගෙන්න ගන්න පුලුවන්.කොහොමත් සති දෙකක් තුනක් යනවා බන්.මම ගෙන්නලත් තියෙනවා

    Mama BN vehicles dekak use kala, matanam one wechcha parts okkoma (incl. Rear bumper) stock karala thibba agent laga. JDM ewata nam order karala month / 2 in a one
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    ලක්ශ 30 කට විතර කෙළවගන්න ඔනේ නම් නිකන් ඉන්න එකේ එකක් අරන්දාපන් බං.
    නිකං ටිපිකල් කිය කිය ඉන්නේ නෑතුව...

    Poddak user reviews balanna net eke
    Bad: The very poor quality of interior

    උබ කියන කතාවේ ඇත්තක් නෑ කියන්නේ නැහැ . නමුත් මේ 1000 CC එක ප්ලාන්ට් දෙකක හදනවා (මම දන්නා විදියට) යුරෝප් ස්ටෑන්ඩඩ් විදියට හදන්නේ 1000 CC එක මේක ඉන්දියාවේ හදලා ජපානෙට ගෙනල්ලා අයෙත් ජපන් ඩොමස්ටික් ස්ටෑන්ඩඩ් කියලා බලනවා. 100% උන් සැටිස් නම් විතරයි ජපන් CR එක දෙන්නේ IGNIS එකටත් මේවගේ කරන්නේ. නමුත් තව ප්ලාන්ට් එකක හදන බැලේනෝ එක මේ කිසි දෙයක් කරන්නේ නැහැ එක අමු ඉන්දියන් ඒක මුන් EXPORT කරන්නේ බංගලාදේශයට , මියන්මාරයට , ලාඕස් ලේෆ්ට් හෑන්ඩ් එක පිලිපීනෙට (ෂුවර් නැහැ) මේ වාහනේ සීෂෙල් වලට ගන්නේ නැහැ . 1200 CC එක ලංකාවට ගෙනාවා එවහනෙම සීෂෙල් වලට යනවා . AMW ගෙන්වන වාහනේ ශේප් අවුලක් නැහැ . නමුත් ගාන තමා අවුල් .

    මම වැරදිනම් කියන්න.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මේ වාහනේ දැන්ම ගන්න එක රිස්ක් එක වැඩි මටනම් පේන විදියට තව අවුරුදු 4-5 ක් ඇතුලත කියන්න පුලුවන් මේකේ මාර්කට් එක සහ අමතර කොටස් වල තත්වේ.
    ඉන්දියන් එකක් කිව්වොත් අපෝ ඇයි ගත්තේ කියල අහයි
    ජපන් කිව්වොත් අපෝ ඔක ඉන්දියන් හදන එකක් නෙහ් කියයි
    ඔන්න ඔය විදියටයි ලන්කවේ මාර්කට් එක හැදෙන්නේ
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    මේ වාහනේ දැන්ම ගන්න එක රිස්ක් එක වැඩි මටනම් පේන විදියට තව අවුරුදු 4-5 ක් ඇතුලත කියන්න පුලුවන් මේකේ මාර්කට් එක සහ අමතර කොටස් වල තත්වේ.
    ඉන්දියන් එකක් කිව්වොත් අපෝ ඇයි ගත්තේ කියල අහයි
    ජපන් කිව්වොත් අපෝ ඔක ඉන්දියන් හදන එකක් නෙහ් කියයි
    ඔන්න ඔය විදියටයි ලන්කවේ මාර්කට් එක හැදෙන්නේ

    ලංකාවේ වාහන market එකනම් පට්ට ගූ හැලියක්. අපි සල්ලි ගස් වලින් කඩන්නේ නැති නිසා fun වාහන පදින්න තියෙන ආසාව පැත්තක තියල resale value හොද maintenance අඩු කියල sure වහනෙකට යනවා.
    මොනවා කොරනද රටේ හැටියට හිටියේ නැත්න් අතේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු වෙනවනේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ලංකාවේ වාහන market එකනම් පට්ට ගූ හැලියක්. අපි සල්ලි ගස් වලින් කඩන්නේ නැති නිසා fun වාහන පදින්න තියෙන ආසාව පැත්තක තියල resale value හොද maintenance අඩු කියල sure වහනෙකට යනවා.
    මොනවා කොරනද රටේ හැටියට හිටියේ නැත්න් අතේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු වෙනවනේ.

    හොද ඉන්කම් තියෙන බ්ස්නස් කරන මිනිස්සු තමයි බන් ලන්කවේ වැඩි හරියක් වාහන ගේන්නෙ පස්සෙ උන් 50000ක් හෝ 95000 පැදල සර්විස් වලට කලින් විකුනල දාල ආය අලුත් එකක් ගන්නව. 2 ට 3 වෙනියට ගන්න උන්ට තමයි ඊට පස්සෙ කෙලවෙන්නෙ. හද හද නියම වාහනේ බන් කිය කිය පදිනව.:lol::lol::lol:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පුද්ගලිකව Baleno එකක් ඇත්තෙත් නෑ, පැදලත් නෑ. හැබැයි දන්න තරමින් හොඳ වාහනයක්.

    Indian නිසා වැඩක් නෑ කියලා comments දැක්කා, හැබැයි baleno කියන්නේ india වෙන් Japanese market එකටත් යවන වාහනයක්. Japan වලින් 'made in indian' වාහනයක් ගන්නවා කියන්නේ වාහනේ එයාලගේ තත්වයට තියෙනවා කියන එකනේ. අනික Euro NCAP safety rating වලින් පවා තරු 4ක් හිමි හොඳ වාහනයක්.

    ලංකාවේ අර අමුතු මානසිකත්වයක් තියෙන නිසා ඕවට 2nd hand market එහෙම අඩු වෙයි.
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo

    Agree with you. Machan car eka hodaii.. Mama Baleno ekak use karanna.. hodata space thiyenwa... Options tikath hodai... pick up ekath hodaii...
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    oka indian ban japan wala dan hadanne na india walin hadala japan yawanawa ;) issarahata godak suzuki wahana indiawe hadana seen ekak thiyanne mokada cost eka aduwen yana nisa :dull:

    oka japan hadanawa machan oka indian version ekakuth thiyenawa japan ekai idian ekai wenas danna kenek mea wahane gatha kenek hoda naraka daapankoo wishshayen colombo awata petrol kohomada kiyala.

    bump
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    oka japan hadanawa machan oka indian version ekakuth thiyenawa japan ekai idian ekai wenas danna kenek mea wahane gatha kenek hoda naraka daapankoo wishshayen colombo awata petrol kohomada kiyala.

    bump

    Machan Colombo awata nam 13-14 wage thama karanne.. habai highway eken nam hodata karanwa.. mage 23 karala thibba...

    Japan Mode -

    1000cc Turbo. Highest grade eka XT set option kiyana ela.. Adaptive cruise control, RBS(radar Brake), Leather & heat seat, push start,..

    phala thiyena link eka balana.. Suzuki japan site eke..

    http://www.suzuki.co.jp/car/baleno/detail/equip_xt.html

    Indian Model - Baleno indiawa best selling hatchpack eka.. Mama dakka article ekaka 6 months waiting inna oni kiyala...

    AWM eken lankwata genawe.. Baleno Zeta petrol model eka..

    1.2 CC engine ekak thiyenne.. Habai meka neme indain model eke Highestma grade eka.. Alpha kiyana eka thamai hghestma grade eka.. EKa lankawata genawe naha..

    Alpha model eke thamai Apple car play,android auto support karanne.. haabi crusie control, RBS wage ewa naha...

    Japan model eka Indian ekata wade features and safety athin hodai..
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    රත්තරං;22523367 said:
    අලුත් එකනම් දන්නේ නෑ 2000 විතර ආව බැලීනෝ එක 1300cc ඒකෙම කල්ටස් කියල ආව එක 1500cc එකම කාර් එක දෙකම. හැටන් නැශනල් බැංකුවේ පැතුම් විමනට ඒ කාලේ දුන්නේ බැලීනෝ එක. ඒ කාලෙත් ජපන් එකයි ඉන්දියන් එකයි දෙකක් තිබ්බ. ජපන් එකක් දන්න කෙනෙක් ගාව තිබ්බ 1.3 මැනුවල් එකක්. ශෝක් කාර් එක හොදට අව්රුදු ගානක් පාවිච්චි කරලා ඒ කෙනා වික්කේ ඒක:love:

    man gawa 1500cc eka den aurudu 3k wenawa.... kisima aulak neti car eka... 14 witara petrol karanawa... kisima ledak nehe
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,143
    4,416
    113
    Kalekata passe dakke... dan me paththe ennema nadda?

    මේකේ උරු මස් කනඋන් ඉන්නවා ..එනිසා එළකිරිය මුට හාරාම් පල්ලියෙන් කියල එන්න එපා කියල මේ පැත්තේ...
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ලංකාවේ වාහන market එකනම් පට්ට ගූ හැලියක්. අපි සල්ලි ගස් වලින් කඩන්නේ නැති නිසා fun වාහන පදින්න තියෙන ආසාව පැත්තක තියල resale value හොද maintenance අඩු කියල sure වහනෙකට යනවා.
    මොනවා කොරනද රටේ හැටියට හිටියේ නැත්න් අතේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු වෙනවනේ.

    fun ඕනන නම් ගන්න swift 1.0 turbo එක. ඔය තඩි උලව්වෙ මොන fun ද
     
    • Like
    Reactions: silent one

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මේ තඩි උලව්වෙත් turbo හෑව් පෙන්ඩ්

    but swift එකට වඩා බර වැඩියිනෙ පෙන්ඩ්.swift එක වැඩිපුර පිකප්නෙ පෙන්ඩ්. පවර් ටු වෙයිට් රේශියෝ නෙ පෙන්ඩ්:P
     
    • Like
    Reactions: Squirrel