නුවර මචං

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්


    https://soundcloud.com/costa-582536035/nuwara-machang-the-town
    ඉපදුනේ
    හැදුනේ
    වැඩුනේ
    නුවර මචං…

    සිගරට්
    සූස්ති
    කොල්ලොත් එක්ක ගැහුවේ
    මෙහෙනේ මචං…

    වැඩි අව්වත් නෑ
    සුලග chill නේ මචං
    මම මෙහෙ දැන්
    ඒත් මතකයි මචං…

    මට මේවා
    මට මතකයි මචං
    මට එහෙවා
    මට මතකයි මචං

    වැඩි අව්වත් නෑ
    සුලග chill නෙ මචං
    මම මෙහෙ දැන්
    ඒත් මතකයි මචං

    පටන් ගත්තා
    පලවෙනි සිංදුව මචං
    ලොවෙත් නෑ…
    දිව්වා පස්සේ TV Channel
    ගනන් ගත්තෙත් නෑ…

    කටු කෑවා හුත්තෝ
    සල්ලී අතේ තිබ්බෙත් නෑ
    රට ඇවිත් අවුරුදු දෙකක්
    මුකුත් කරෙත් නෑ…

    හිටියා ගන්ඩ බැරුව
    Video එක සල්ලී නෑ අතේ…
    කොල්ලෝ දුන්න sup එකක්
    එකතු කලා කාසි වටේ…
    මතකයි සිංදුව play උනා මචං
    Iraj Show එකේ…
    වටවෙලා බැලුවා
    අපි මචං කොල්ලෝ
    Chill එකේ

    හිතේ තියෙන ගැම්මට හුත්තෝ
    ලියන්නෑ මම ඇම්මට
    කොම්බුව දාලා ගින්නට
    දුවන්ඩ එපා බොල පිම්මට
    කාල ඉන්නෙ ගින්දර
    දැම්මොත් කබ්බ මම සිංහල
    හුත්තෝ සීයට සීයක් සිංහල
    අලි වගේ මම පින්නවල

    ඉපදුනේ
    හැදුනේ
    වැඩුනේ
    නුවර මචං…

    සිගරට්
    සූස්ති
    කොල්ලොත් එක්ක ගැහුවේ
    මෙහෙනේ මචං…

    වැඩි අව්වත් නෑ
    සුලග chill නේ මචං
    මම මෙහෙ දැන්
    ඒත් මතකයි මචං…

    මට මේවා
    මට මතකයි මචං
    මට එහෙවා
    මට මතකයි මචං

    වැඩි අව්වත් නෑ
    සුලග chill නෙ මචං
    මම මෙහෙ දැන්
    ඒත් මතකයි මචං

    ජීවත් වෙන්නෙ මම
    දොබ සීතල කැරී රටක
    අහසේ තරු නෑ
    තියෙන්නෙ කලුවර
    නිල්…තිතට
    සාමකාමී බව සීයට සීයයි
    කොල්ලො නෑ මතට
    සූස්ති මරං
    මම ඉන්නෙ පැද්දී පැද්දී
    සැපට

    ලංකාව තමයි සැප මචං
    ගනින් සැප සැප හ…
    වියදං කරපන්
    එන්ඩ එපා මචං ගන්න දුක හ…
    අම්මා තාත්තා
    කොල්ලො කෙල්ලෝ
    පවුල ඉන්න රට හ…
    දෙවරක් හිතලා බලපං
    එන්ඩ මෙහෙ ගන්න දුක

    මගේ හිතේ
    ලොකු ප්‍රශ්න නෑ
    සිංදු
    කාත් එක්ක බොරු වලි නෑ
    රන්ඩු
    අපි ඉන්නෙ පාවී පාවී අහසේ…
    කිව්වත් කොල්ලො
    ඉන්නෙම දවසෙ නිදහසේ…

    ඉපදුනේ
    හැදුනේ
    වැඩුනේ
    නුවර මචං…

    සිගරට්
    සූස්ති
    කොල්ලොත් එක්ක ගැහුවේ
    මෙහෙනේ මචං…

    වැඩි අව්වත් නෑ
    සුලග chill නේ මචං
    මම මෙහෙ දැන්
    ඒත් මතකයි මචං…

    මට මේවා
    මට මතකයි මචං
    මට එහෙවා
    මට මතකයි මචං
    වැඩි අව්වත් නෑ
    සුලග chill නෙ මචං
    මම මෙහෙ දැන්
    ඒත් මතකයි මචං

    මිනිස්සු හදයි
    ගොන් කතා
    ගනන් ගන්න එපා පුතා..
    වමෙන් අහලා
    දකුණෙන් යවාලා
    ආතල් ගනින් සැපක්..
    කොන්ද කෙලින් තියෙන තුරා
    කරපං වැඩ
    මැරෙන තුරා…
    අනුන් පිබින
    විසිල් වලට
    උඹ නටන්ඩ එපා
    බොල
    නයෙක් වෙන්න එපා
    නයා වගේ නටන්න එපා…
    ලොක්ක ගහන
    විසිල් වලට
    උඹ සැලෙන්ඩ එපා

    අහසේ තියෙනවා මචං
    ඉඩ ඇති තරම්
    කරන්ට් වද්දගන්ඩ එපා
    වයර් මාරු කරන්

    දුකක් කරදරක් නෑ හුත්තෝ
    මම full සාමෙන්
    ඔතන්නේ අදින්නෙ වේගෙන්
    හිතේ නෑ නේ කාමේ
    දේව දූතයෝ
    කියනවා ගීතිකා
    අහසේ ඉදන් සාමෙන්
    පාගලා යන්නෑ වේගෙන්
    මම ඉන්නෙ සාමෙන්

    ඉපදුනේ
    හැදුනේ
    වැඩුනේ
    නුවර මචං…

    සිගරට්
    සූස්ති
    කොල්ලොත් එක්ක ගැහුවේ
    මෙහෙනේ මචං…

    වැඩි අව්වත් නෑ
    සුලග chill නේ මචං
    මම මෙහෙ දැන්
    ඒත් මතකයි මචං…

    මට මේවා
    මට මතකයි මචං
    මට එහෙවා
    මට මතකයි මචං
    වැඩි අව්වත් නෑ
    සුලග chill නෙ මචං
    මම මෙහෙ දැන්
    ඒත් මතකයි මචං

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::angry::angry:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මේ සින්දුවක්ද ?

    හාපෝ නුවරටත් ලැජ්ජා කරනවා මුන් :baffled:

    Wewata penala meriyan *ththo....!!:angry::angry:

    ඉපදුනේ
    හැදුනේ
    වැඩුනේ
    නුවර මචං… O... yeh.... :no:


    ඇයි බන් මෙහෙම ??:lol::lol: උ මොනව උනත් ලස්සනට කියනවනේ :D:D