machanslaa monada ban dan yana oke hoda phone.. 50000 wage ganna tyena..
man s9+ eka ganna gya bn ekat ekka man set wenne na ban
man s9+ eka ganna gya bn ekat ekka man set wenne na ban
machanslaa monada ban dan yana oke hoda phone.. 50000 wage ganna tyena..
man s9+ eka ganna gya bn ekat ekka man set wenne na ban

puthila ali eke sale eke xiaomi online store eke xiaomi redmi note 5 (pro)pre sale ekkak yanawa 199$ wenne 64gb eka![]()
පෝරිසාදයා;22989863 said:ඕක pre sale ekak. ඇත්තටම ඔක ස්ටොර්ස් වලට එන්නෙ අප්‍රෙල් 24 ලු. ගත්තොත් හම්බවෙනකොට මැයි අග වෙයි

machanslaa monada ban dan yana oke hoda phone.. 50000 wage ganna tyena..
man s9+ eka ganna gya bn ekat ekka man set wenne na ban
ow ow watinawa wage e ganata ekai ubalata kiwwe
hebei indian version eka![]()

උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි...
ෆෝන් එක 14 බයි කලා 23 ශිප් කරා ගිය මාසේ.මේ මාසේ 9 ගෙදරටම ආවා කිසිම අවුලක් නැතුව.
කස්ටම් යන්න වෙයි කියලා බයේ උන්නෙ,කිසිම ප්‍රශ්නයක් නෑ පියුමෙඅතටම ගෙනත් දුන්නා.
කුඩු නදුන් ඇතුලු උදව් කරපු හැමෝටම ස්තූතියි.
මේ තියෙන්නෙ ගත්තු ලින්ක් එක....
https://www.aliexpress.com/store/pr...13MP-Fingerprint-ID-5/609089_32810130288.html
ස්තූතියි මචන් උබලා හැමෝටම...ජය වේවා...
කුඩු නදුන්....
Thanks Xiaomi mehema athal denawa 
![]()
MI A1 phone ekata April security update eka ewala google release karannath kalinThanks Xiaomi mehema athal denawa
![]()
![]()
MI A1 phone ekata April security update eka ewala google release karannath kalinThanks Xiaomi mehema athal denawa
![]()
Display දාන්න වෙයි..Xiaomi Redmi Note 4 Phone එකේ Home Button එකට උඩින් තියන Main Screen එකේ දාරයේ Back lit illumination එක වෙන්නේ තැනින් තැන. හරියටම Light එකක් ඇර එකක් Dim වෙලා වගේ. Phone එක restart, shutdown and start කලාම එකම එක සැරයක් හරි ගියා පැය 10කින් වගේ ආයෙත් ඒ වගේ ම fault එක ආවා. Phone එක අරන් මාස 8ක් වගේ වෙනවා. මේක හදාගන්න විදියක් දන්නවද?
මේ image එකේ වගේ effect එක. බොහොම ලාවට තියෙන්නේ
![]()
Bootloader එක unlock කර ගන්න නම් Request කරලා, Approve වුනාට පස්සේ පැය 72ක් ඉන්න ඕනී...Unlock karala Global ROM gahaddi phone eka gaththu dawase indan kochchara kal inna onada machan??