College vs Vidyalaya

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    එහෙම කියන්නත් බෑ. දැන් මං ගිහිපු ස්කෝලෙ කොලේජ් එකක් ඒත් සිංහලෙන් කියද්දි විද්‍යාලය කියල තමා කියන්නෙ. දැන් රෝයල් කොලේජ් කිව්වට සිංහලෙන් රාජකීය කොලේජ් කියන්නෑ නෙහ් රාජකීය විද්‍යාලය කියල තමා කියන්නෙ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    College කියන්නෙ තෘතික අධ්‍යපනය දෙන ආයතන නේ බං ලංකාවේ දැනට තියන මට එක පාරට ඔලුවට එන එකම හරි කොලෙජ් එක Sri Lanka Law College එක.අනික් එවා ඔක්කොම බොරු කොලෙජ්..

    :lol:

    mokaada yako me edit eka gahapu eka ? :baffled:

    :rofl:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    එහෙම කියන්නත් බෑ. දැන් මං ගිහිපු ස්කෝලෙ කොලේජ් එකක් ඒත් සිංහලෙන් කියද්දි විද්‍යාලය කියල තමා කියන්නෙ. දැන් රෝයල් කොලේජ් කිව්වට සිංහලෙන් රාජකීය කොලේජ් කියන්නෑ නෙහ් රාජකීය විද්‍යාලය කියල තමා කියන්නෙ

    Gono vidyalaya kiyanne sinhala wachane. English walin liyanakota college.

    Eg: dan uba mahanuwara, galla kiyala liyanawada English walin?

    ලංකාවේ COLLEGE කියලා පාවිච්චි කරන්නේ "ජාතික පාසැල්" වලට විතරයි.

    :lol: college එකකුයි school එකකුයි අතර වෙනස මොකක්ද බන්?:sorry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :lol: college එකකුයි school එකකුයි අතර වෙනස මොකක්ද බන්?:sorry:

    ස්කූල් කියන්නෙ පොදු වචනෙ නමුත් ලංකාවෙ කොලේජ් කියන්නෙ ද්වීතීක හරි උසස් හරි අධ්‍යාපනය දෙන තැන් වලට. උදාහරනයක් හැටියට මෙඩිකල් කොලේජ්/ලෝ කොලේජ් එව්ව උසස් අද්‍යාපනය දෙන තැන් එතකොට රෝයල් තර්ස්ටන් මහානාම ද්වීතීක අධ්‍යාපනය දෙන තැන්. තව මධ්‍ය මහා විද්‍යාල කියලත් තියෙනව එව්ව මොනාද කියල දන්නෙ නෑ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    College කියන්නේ එක subject/field එකක degree උසස් අධ්‍යාපනය ආයත වර්ගයක් නේද ?එතකොට school වලට college කියන්න පුළුවන්ද ?.
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    Years 1 - 8 Royal Primary
    Years 9 - 12 Royal College:yes:

    You can't say Royal School:no: This is the British System not US

    :yes:

    දැන් විද්‍යාල වල නමුත් collage කර ගන්න හදනවනේ. විද්‍යාල පොෂ් මදිලු. :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ඔයා වැරදි මචන්..

    :no: :rofl: :no:
    "whereas in the United Kingdom, Oceania, South Asia, "college" may refer to a secondary or high school"
    https://en.wikipedia.org/wiki/College ;)

    umba kiyana kathawa hari England wala thiyana hondama boy school eka hatiyata salakenne Eton College eka,Lankawe Royal College ekath e pannayata hadapu ekak eka mama dannawa,namuth College ekak kiyanne Job ekata sudanam karana thana,lankawe koheda ban Colleges :lol: suddo ahamben hari school ekata college kiwwoth ape unuth dagayi :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,888
    86,093
    113
    ආශ්චර්යමත් රටක
    මොන්ටිසෝරි වලත් graduation තියල degree(වගේ) දෙන එකේ ඔ්වා මොනවද බන් :P:P:P

    montessori-srilanka-graduation-3.jpg

    :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    College කියන්නෙ තෘතික අධ්‍යපනය දෙන ආයතන නේ බං ලංකාවේ දැනට තියන මට එක පාරට ඔලුවට එන එකම හරි කොලෙජ් එක Sri Lanka Law College එක.අනික් එවා ඔක්කොම බොරු කොලෙජ්..
    යුනිවසිටි කොලේජ්
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    umba kiyana kathawa hari England wala thiyana hondama boy school eka hatiyata salakenne Eton College eka,Lankawe Royal College ekath e pannayata hadapu ekak eka mama dannawa,namuth College ekak kiyanne Job ekata sudanam karana thana,lankawe koheda ban Colleges :lol: suddo ahamben hari school ekata college jiwwoth ape unuth dagayi :lol:

    royal collage සුද්දෝ තමන්ගේ ලමය් යවන්න හදපු එකක්. දැන් colombo university කියන්නෙත් ඉස්සර royal collage එකම තම. royal එක university එකක් කරන එකට old boys ල කැමති වෙලා නැහැ. එනිසා royal collage එකේම කෑල්ලක් colombo university කියල හදල.

    අපේ උන් විද්‍යාල වලටත් collage කියා ගන්න හදනවා පොෂ් වෙන්න. :lol:
    මෙතන ගොඩක් උන්ට රිදිලා තියෙන්නේ විද්‍යාල වලට ගිහින් collage කියල ගහන් ඉන්න නිසා. විද්‍යාල පටන් ගත්තේ ලංකාවේ බෞද්ධ නිදහස් අධ්‍යාපනේ පටන් ගන්නකොට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,888
    86,093
    113
    ආශ්චර්යමත් රටක
    umba kiyana kathawa hari England wala thiyana hondama boy school eka hatiyata salakenne Eton College eka,Lankawe Royal College ekath e pannayata hadapu ekak eka mama dannawa,namuth College ekak kiyanne Job ekata sudanam karana thana,lankawe koheda ban Colleges :lol: suddo ahamben hari school ekata college kiwwoth ape unuth dagayi :lol:

    meka machan danne nathi nisa ahanne wena deyak hitanna epa :D

    Dan ethakota royal college wennai anik ewwa nowennai hethu wenne royal eken job ekakata sudanam karana nisane. anna eka karanne kohomada kiyahan. e kiyanne anith iskola walata wada wenas deyak wenna epai. ananda,nalanda,thomas,dharmaraja etc...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    college කියන්නේ ඉංග්‍රීසි වචනේ නෙ විද්‍යාලය කියන්නේ පොදුවේ දාන සිංහල වචනේ :baffled: ඉංග්‍රීසියෙන් කියද්දී විද්‍යාලය කියන්නේ අහවල් එකටද :oo:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Lol ehema na ;)

    1.2British A private secondary school (oxford dic) :yes: private schools walata college kiyanawa specially a/l thiyena ewata..

    a place of higher education usually for people who have finished twelve years of schooling and where they can obtain more advanced knowledge and get a degree to recognize this
    A college is also one of the separate parts into which some universities are divided:
    https://dictionary.cambridge.org/amp/english/college
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    college කියන්නේ ඉංග්‍රීසි වචනේ නෙ විද්‍යාලය කියන්නේ පොදුවේ දාන සිංහල වචනේ :baffled: ඉංග්‍රීසියෙන් කියද්දී විද්‍යාලය කියන්නේ අහවල් එකටද :oo:

    Ow munta pissu :rofl: dan ape iskole walata kiyanne st. Sebastian's college. Sinhalen kiganne shantha sebasthiyan vidyalaya kiyala...:yes:

    Thath bawa, thath sama kiyala sinhala wala thiyenne...vidya kiyana eka widu wela thamai widuhala kiyala hadila thiyenne..;)